පොටෝ සොප්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    මම වර්ඩ් වලින් පොඩි ලේබල් වගේ ඒව පහළොවක් විතර පිටුව පුරාවට කොපි කරල තියල, අර දිලිසෙන ලොකු කොලේකට ලේබල් එක තව පොඩි කරල ප්‍රින්ට් කරල දෙන්ඩ කිව්ව..
    වර්ඩ් එකක හදල නිසා බැරිලු..
    පොටෝ සොප් වලින් තිබුණනං පුලුවන්ලු :frown:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    ඒ උට්ටිගෙ පුතාලට ටිකක් ඊට එහා හිතල වැඩක් කරල දෙන්ඩ දන්නෙ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    ඇයි වර්ඩ් එක්ක ප්‍රින්ටරේ තරහ වෙලාද :oo:

    නෑ මචං, මට ඕන කළේ අර දිලිසෙන ලොකු කොලේ ප්‍රින්ට් කරගන්ඩ..
    මොකක්ද ඒවට කියන්නෙ, ඔෆ් සෙට්ද ?
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    -15 ඉස්සෙල්ල හැසිරෙන්ඩ ඉගෙන ගන්ඩ :lol:

    කොලේ ප්‍රින්ට් කර ගත්තද? තව මොනවා හරි තිබ්බොත් දාපන් මේකේ
    පල පොන්නය යන්න
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    කොලේ ප්‍රින්ට් කර ගත්තද? තව මොනවා හරි තිබ්බොත් දාපන් මේකේ
    පල පොන්නය යන්න

    ඉල්ලං කෑව නේ.. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මචං, මට ඕන කළේ අර දිලිසෙන ලොකු කොලේ ප්‍රින්ට් කරගන්ඩ..
    මොකක්ද ඒවට කියන්නෙ, ඔෆ් සෙට්ද ?

    ප්‍රින්ටින් ගැන නං දන්නේ නෑ බන් :( ෆොටෝෂොප් වලින් පුළුවන් වෙන්නයි වර්ඩ් වලින් බැරිවෙන්නයි හේතුව මොකද්ද දන්නේ නෑ :oo:

    සමහරවිට ඒ ප්‍රින්ටරේට කෙලින්ම ඉමේජ් ෆයිල් එකක් දෙන්න ඕනිද දන්නේ නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    ප්‍රින්ටින් ගැන නං දන්නේ නෑ බන් :( ෆොටෝෂොප් වලින් පුළුවන් වෙන්නයි වර්ඩ් වලින් බැරිවෙන්නයි හේතුව මොකද්ද දන්නේ නෑ :oo:

    සමහරවිට ඒ ප්‍රින්ටරේට කෙලින්ම ඉමේජ් ෆයිල් එකක් දෙන්න ඕනිද දන්නේ නෑ.

    :yes:

    Word වලින්ම PDF වලට හරව ගත්තම හරි
    උංට ඒක බෑ :lol:
    පොටෝ සොප් විතරයි පුලුවන්
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හයියෝ අඩුගානෙ ස්ක්‍රීන් ෂොට් එකක් අරං ක්‍රොප් කරලවත් ගන්ඩ දන්නෙ නැද්ද උං
     
    TaskManager

    Member
    May 26, 2015
    110
    20
    0
    godak handi wala atawagaththa printing kada wala inne kohe hari handiyaka thiyena photoshop corse ekak athagapu aya. un danne kiya deepwa witharayi. ethanin ehata hithanneth naha unta uwamanawakuth naha. kello godak ohomayi.
     
    • Like
    Reactions: AnuradhaRa

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    Mekai bn othana prashne mama danna widihata unta oka print ganna terenne na . Matath ohoma deyak una ita passe unge printer eken mama mata ona widihata mama print eka gatta. Un holman.
     
    • Like
    Reactions: AnuradhaRa

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    මම වර්ඩ් වලින් පොඩි ලේබල් වගේ ඒව පහළොවක් විතර පිටුව පුරාවට කොපි කරල තියල, අර දිලිසෙන ලොකු කොලේකට ලේබල් එක තව පොඩි කරල ප්‍රින්ට් කරල දෙන්ඩ කිව්ව..
    වර්ඩ් එකක හදල නිසා බැරිලු..
    පොටෝ සොප් වලින් තිබුණනං පුලුවන්ලු :frown:

    Offset Print ekata kohomath word eke deela baha.
    aaith aluthin design karanna wenawa ehema unoth..
    offset print karanna hondama PDF format eka ho tiff ekai..
    a wada walata hondama Adobe Illustrator ho Coreldraw thamai...
    Adobe Photoshop walin honda pinthoora edit karanna thamai.. line arts walata aka hariyanne naha...:yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    laser printer wala printer properties giyahama ethanin paper size eka select karanna puluwan.
    ewagema scale eka hadannath puluwan.
    word kiyala aulak naha.
    print karanna gihin print preview ekak ganna.
    ethana tiyana options use karanna.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    Offset Print ekata kohomath word eke deela baha.
    aaith aluthin design karanna wenawa ehema unoth..
    offset print karanna hondama PDF format eka ho tiff ekai..
    a wada walata hondama Adobe Illustrator ho Coreldraw thamai...
    Adobe Photoshop walin honda pinthoora edit karanna thamai.. line arts walata aka hariyanne naha...:yes:

    තැන්කියු මචං පැහැදිලි කරල දුන්නට
    වෙක්ටර් ග්‍රැෆික්ස් කියන්නෙ ඒවටනෙ.. කොච්චර සූම් කළත් බොඳ වෙන්නෙ නෑ :cool:
    +13 ;)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    word to pdf online converters tiyenawa.just google it.

    වර්ඩ් වලින්ම පුලුවන් මචං, ෆයිල් එක සේව් ඈස් දීල file type එක pdf තෝරල දුන්නම හරි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දිලිසෙන කොලේ - අයිස් ගෝල්ඩ් / අයිස් සිල්වර්..

    ප්‍රින්ට් කරද්දි පුලුවන් තරම් කොරල් ඩ්‍රෝ / ඉලස්ට්‍රේටර් වගේ කරගෙන අරන් පලයන්..
    පොටෝෂොප් කියන්නෙත් හරිහමන් එකක් නෙමෙයි..
    උඹට පුලුවන්නන් වර්ඩ් ෆයිල් එක එවපන්. මම හදල දෙන්නන් ප්‍රින්ට් ෆෝර්මැට් එකට..