පොටෝ සොප්

AnuradhaRa

Well-known member
  • pdf කරල ගිහින් දීපන්.සිම්පල්. උන් හදාගෙන ගනී. pdf save වෙන්නෙ rgb නිසා උබේ කලර් පොඩ්ඩක් අවුල් යයි cmyk ගන්නකොට, අනික ප්‍රින්ට් එක ඕන size එක කියපං උංට cm වලින් හරි inch වලින් හරි. නැත්තං පොඩියට එයි. එහෙම නැතුව වෙන කේස් නෑ. ඉලස්ට්‍රේටර් ඉගෙනගනින් ටිකක්.අපතේ යන් නෑ.

    illustrator දන්නෙ නෑ බං..
    කොරල් ඩ්‍රෝනං ටිකක් පුලුවන්.. ඒක කොහොමද..
    රෙප්ස් +13
     
    • Like
    Reactions: Saharan