ලැබි ඇති නවතම බුද්ධි තොරතුරු අනුව, කහ පක්ශයේ ඇතැම සාමාජිකයින් මේ මොහොතේ පවා pm මාරගයෙන් නිරුවත් කාන්තා රූප සහ විඩියො චන්දය පතා ඉතා පහත් ආකාරයෙන් ලබා දෙන බව දැන ගැනිමට ඇත ස්කින් ශොට් බලාපොරොත්තු වන්න.
![]()
ඔව් ඔව් බුද්ධි තොරතුරු එනවා තමයි.... වැඩක් නෑ බං මම පැහැදිලිව කියන්නේ කවුරු මොනව කලත් මේක ඉවර වෙනකම් මම ඉන්නවා.... මම කවදාවත් කිරිය දාල යන්නෙත් නෑ... අනික කිරිය කියන්නේ මගේ ජීවිතේ නෙවෙයි.... ඒ හින්ද මඩ ගැහුවා කියලා මට අබ රේණුවක් හානියක් වෙන්නේ නෑ..... චන්දයක් තිබ්බා... ඒකට ඉදිරිපත් වුණා.... කුපාඩියෙක් ඒකට රිංග ගත්තා.... ඌෙගෙන් වෙච්චි වරදට සමාව ගත්තා.... තවත් එකෙක් මේ ගැන දිගින් දිගටම කතා කරනවා නම් උගේ පෞද්ගලික ජීවිතේ මොනව හරි අඩුවක් තියෙනවා....








