බිලියනපතියෙක් වුනේ කොහොමද??

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නෑ මචන් බිල් ගේට්ස් සහ තව මිනිහට වඩා වැඩිමල් පොරක් එක්ක එකතුවෙලා මුලින්ම program එකක් ලියනවා පොඩි device එකකට, ඊට පස්සේ IBM එකේ personal computer එකට program එකක් ලියනවා.. ඒක තම්යි DOS.. මිනිහා ලියනවා නෙවෙයි එතකොටත් මිනිහා මිලියනර් කෙනෙක් microsoft එකෙන් තමයි DOS එක හදුන්වා දෙන්නේ...

    මම ඕක කොහේ හරි කියවපු කතාවක බන් තිබ්බේ...හරියට දන්නේ නැහැ...එක එක කතා කියනවා...:baffled:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අපිටත් තියෙනව හොද අදහස්. . නැද්ද ලාබෙට කුකුල් මස් :)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Steve-Jobs-Think-Different.jpg

    https://www.google.lk/search?safe=a...-1.1.0....0...1c..64.img..0.1.395.mzxYnKWQ1hU

    aa5d04e78b3465cc6d85e4b20f8f26c6.jpg

    https://www.google.lk/search?safe=a....0...1c.1.64.img..0.1.304.c-KQEJGd6c8#imgrc=_
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගොඩක් ඔය පිටරටවල විශාල සාමාගම් පටන් ගත්ත අයගේ ඒ තත්වෙට එන්න මුලික අදහස් මග පෙන්වීම එන්නේ Universal Mind කියන දෙයින්, සමාගම් විතරක් නෙමේ නව සෝයා ගැනීම්, යුද ජයක් ග්‍රහණ වගේ ඒවටත් හේතුව Universal Mind කියන දේ

    ස්ටිවූ ජොබ් මේ ගැන කියලා තියෙනවා ඇපල් අයි පොන් එක ගැන අදහස ආපු විදිහ ගැන විස්තරේදී තවත් ගොඩක් නව සොයා ගැනීම් කරපු අයත් ඒ විස්තරේම කියනවා

    නමුත් ලංකාව ඉන්දියාව ඇෆ්රිකව දකුණු ඇමරිකානු ආරාබි රටවල මිනිස්සුන්ට නම් Universal Mind කියන දෙයින් අලුත් දෙයක් වෙනුවෙන් මෙහෙයවයි කියලා හිතන්න පුළුවන් කමක් නැ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    දැන් රැවෙලා නිසා උත්තරයක් ලියන්න කම්මැලි. කික් එකෙ ඉන්න වෙලාවට උඹට සැහීමකට පත්වෙන්න පුළුවන් උත්තරයක් මන් දෙන්නම්. ඔය වගෙම සමාන කාරණාවක් ගැන කතිකාවතක් මමත් මතු කරා. මෙන්න ඒ ත්‍රෙඩ්ස් දෙක,

    1. http://www.elakiri.com/forum/showthread.php?t=1757331
    2. http://www.elakiri.com/forum/showthread.php?t=1759053
    මිශ්‍ර අදහස පලවුණා එක එක්කෙනාගෙන් .කැමතිනම් කියවපන් .:):):):):):):)
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    idea ekak witharak madi kohomath business ekak success wenna. business ekak oya start karath issrahata compatitorsla enawane kohomath. Knowledge ekath ona hama thissema creative dewal add karanna
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    නෑ මචන් බිල් ගේට්ස් සහ තව මිනිහට වඩා වැඩිමල් පොරක් එක්ක එකතුවෙලා මුලින්ම program එකක් ලියනවා පොඩි device එකකට, ඊට පස්සේ IBM එකේ personal computer එකට program එකක් ලියනවා.. ඒක තම්යි DOS.. මිනිහා ලියනවා නෙවෙයි එතකොටත් මිනිහා මිලියනර් කෙනෙක් microsoft එකෙන් තමයි DOS එක හදුන්වා දෙන්නේ...

    ගෙට්ස් ප්‍රොග්‍රැමින්ග් ලියන්නෙ මචං පොල් ඇලන් එක්ක සෙට් වෙලා. අල්ටෙයාර් කියන පරිඝනකයකට තමා ලියන්නෙ. ඩිජිටල් ප්‍රොග්‍රැමින්ග් නම් නෙමෙ පන්ච් කාර්ඩ් සිස්ටම් එකට ලියන්නෙ .පස්සෙ කම්පැණි එකක් පටන් ගන්නවා. අයි බී එම් එකෙ ඩීල් එක ගන්නෙ කටින් ගෙම ගහලා .ඒ කිව්වෙ උන් කියනවා උන්ගාව අයි බී එම් එකට ඔන කරන ඔපරෙටින්ග් සිස්ට්ම් එක තියෙනවා කියලා .ඒත් ඇත්තටම නැහැ. පස්සෙ වෙන පොඩි කම්පැණි එකකින් හදපු ඔපරෙටින්ග් සිස්ටම් එකක් සල්ලි වලට අරන් පොඩ්ඩක් වෙනස් කම් කරලා අයි බී එම් එකට විකුණනවා .බිල් ගෙට්ස් නම් උපතින්ම සල්ලි කාරයෙක්. උඹ අහලා තියෙන තුන් දෙනා ගැනම විස්තර මන් හෙමිහිට දෙන්නම්.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Okata thama kiyanne, Doctor, Engineer, Accountant, ----vage oya hama job ekakatama vada MANAGEMENT eka vatinava kiyanne.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    ගෙට්ස් ප්‍රොග්‍රැමින්ග් ලියන්නෙ මචං පොල් ඇලන් එක්ක සෙට් වෙලා. අල්ටෙයාර් කියන පරිඝනකයකට තමා ලියන්නෙ. ඩිජිටල් ප්‍රොග්‍රැමින්ග් නම් නෙමෙ පන්ච් කාර්ඩ් සිස්ටම් එකට ලියන්නෙ .පස්සෙ කම්පැණි එකක් පටන් ගන්නවා. අයි බී එම් එකෙ ඩීල් එක ගන්නෙ කටින් ගෙම ගහලා .ඒ කිව්වෙ උන් කියනවා උන්ගාව අයි බී එම් එකට ඔන කරන ඔපරෙටින්ග් සිස්ට්ම් එක තියෙනවා කියලා .ඒත් ඇත්තටම නැහැ. පස්සෙ වෙන පොඩි කම්පැණි එකකින් හදපු ඔපරෙටින්ග් සිස්ටම් එකක් සල්ලි වලට අරන් පොඩ්ඩක් වෙනස් කම් කරලා අයි බී එම් එකට විකුණනවා .බිල් ගෙට්ස් නම් උපතින්ම සල්ලි කාරයෙක්. උඹ අහලා තියෙන තුන් දෙනා ගැනම විස්තර මන් හෙමිහිට දෙන්නම්.

    :yes::yes:

    ඔ්කෙ මට මතක කතාව මෙහෙමයි
    බිල් ගේට්සුයි පෝල් ඇලනුයි ඒගොල්ලන්ගේ කොම්පැනියේ වැඩ කර කර ඉද්දි කොල්ලෙක් ආවලු OS කෑල්ලක් උස්සගෙන ඒක විකුණන්න. මුන් ඒක බලලා reject කරල තියෙනවා . පස්සේ microsoft එකට IBM එකෙන් ඔය කිවුව request එක ඇවිල්ල තියනවා. එතකොට කල්පනා වෙලා තියෙනවා අඩේ අර දවසක් කොල්ලෙක් මේ ජාතියේ OS බඩුවක් උස්සන් ආවා නේද කියල උව ගෙන්නලා උගෙ code එක අරන් වෙනස් කරලා MSDOS කියල ගහල දුන්නලු
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගොඩක් ඔය පිටරටවල විශාල සාමාගම් පටන් ගත්ත අයගේ ඒ තත්වෙට එන්න මුලික අදහස් මග පෙන්වීම එන්නේ Universal Mind කියන දෙයින්, සමාගම් විතරක් නෙමේ නව සෝයා ගැනීම්, යුද ජයක් ග්‍රහණ වගේ ඒවටත් හේතුව Universal Mind කියන දේ

    ස්ටිවූ ජොබ් මේ ගැන කියලා තියෙනවා ඇපල් අයි පොන් එක ගැන අදහස ආපු විදිහ ගැන විස්තරේදී තවත් ගොඩක් නව සොයා ගැනීම් කරපු අයත් ඒ විස්තරේම කියනවා

    නමුත් ලංකාව ඉන්දියාව ඇෆ්රිකව දකුණු ඇමරිකානු ආරාබි රටවල මිනිස්සුන්ට නම් Universal Mind කියන දෙයින් අලුත් දෙයක් වෙනුවෙන් මෙහෙයවයි කියලා හිතන්න පුළුවන් කමක් නැ

    සමහරු ඉනනව බං. සරත් ගුණපාල night vision cam එක හැදුවෙ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    සමහරු ඉනනව බං. සරත් ගුණපාල night vision cam එක හැදුවෙ..

    පිස්සුද බන්. ඌ තනියෙන් හදපු එකක් නෙමෙ. හදපු ටීම් එකෙ එකෙක්.
    මෙන්න නයිට් විෂන් කැම් එක හදපු එකා.
    https://en.m.wikipedia.org/wiki/Night_vision_device