ikman හොරු

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    ශෝරුම් ඉවත් කරන ලද ලැප්ටොප් දෙන මුවාවෙන් මුදල් රවටගන්නා පුද්ගලයෙකි මේ.
    උබල ඔක්කොම දැනුවත් වෙයල්ලා,
    මාගේ 22000 කට කෙලිය.
    මම මෝඩ වෙලා මුට අහුවුණා.
    පුලුවන්නම් මට සල්ලි ටික අරන් දියල්ලා.

    මු කියන්නේ කුරුණෑගල Techzone එකේ branch manager කියල. එත් මම ඒ branch එකට කතා කරා.එහෙම නමකින් කෙනෙක් නැහැලු ඒ branch එකේ.

    බැංකුවට දාපු slip එකේ ව්සිතර ටික විතරයි මාගේ ගව තියෙන්නේ.


    kurunagala - 1.jpg

    kurunagala - 2.jpg
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    4n number eken allamu uba bank ekata salli damma nam e slip ekath ekka poliyata entiey ekak dapan machoo ikman ekata msg ekak danan me ayage details denan wanchawak wuna kiyala !
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක අතකින් අනිත් උන්ට ආදර්ශයක් ඒත් හෙටත් තෙර්ඩ් එකක් වැටෙනව අරූට අහු උනා කියල ඔහොම තමයි........
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ශෝරුම් ඉවත් කරන ලද ලැප්ටොප් දෙන මුවාවෙන් මුදල් රවටගන්නා පුද්ගලයෙකි මේ.
    උබල ඔක්කොම දැනුවත් වෙයල්ලා,
    මාගේ 22000 කට කෙලිය.
    මම මෝඩ වෙලා මුට අහුවුණා.
    පුලුවන්නම් මට සල්ලි ටික අරන් දියල්ලා.

    මු කියන්නේ කුරුණෑගල Techzone එකේ branch manager කියල. එත් මම ඒ branch එකට කතා කරා.එහෙම නමකින් කෙනෙක් නැහැලු ඒ branch එකේ.

    බැංකුවට දාපු slip එකේ ව්සිතර ටික විතරයි මාගේ ගව තියෙන්නේ.


    View attachment 66500

    View attachment 66501

    ඌ උඹට මොකද කලේ කියපංකෝ බං වහෙං ඔරෝ නැතුව..
    මේ උගේ තව ඇඩ් 3ක් තියෙන්නේ ඉක්මන් එකේ.
    https://ikman.lk/en/ad/dell-3531-i3-3rd-gen-for-sale-kurunegala

    https://ikman.lk/en/ad/laptop-displayscreen-for-sale-kurunegala

    https://ikman.lk/en/ad/rent-a-carmaruti-rent-hire-for-sale-kurunegala
     

    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    ඌ උඹට මොකද කලේ කියපංකෝ බං වහෙං ඔරෝ නැතුව..
    මේ උගේ තව ඇඩ් 3ක් තියෙන්නේ ඉක්මන් එකේ.
    https://ikman.lk/en/ad/dell-3531-i3-3rd-gen-for-sale-kurunegala

    https://ikman.lk/en/ad/laptop-displayscreen-for-sale-kurunegala

    https://ikman.lk/en/ad/rent-a-carmaruti-rent-hire-for-sale-kurunegala


    ඇත්ත කතාව,
    උ සිරාවටම කතා කරා ලස්සන වදන්, මම ගොනා උනා අහු වුනා,
    බ්‍රහස්ප්‍රතින්දා සල්ලි bank කරා, සිකුරාදා ගෙනත් දෙනවා කිව්වා,
    ගෙනාවේ නැහැ,
    සෙනසුරාදා ගේනවා කිව්වා
    ගෙනාවේ නැහැ,
    ඉරිදා ගේනවා කිව්වා
    ගෙනාවේ නැහැ.
    මම කිව්වා මම සවුදා කුරුණෑගල එනවා දෙන්න කියලා.
    උ කියනවා තව 8000ක් දාන්න ලැප් දෙකක්ම එවන්නම් කියල.
    මම කිවා එවන්න එතකොට මම සල්ලි දෙන්නම් කියලා.
    සවුදා කියනවා මිනිහ බිසී කියලා.
    මම කිවා අගහරුවදා එන්නම් කියලා.
    මිනිහ කියනවා නුවර එලි යනවලු.
    සංජීව ජයකොඩි ලු නම, කුරුණෑගල techzone එකේ මැනේජර් ලු.
    මම කතා කරා ඒ branch එකට.
    උන් කියනවා එහෙම කෙනෙක් නැහැලු.දැන් දෙන්නෙක් විතර ඔහොමම අහල කතා කරාලු.

    මාගේ bank එකට සල්ලි දාන්නම් කිව්වා අද, දැම්මේ නැහැ. හෙටත් බලනවා, බැරි උනොත් හෙට දානවා complain එකක්.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔකේ පැහැදිලිව දාලා තියෙනවා නේද ගන්න දේවල් බලන්නේ නැතුව හම්බ වෙලා හුවමාරු කරන් නැතුව සල්ලි දෙන්න එපා කියලා.. :baffled:

    General safety advice

    Keep things local. Meet the seller in person, check the item and make sure you are satisfied with it before you make a payment. Where available, use ikman Delivers and have items delivered to you directly.
    Exchange item and payment at the same time. Buyers – don't make any payments before receiving an item. Sellers – don't send an item before receiving payment.
    Use common sense. Avoid anything that appears too good to be true, such as unrealistically low prices and promises of quick money.
    Never give out financial information. This includes bank account details, eBay/PayPal info, and any other information that could be misused.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යකෝ උඹ කොහෙවත් යන එකෙක්ගේ බැංකු එකවුන්ට් එකකට දාස් ගාණක් සල්ලි දාලා ඉක්මන් හොරු ලු. :oo: Nuba naadan apata pissu.

    සුරතල් හා පැටියෙක් විකිණීමට ඇත කියලා උඹේ ෆොටෝ එකක් දාපන් මචන් ඉක්මන් එකේම. :(
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මන් අහුවුනා
    මම මෝඩයා
    මම හාවා
    ඒක ඇත්ත.
    ඒ උනාට මන් දැන් බලන්නේ සල්ලි ටික අපහු ගන්න ක්‍රමයක්.
    උදව් කරපල්ලා මචන් පුලුවන්නම්,
    හැමෝගෙම dark time තියෙනවනේ මචන්.
    මට බනින හැමෝම අනිවාර්යෙන්ම කවදාහරි මොකකට හරි අහුවෙලා ඇති.

    Methanata wela adanne nathuwa police palayan.
     

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    ශෝරුම් ඉවත් කරන ලද ලැප්ටොප් දෙන මුවාවෙන් මුදල් රවටගන්නා පුද්ගලයෙකි මේ.
    උබල ඔක්කොම දැනුවත් වෙයල්ලා,
    මාගේ 22000 කට කෙලිය.
    මම මෝඩ වෙලා මුට අහුවුණා.
    පුලුවන්නම් මට සල්ලි ටික අරන් දියල්ලා.

    මු කියන්නේ කුරුණෑගල Techzone එකේ branch manager කියල. එත් මම ඒ branch එකට කතා කරා.එහෙම නමකින් කෙනෙක් නැහැලු ඒ branch එකේ.

    බැංකුවට දාපු slip එකේ ව්සිතර ටික විතරයි මාගේ ගව තියෙන්නේ.


    View attachment 66500

    View attachment 66501

    Lap eka 18500yi kiyala thiyenne 22,000k gevve eyi bn?:oo::oo:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මන් අහුවුනා
    මම මෝඩයා
    මම හාවා
    ඒක ඇත්ත.
    ඒ උනාට මන් දැන් බලන්නේ සල්ලි ටික අපහු ගන්න ක්‍රමයක්.
    උදව් කරපල්ලා මචන් පුලුවන්නම්,
    හැමෝගෙම dark time තියෙනවනේ මචන්.
    මට බනින හැමෝම අනිවාර්යෙන්ම කවදාහරි මොකකට හරි අහුවෙලා ඇති.

    මචන් ඉස්සර්ලම පොලීසි ගිහින් ඕක විස්තර ඇතුව කියලා ඔයාගේ ඔය ස්ලිප් එහෙම කොපි + original අරන් ගිහින් එන්ට්‍රි එකක් දාන්න. ඉන් පස්සේ එන්ට්‍රි කොපි එකයි ඔයාගේ අයිඩී කොපි එකයි එක්ක සම්පූර්ණ සිදුවීමේ විස්තරය ලියලා පාරිභෝගික සේවා අදිකාරියට මේල් එකක් හරි රෙජිස්ටර් පෝස්ට් හරි යවන්න. සල්ලි දාපු ස්ලිප් කොපි සමග. ඉක්මන් එකේ ඇඩ් එකට අදාල ලින්ක් එකත් යවන්න. ඇත්ත සිදුවීම කියන්න. අතින් දාන්න යන්නෙපා. ඔය ටික කරන්න. ඉන් පස්සේ ගේමක් නැහැ. හැබැයි නඩු කියන්න යන්න වෙයි බොහෝවිට විශ්වාසය කඩ කිරීම යටතේ. නමුත් ඔයා ඒ ගැන කලබල වෙන්නෙපා. ඕක එච්චර දුර ගෙනියන එකක් නැහැ.