.:: එළකිරි පාර්ලිමේන්තුව - Result ::.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    .:: එළකිරි පාර්ලිමේන්තුව - Result ::.

    16ll46r.jpg


    හැල හැප්පීම් මැදින් සාර්ථකව එළකිරි අපේ චන්දය අද දින (04 වන දින )අවසන් උනා
    මේ සදහා හැමෝටම මුලින්ම ස්තුතිවන්ත වෙනවා

    මේ අවස්ථාවේ අපි ලෑස්ති වෙන්නේ චන්ද
    ප්‍රතිපල එළකිරි ඔබ වෙත ගෙන එමටයි

    sg4inm.jpg


    චන්ද ප්‍රතිපල

    Poll Total Votes: 913
    Poll Total Qualified Votes: 686
    Poll Total Qualified %: 75.14
    ------------------------------------------
    එළකිරි තරුණ පෙරමුණ
    Total Votes: 354
    Total Qualified Votes: 267
    Total Rejected Votes: 87
    As a Percentage: 38.92
    Seats Availability: 8.173469387755102
    Wining Seats: 8

    ------------------------------------------
    එක්සත් හරිත පෙරමුණ
    Total Votes: 181
    Total Qualified Votes: 143
    Total Rejected Votes: 38
    As a Percentage: 20.85
    Seats Availability: 4.377551020408163
    Wining Seats: 4

    ------------------------------------------
    එළකිරි සමාජවාදී පක්ෂය
    Total Votes: 100
    Total Qualified Votes: 66
    Total Rejected Votes: 34
    As a Percentage: 9.62
    Seats Availability: 2.020408163265306
    Wining Seats: 2

    ------------------------------------------
    එළකිරි ජාතිහිතෛෂී පෙරමුණ
    Total Votes: 278
    Total Qualified Votes: 210
    Total Rejected Votes: 68
    As a Percentage: 30.61
    Seats Availability: 6.428571428571428
    Wining Seats: 6


    **************** Adjudication ****************

    Total Seats:20
    Available Bonus Seats: 1
    Bonus Seat 1: එළකිරි ජාතිහිතෛෂී පෙරමුණ



    මේ අනුව එළකිරි මැතිවරණය වැඩි චන්ද 57 කින් එළකිරි තරුණ පෙරමුණ ජයග්‍රහණය කරනවා.
    ජයග්‍රාහක කණ්ඩායමට අපෙන් සුබ පැතුම්.


    ආසන සදහා පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී මණ්ඩලය පක්ෂ නායකයා විසින් තෝරාගෙන ඉදිරිපත් කලයුතු අතර
    අවශ්‍ය නම් අන්තර් චන්දයක් පවත්වීම පක්ෂ නායකයා සිදු කල යුතුය.

    ජයග්‍රහණය කල මන්ත්‍රී වරුන්ගේ නම් සමගින් පාර්ලිමේන්තුව රැස්වනු ඇත.


    ආසන බෙදීම මුලින් සදහන් කර තිබු චන්ද ප්‍රතිශත අනුව බව සලකන්න .


    අපගේ විනිවිද බාවය උදෙසා චන්දය ගණන් කරනු ලැබූ EXCELL SHEET අවශ්‍ය නම් නායකයන්ට ලබා දීමට අප සුදානම් .
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජයග්‍රාහී පිල සඳහා


    Gasa84
    avatar455979_8.gif
    මහතා විසින් ලබා දෙන රුපියල් 1000 වටිනා
    latest

    reload මුදල

    සහ

    aliman
    avatar156430_1.gif
    මහතා විසින් මාස 3 සඳහා නොමිලේ ලබා දෙන seedbox එක නුදුරේදී ලබා දෙනු ඇත.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ වැඩේ සාර්ථක කරගන්න උදවු උපකාර කරපු
    මුලින්ම කියන්න ඕන මේක පටන් ගත්තේ
    මට රේප් රැස් කරන්නවත් මට පොරක් වෙන්නවත් නෙමෙයි
    බෝරිං ගතිය නැති වෙන්නයි
    අද හොදටම බෝරිං ගතිය හවස් වරුවේ නැති උන සමහරුන්ගේ
    හදපු fake ගොදෙන්ම එක පෙනුනා
    fake හද හද ඉන්න දෙයක් තිබ්බේ නෑ
    ඕන කෙනෙක් කියන දෙයක් සදාරනව අහලා තාම වැඩේ කලේ
    තනි ආතල් එකක් නෙමෙයි හැමෝම වෙනුවෙන් මේක කරේ
    මොකාද මගේ රේප් කැපුන එක විතරයි මේකෙන් උනේ
    එකත් දැනගෙන තාම වැඩේට බැස්සේ
    pm ගැහුවා කියල කට්ටිය කෑ ගහල තිබ්බ මව එලවනවා කියල
    ප්‍රශ්නයක් නෑ මචන් මේක වෙනුවෙන් දෙයක් කරනවා මිස
    මේකෙන් කඩා වඩා ගෙන යන්නේ නෑ
    යන්න ඕන දවසට යන්නම්
    මොකාද මේ වැඩේ උනත් කලේ වෙලාව නාස්ති කරගෙන සිගිති ආතල් තමා
    එත් කලේ බෝරිං ගතිය යවන්න
    මං මේකෙන් පොර උනෙත් නෑ මේකෙන් රේප් රැස් කලෙත් නෑ කට්ටිය කිව වගේ

    කොහොම හරි වටේ ඉදන් හැම වෙලේම උදවුවට කට්ටිය හිටියා
    උබල නැත්තම මේ වැඩේ කොට උඩ

    විශේෂෙන්ම කියන්න ඕන LazyLizardගැන
    මු තමා මටත් වැඩ වැඩේ ඇද්දේ
    disign කරන එකේ ඉදන් සේරම කලේ ඌ
    ගොඩක් thnx මචන් උබට

    shanD බැනුම් උනත් අහගෙන කට්ටියගෙන් අපිට ලොකු සහයෝගයක් දුන්නා
    shamiya වැඩ අස්සේ උනත් පුළුවන් වෙලාවට වැඩේ ඇද්ද
    නම කියන්න කැමති උන්නැති සහෝදරයා සැහෙන්න උදවු කළා

    ඇඩ්මින්ලා මොඩ්ලා මේක කරගෙන යන්න උදවු කල

    නම කියන බැරි උනු උබල සේරටම වැඩේ කරගෙන යන්න දක්වපු සහයෝගයට ගොඩක් thnx මචන්ලා


    මේකෙන් කාට හරි දැනුවත්ව හෝ නොදැනුවත්ව හරි මොනයම් හෝ අපහසුතාවයක් උනා නම්
    සමාව ඉල්ලා සිටිනවා
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ ප්‍රතිශතයක් විදිහට හොර චන්ද වැඩිම අපේ පක්ෂේ ....විලි ලැජ්ජයි :lol::lol:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි තරුණ පෙරමුණට ...අපගේ උණුසුම් සුභ පැතුම් ......ජයවේවා !!!
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියළු මජයග්‍රාහකයන් හට සුබ පැතුම්.
    දැන් ඡන්ද පොරොන්දු ඉටු කිරීමේ අවස්ථාවයි.

    එසේ ඉටු නොකර මාරු වන්නන් හට කොසු පාර දෙනු ලැබේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එළකිරි තරුණ පෙරමුනට චන්දය ලබා දුන් සියලුම දෙනාට මාගේ උත්තමාචාරය.:):)

    මාත් එක්ක එදා ඉදන් අද දක්වා ඉන්න මාගේ එලකිරි මිතුරු මිතුරියන්ට බොහොම ස්තුතියි.:):)

    b903e17b29.png

     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිදහස් හා සාධාරණ සාමකාමී එළකිරි මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් එළකිරි මැතිවරණ කොමසාරිස් ,නියෝජය කොමසාරිස් ,එළකිරි පැපරල් වෙත මගේ හදපිරි ස්තුතිය
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එළකිරි තරුණ පෙරමුනට චන්දය ලබා දුන් සියලුම දෙනාට මාගේ උත්තමාචාරය.:):)

    මාත් එක්ක එදා ඉදන් අද දක්වා ඉන්න මාගේ එලකිරි මිතුරු මිතුරියන්ට බොහොම ස්තුතියි.:):)

    b903e17b29.png
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සියළු මජයග්‍රාහකයන් හට සුබ පැතුම්.
    දැන් ඡන්ද පොරොන්දු ඉටු කිරීමේ අවස්ථාවයි.

    එසේ ඉටු නොකර මාරු වන්නන් හට කොසු පාර දෙනු ලැබේ.

    පොරොන්දු දුන්නේ නැති එවුන් දිනලා තියෙන්නේ ...ප්‍රතිපත්ති එලකිරියට වැඩක් නැහැ කියලා දැන්වත් තේරෙනවද අයියා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොරොන්දු දුන්නේ නැති එවුන් දිනලා තියෙන්නේ ...ප්‍රතිපත්ති එලකිරියට වැඩක් නැහැ කියලා දැන්වත් තේරෙනවද අයියා
    කෑ නොගහ රුපියල් දාහ ලැස්ති කරගන්න. මැතිවරණ බදු 25%ක් අපිට, එලකිරිය ගොඩනැංවීමේ බදු 10% GT ට. VAT 15% ආණ්ඩුවට. :P 50% එරෝසන්ට.
     
    • Like
    Reactions: lkzombie

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි තරුණ පෙරමුනට චන්දය ලබා දුන් සියලුම දෙනාට මාගේ උත්තමාචාරය.

    මාත් එක්ක එදා ඉදන් අද දක්වා ඉන්න මාගේ එලකිරි මිතුරු මිතුරියන්ට බොහොම ස්තුතියි.

    b903e17b29.png

    කෝ බන් ගුනේ අයියා ....උඹ තමයි නායකයා ...එළකිරි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෑ නොගහ රුපියල් දාහ ලැස්ති කරගන්න. මැතිවරණ බදු 25%ක් අපිට, එලකිරිය ගොඩනැංවීමේ බදු 10% GT ට. VAT 15% ආණ්ඩුවට. :P 50% එරෝසන්ට.

    එක ලෑස්ති ...නම්බර් එක ඕනි ..ඉරෝසනයට තමයි දෙනවනම් දෙන්න ඕනි ..උ තමයි තනියම ගේම ඇද්දේ :):)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එක්සත් හරිත පෙරමුණ

    බ්ලැක්ටියුලිප් මහතාගේ නායකත්වයෙන් එක්සත් හරිත පෙරමුණ ලෙස එළකිරි මැතිවරණයට ඉදිරිපත්වී ලැබූ ජයග්‍රහණයට පක්ෂයේ නායකයා ඇතුලු සාමාජිකයින් වෙනුවෙන් මා මෙසේ එළකිරිවාසී ඔබ සැමට ස්තුතිය පළකරමි.

    මැතිවරණයෙන් වැඩිම ආසන ප්‍රමාණයක් දිනා ගත් එළකිරි තරුණ පක්ෂයට අපගේ සුභාශිංෂන පිළිගන්වන අතර ඉතා තරඟකාරී අවසානයකින් පසුව ප්‍රබල ජයග්‍රහනයන් ලබාගත් අනෙක් පක්ෂ දෙකටද සුභපැතුම් ලබා දෙමු.

    ෆෝරමයේ කම්මැලිකම මගහරවා ගැනීමේ අරමුණෙන් මෙම මැතිවරණය සංවිධානය කළ ඩීජේනික් සොයුරාටද මැතිවරණ නිලධාරි ලෙස ප්‍රභල භූමිකාවක් රඟපෑ ලේzලිzඅර්ඩ් සොයුරා සහ ෂමිංද සොයුරාට ස්තුති කරමු. එළකිරි පැෆරල් සොයුරු ඩීජේෂාන් සොයුරවද අමතක නොකරමු.
    ඡන්ද ප්‍රථිඵලය ලබාගැනීම සඳහා සහභාගී වූ මිනිචෙරුබ් සොයුරාටද ස්තුති කරමු.

    අතිශය සාධාරණම ආදර්ශමත් ඡන්ද ව්‍යාපරයක් කරගෙනයාමට උදවු කල සැමට ස්තුතිය පුද කරමු. හරිත පෙරමුණේ ප්‍රතිපත්තිය බොහොඅ ප්‍රශංසාවට ලක්වූ අතර එයම පිළිඅරගෙන ලැබූ ඡන්දය අතිශයින්ම වටිනේය.

    b904044bde.png

    ඔබ සැමට ජය!

    දැයට නැණ පාදමු - අඳුරෙන් එලියට එමු
    අත්වැල් බැඳ ගනිමු - එක්සිත්ව ජය ගනිමු
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එරෝසන් දැන්වත් දාපන් උඹලගේ ඉදිරි දැක්ම ..එකතුවෙලා එලකිරියට මොනවා හරි කරමු ....