Cigarette prices up by Rs.7

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    IKE MY3 BAYA WELA
    KAIYA WITHARAI
    MUN BAYAYI LOKU GANAKIN WADI KAROTH MINISSU NOBI IDI KIYALA
    ETHAKOTA KOHENDA BUDGET EKATA SALLI
    75 KARAPIYA OKA
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    snoop-weed-gif.gif

    tumblr_n292w4HXoU1tsmsf0o1_500.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    IKE MY3 BAYA WELA
    KAIYA WITHARAI
    MUN BAYAYI LOKU GANAKIN WADI KAROTH MINISSU NOBI IDI KIYALA
    ETHAKOTA KOHENDA BUDGET EKATA SALLI
    75 KARAPIYA OKA

    මොලේ කල්පනා කරපන් බන්.
    කොච්චර බයිලා ගැහුවත් සිගා ඇන්ඩ් ඇල්කොහොල් කියන්නේ ඕන රටකට ටැක්ස් ඉන්කම් එක වැඩිපුර ලැබෙන ෆීල්ඩ් එකක්.
    සෝ එහෙම ඒවා හෙන ගහන්න වගේ එකපාර වැඩි කරන්න බෑ.
    එහෙම උනාම රටේ මුදල් සන්සරණයට සහ වෙලෙද පොල සමතුලියට හෙන ඉෆෙක්ට් එකක් වෙනවා.
    ඒ නිසා වැඩි කරන්න ඕන ටික ටික.
    රු.75 නෙවෙයි රු.1000.00 කරන්න බැරිද ඕවා?
    කරන්න පුලුවන් ඒත් එහෙම කරොත් අනිත් දේවල් වලට හෙන රිස්ක් එකක් වෙනවා.

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    oka tama margin eka. me para oita wada wadi kaloth tubaco eka lankawen yana siddiyak tiyenne. moko companyekata oya wadi karana eken kisima labayak na. goverment ekata tamai mama danna widihata okkoma hamba wenne.

    me dawaswala siga higayak haduwa stock eliyata danne nathuwa
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    oka tama margin eka. me para oita wada wadi kaloth tubaco eka lankawen yana siddiyak tiyenne. moko companyekata oya wadi karana eken kisima labayak na. goverment ekata tamai mama danna widihata okkoma hamba wenne.

    me dawaswala siga higayak haduwa stock eliyata danne nathuwa

    ටොබැකෝ එකට සත පහක් යන්නේ නෑ ටැක්ස් වැඩි කරන එකෙන්.
    ඔක්කෝම රජයට යන්නේ මචන්.