උඹත් පොඩි එකා වගේ නෙතෙරුනිගේ නැතිවෙච්ච මල්ලි හොයල දීල කඳුළු පිහින්න ලැස්ති වෙමු, චන්දෙ ඉවරවෙන්න ලඟයි නෙ.
උඹත් පොඩි එකා වගේ නෙතෙරුනිගේ නැතිවෙච්ච මල්ලි හොයල දීල කඳුළු පිහින්න ලැස්ති වෙමු, චන්දෙ ඉවරවෙන්න ලඟයි නෙ.




චන්ද විමසීම අද රාත්‍රී 7 ට අවසන් වේ.
උඹ දැන්ද ආවේ, නැත්තන් දැන්ද මේ අකවුන්ට් එකට ලොග් උනේඒක අලුත් වීඩියෝ 1ක් ද මචන්

තෝ බබා පාර්ට් දාන්නේ,දාන දෙයක් මෙතන දාපංකෝ..අඩුම ගානේ ඔය යැව්ව PM screenshot එකක් දාපන්කෝ?
1st warning..තව දෙපාරයි බලන්නේ උබව රිපෝර්ට් කරනවා![]()

![]()
මීඩියා වලට දෙන තවුසන්ඩ් ටෝක් වල හැටියට මම හිතන් හිටියේ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු යන්නේ , බුකියෙ පළ වුන පින්තූරයේ බාගෙට හදල තිබුණ ගේ පිටිපස්සේ නවත්වල තිබුණ කබල් බයික් එකෙන් කියලයි. බැලුවාම මේකට තිබිල තියෙන්නෙත් ලක්ෂ හැට හැත්තෑවක සුපිරි කැබ් එකක්නේ. මේවා කාගෙ සල්ලිද? නිර්ධන පන්තිය වෙනුවෙන් උඩුබුරන නිවට දේශපාලුවාගේ යථාර්ථය මෙන්න.
ඒක අලුත් වීඩියෝ 1ක් ද මචන්