paypal උදව්වක්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම paypal එක හැදුවෙ Ireland address එකක් දාලා

    paypal account ඒකට මගේ local Credit Card එක link කලොත් අර address එකට statements යනවද
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පේපැල් එකෙන් ස්ටේට්මන්ට් යවන්නේ නැ බන් පොස්ට් එකේ.. උබ ලන්කාවේ කාඩ් එකක් ඇඩ් කලොත් ලිමිට් වෙන්න පුලුවන් කන්ට්‍රි එක බිලින් ඇඩ්‍රස් එකට මැච් වෙන්නේ නැති නිසා.. නමුත් ඒක ලිෆ්ට් කරගත්තැකි..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    පේපැල් එකෙන් ස්ටේට්මන්ට් යවන්නේ නැ බන් පොස්ට් එකේ.. උබ ලන්කාවේ කාඩ් එකක් ඇඩ් කලොත් ලිමිට් වෙන්න පුලුවන් කන්ට්‍රි එක බිලින් ඇඩ්‍රස් එකට මැච් වෙන්නේ නැති නිසා.. නමුත් ඒක ලිෆ්ට් කරගත්තැකි..

    log wena URL aniwa ratata adala eken log wenna balanna
    godak awul wisadeawa ethakota
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    log wena URL aniwa ratata adala eken log wenna balanna
    godak awul wisadeawa ethakota
    එහෙම අවුලක් වෙන්නේ එක දිගට රට රටවලින් ලොග් වෙනවනම්. paypal.com/lk ගහලා මැල්ශියන් එකකට ලොග් වෙනවනම් අවුලක් එනවා තමා. නමුත් වෙරිෆයිඩ් එවල ලිමිට් කේස් ඉස්සර ආවා ඔපෙරා මිනි එකෙන් ලොග් උනොත්. මම හිතන්නේ ප්‍රොක්සි නිසා වෙන්න ඇති.