නෑ මචන් බිල් ගේට්ස් සහ තව මිනිහට වඩා වැඩිමල් පොරක් එක්ක එකතුවෙලා මුලින්ම program එකක් ලියනවා පොඩි device එකකට, ඊට පස්සේ IBM එකේ personal computer එකට program එකක් ලියනවා.. ඒක තම්යි DOS.. මිනිහා ලියනවා නෙවෙයි එතකොටත් මිනිහා මිලියනර් කෙනෙක් microsoft එකෙන් තමයි DOS එක හදුන්වා දෙන්නේ...
මම ඕක කොහේ හරි කියවපු කතාවක බන් තිබ්බේ...හරියට දන්නේ නැහැ...එක එක කතා කියනවා...


