මම වර්ඩ් වලින් පොඩි ලේබල් වගේ ඒව පහළොවක් විතර පිටුව පුරාවට කොපි කරල තියල, අර දිලිසෙන ලොකු කොලේකට ලේබල් එක තව පොඩි කරල ප්රින්ට් කරල දෙන්ඩ කිව්ව..
වර්ඩ් එකක හදල නිසා බැරිලු..
පොටෝ සොප් වලින් තිබුණනං පුලුවන්ලු
වර්ඩ් එකක හදල නිසා බැරිලු..
පොටෝ සොප් වලින් තිබුණනං පුලුවන්ලු


ෆොටෝෂොප් වලින් පුළුවන් වෙන්නයි වර්ඩ් වලින් බැරිවෙන්නයි හේතුව මොකද්ද දන්නේ නෑ 

