Grade 05 result දාලා

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
machan, matath balanna widiyak kiyapanko. :)

Type EXAMS <SPACE> INDEX NO and send to

Dialog 7777
Mobitel 8884
Etisalat 3926
Airtel 7545
Hutch 8888

මන් ඔහොමත් බැලුවා..තාම busy වගේ බන්,ආවේ නැහැ..mobitel :)
 
Last edited:

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    දන්නේ නැහැ බන් එකනම් මචන්...මේකේ PDF එකක් තියේ...එක download කරලා බලපන්..

    15 පාරක් විතර බලන්න ඕන Please Check Your Index Number and Try Again! කියලා එනවා හරි index no වලටත් :rofl:

    ko bn pdf eka