Income Tax

Oct 3, 2008
1,723
437
0
මචන් රිලෝඩ් වලින් අපිට කොමිස් එක 6%යි කාඩ් වලින් 4% ඉස්සර බද්දක් තිබුණා අපි කඩේ කරන සේල් එකෙන් කාර්තුවකට (මාස 4කට) සැරයක් 1%ක් රජයට ගෙවන්න ඕන :angry::angry:

කොච්චර වැරදිලා රිලෝඩ් එහෙම යන වෙලාවල් තියෙනවද.. අපි ඒ පාඩුත් දරාගෙන සේල් එකෙන් 1% ක් ආණ්ඩු ප..යොන්ටත් දෙන්න ඕන

දෙයියනේ කියලා මහින්ද ගොයියා ඒ බද්ද නැති කරලා ජාතිය ගොඩ නැගීමේ බද්ද ගෙනාව ලිමිට් එක උස්සලා.. ඒ නිසා දැන් අපි වගේ සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ ඒ බදු ගෙවන්න ඕන නෑ :)

ජාතිය ගොඩ නැගීමේ බද්ද

2009දී මුල් වරට හඳුන්වලා දීපු ජාතිය ගොඩ නැගීමේ බද්ද කියන්නේත් පිරිවැටුම මත තීරණය වෙන බද්දක්. බොහෝ වෙලාවට වැට් එක අය කරන විදිහටම අමතර බදු ප්‍රතිශතයක් එකතු කෙරෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ දවස් වල රාජ්‍ය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ධර්මදාස රණගල්ලේ මහත්මයා සන්ඩේ ටයිම්ස් පත්‍රයට ලියපු ලිපියකින් කොටසක සිංහල පරිවර්තනය පහතින් දැක්වෙනවා.

“2009 අණ පනත් අංක 9 යටතේ 2009දී ජාතිය ගොඩ නැගීමේ බද්ද හඳුන්වා දෙනු ලැබුවේ ත්‍රස්‌තවාදය නිසා විනාශ වූ යටිතල පහසුකම් හා ප්‍රජා ඒකකයන් යළි ගොඩ නැංවීමටත්, ත්‍රිවිධ හමුදාවල සුභසාධනය සඳහාත් රටේ ජනතාවගෙන් ලබන දායකත්වයක් ලෙසිනි. එම වර්ෂයේ පෙබරවාරි පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ආනයනකරුවන්, නිෂ්පාදකයන් සහ සේවා සපයන්නන්ගෙන් තම වාර්ෂික පිරිවැටුම මත 1%ක අතිරේක බද්දක් වශයෙන් මෙම ජාතිය ගොඩ නැගීමේ බද්ද අය කර ගැනුණි. මෙම ප්‍රතිශතය 2009 මැයි මස පළමු වැනිදා සිට බල පැවැත්වෙන පරිදි 3% දක්වා ඉහළ නංවනු ලැබීය. දැන් මේ 3%ක ප්‍රතිශතය නිෂ්පාදක ව්‍යාපාරිකයන් හා දේශීය වී වලින් සහල් නිෂ්පාදනය යන අංශ හැර අනෙක් සියලු අංශ වලින් අය කරගනු ලැබේ. (මෙම අංශ වලට 1.5%ක ජාතිය ගොඩ නැගීමේ බදු ප්‍රතිශතයක් බලපැවැත්වේ.) මෙම බද්ද සුවිශේෂ අවශ්‍යතාවක් වෙනුවෙන් ඇති කරනු ලැබූ නිසාත්, ඒ පිළිබඳව මනාව ජනතාව දැනුවත් කෙරුණු නිසාත් බදු ගෙවීමට කා අතරත් ඉහළ උනන්දුවක් ඇති බව දක්නට ලැබුණි”

2016 අයවැයෙන් මේ බද්ද 2% සිට 4% දක්වා වැඩි කරන්න යෝජනා වුණා. නමුත් පසුව කෙරුණු සංශෝධනයකින් මේ වැඩි කිරීමේ යෝජනාව ඉවත් කළා.
 
manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අතින් ගෙවන්න දෙයක් නැ මාසේ අන්තිමට ගානට කපාගන එවනවා අදායම් බද්ද..කුකුලනේ බදු හින්ද තමා තොපිට නිකන් බෙහේත් දෙන්නේ තොපිල ගේ පොඩීඋන්ට නිකන් උගන්නන්නේ මම නම් ලොස් නැතුව 15,00 - 20,000 අතර දෙනවා හැම මාසේම

    28882o6.jpg
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔව් මචන්.. මේකේ ගෙවන්න ඕන ආධායම් ලිමිට් එක මිලියන 2කක වාර්ෂික ආදායමට වගේ වැඩි කරානේ.. ඒකෙන් අපි නිදහස් උනා :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අතින් ගෙවන්න දෙයක් නැ මාසේ අන්තිමට ගානට කපාගන එවනවා අදායම් බද්ද..කුකුලනේ බදු හින්ද තමා තොපිට නිකන් බෙහේත් දෙන්නේ තොපිල ගේ පොඩීඋන්ට නිකන් උගන්නන්නේ මම නම් ලොස් නැතුව 15,00 - 20,000 අතර දෙනවා හැම මාසේම

    28882o6.jpg

    උබ 15ක් 20ක් බදු විදිහටම ගෙවද්දි මගේ මුළු ලාභයම මාසෙට රු 40,000ක් 50000ක් වගේ වෙන්නේ.. :D ඒකෙනුත් 90%ක්ම ණය වාරික වලට යන්නේ :P
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya

    kauda bn apita nikan beheth denne :shocked: pod un nikan igenaganneth ne :eek: kama walatath badu, beheth walatath badu, wahanetath badu, inna thanatath badu, nodakin. owa aran ratata sethak unada? ohoma wenawanam los nathuwa denna puluwan. :no: los nathuwa newei ube salary eken kapa gena :lol:

    :lol::lol:
     
    Last edited:

    රජයේ ඉස්පිරිතාලෙට ගියහම උබගෙන් සල්ලි ගනවද කියපන්..රජයේ ඉස්කෝලේ මාසෙට බිලක් එවනවද කියපන් බදු ගහන්නේ නැතී රටක් කියපන් වාහනේ ගන්නේ සල්ලි තියන නිසානේ.උබට වාහන පදින්න ඕනෙනම් රජයට බදු ගෙවපන් උබට පාරේ යනවට සල්ලි ගන්නේ නැනේ නේද?..
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    රජයේ ඉස්පිරිතාලෙට ගියහම උබගෙන් සල්ලි ගනවද කියපන්..රජයේ ඉස්කෝලේ මාසෙට බිලක් එවනවද කියපන් බදු ගහන්නේ නැතී රටක් කියපන් වාහනේ ගන්නේ සල්ලි තියන නිසානේ.උබට වාහන පදින්න ඕනෙනම් රජයට බදු ගෙවපන් උබට පාරේ යනවට සල්ලි ගන්නේ නැනේ නේද?..

    Lankawe widiyata badu gahana ratak kiyapanko issella. wena rata wal wala wahana ganna puluwan kiyala wahane wage degunayak badu gahanawada?
    pare yanna tamai wahana adayam balapathrayak ganne hama auruddema. :frown:
     
    මට කියන්න නම් පුලුහන් ලංකාවට වඩා බදු ගහන රටවල් ඉටපසේ උබලගේ තර්කය එරටවල් වල per capita income එක වැඩි කියනඑක..මේක මුලිකවම ලංකාවේ මිනිස්සුන්ගේ attitudes වල ප්‍රශ්නයක් තියෙන්නේ.ටිකක් හිතපන් රජයේ productivity එක වැඩිකරන්න ඕනේ කියලා වැඩකරන කාලය 8 -5 කරොත් ගෞරවනීය රාජ්‍ය සේවකයෝ කරයිද නැනේ.කරන රස්සාවට අමතරව පාර්ට් ටයිම් එකක් කරලා සල්ලි ටිකක් හොයාගන්න කියුවෝත් කරයිද නැනේ..අපේ උන් කරන්නේ රජයට බැනබැන ඉන්න එක විතරයි..හැම ලබ්බක්ම නිකන් දෙනකන් බලගන ඉනව ...අනික වාහන වලටනේ tax ප්‍රශ්නේ වැඩියෙන්ම බලපාන්නේ.ලංකාවේ උන්ට වාහන කියන්නේ අභරණ යක් තමුන්ගේ සමාජ තත්වේ පෙන්නන භාණ්ඩයක් අවශ්‍ය තාවයට ගන්න උන් ඉන්නේ ටික දෙනායි එනිසා මම නම් වාහන බද්දේ කිසිම වැරද්දක් දකින්නේ නැ..තව වැඩිකරත් ප්‍රශ්නයක් නැ..මොකද අභරණ මිනිස්සුන්ට අත්යවශ දේවල් නෙමේ නේ ...
     
    • Like
    Reactions: sunlog

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අතින් ගෙවන්න දෙයක් නැ මාසේ අන්තිමට ගානට කපාගන එවනවා අදායම් බද්ද..කුකුලනේ බදු හින්ද තමා තොපිට නිකන් බෙහේත් දෙන්නේ තොපිල ගේ පොඩීඋන්ට නිකන් උගන්නන්නේ මම නම් ලොස් නැතුව 15,00 - 20,000 අතර දෙනවා හැම මාසේම

    28882o6.jpg

    Umben balen ne ban oya tax eka kapaganne :lol:

    Umbe salary eken kapaganne nethiwa thamange kemeththenma tax eka gewanna kiwwoth umba oka gewanawada? Umba 1000 tax gewana ekak na :)
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    මට කියන්න නම් පුලුහන් ලංකාවට වඩා බදු ගහන රටවල් ඉටපසේ උබලගේ තර්කය එරටවල් වල per capita income එක වැඩි කියනඑක..මේක මුලිකවම ලංකාවේ මිනිස්සුන්ගේ attitudes වල ප්‍රශ්නයක් තියෙන්නේ.ටිකක් හිතපන් රජයේ productivity එක වැඩිකරන්න ඕනේ කියලා වැඩකරන කාලය 8 -5 කරොත් ගෞරවනීය රාජ්‍ය සේවකයෝ කරයිද නැනේ.කරන රස්සාවට අමතරව පාර්ට් ටයිම් එකක් කරලා සල්ලි ටිකක් හොයාගන්න කියුවෝත් කරයිද නැනේ..අපේ උන් කරන්නේ රජයට බැනබැන ඉන්න එක විතරයි..හැම ලබ්බක්ම නිකන් දෙනකන් බලගන ඉනව ...අනික වාහන වලටනේ tax ප්‍රශ්නේ වැඩියෙන්ම බලපාන්නේ.ලංකාවේ උන්ට වාහන කියන්නේ අභරණ යක් තමුන්ගේ සමාජ තත්වේ පෙන්නන භාණ්ඩයක් අවශ්‍ය තාවයට ගන්න උන් ඉන්නේ ටික දෙනායි එනිසා මම නම් වාහන බද්දේ කිසිම වැරද්දක් දකින්නේ නැ..තව වැඩිකරත් ප්‍රශ්නයක් නැ..මොකද අභරණ මිනිස්සුන්ට අත්යවශ දේවල් නෙමේ නේ ...

    Mata nam kauruth pin padi denne ne. nikan labena deyak balagena inneth ne. mahansiyen podi business ekak patan ganna minissungen pawa dan puluwan taram kadagannawa. ubath duk mahansiyen hamba karagannawanm ohoma kagahanne ne. anika ube salary eken auto kapagannawa. eka nisa ubata ganak ne. wena karanna deyakuth nene. okunta tax denawata wada hodai duppath minihata e salli dunna nam. ehenam අත්යවශ දේවල් walata tax gahanne ey? :D
    api denna methana argue karata wadak ne. gewana eka gewai. anika nogewai. pal horunta salli dunnata wadak ne. gagata ini kapuwa wage. :yes:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Mata nam kauruth pin padi denne ne. nikan labena deyak balagena inneth ne. mahansiyen podi business ekak patan ganna minissungen pawa dan puluwan taram kadagannawa. ubath duk mahansiyen hamba karagannawanm ohoma kagahanne ne. anika ube salary eken auto kapagannawa. eka nisa ubata ganak ne. wena karanna deyakuth nene. okunta tax denawata wada hodai duppath minihata e salli dunna nam. ehenam අත්යවශ දේවල් walata tax gahanne ey? :D
    api denna methana argue karata wadak ne. gewana eka gewai. anika nogewai. pal horunta salli dunnata wadak ne. gagata ini kapuwa wage. :yes:

    :yes::yes::yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඒ කියන්නේ මම කිව්ව අවස්ථාවෙදි අදායම් බදු ගෙවන්න ඕන නෑ :rolleyes::)

    එතකොට මචන් මම බ්‍රෝකර් වැඩක් කරලා කොමිසන් එක ලක්ෂ 30ක් ගත්තා කියමු :rolleyes:
    එහෙම උනොත් ගෙවන්න ඕනද?:(

    බදු නම් ගෙවන්න ඕනේ නැතුව ඇති. ඒ වුනාට ඔච්චර කමිෂන් ගන්න එපා යකෝ :shocked::shocked:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    රජයේ ඉස්පිරිතාලෙට ගියහම උබගෙන් සල්ලි ගනවද කියපන්..රජයේ ඉස්කෝලේ මාසෙට බිලක් එවනවද කියපන් බදු ගහන්නේ නැතී රටක් කියපන් වාහනේ ගන්නේ සල්ලි තියන නිසානේ.උබට වාහන පදින්න ඕනෙනම් රජයට බදු ගෙවපන් උබට පාරේ යනවට සල්ලි ගන්නේ නැනේ නේද?..
    nikan gon katha nokia idapan car eka ganne nikan nemei 400% tax gevala ita passe reg krna thana idan lisen valata kochchra gevanwada yako uba kiyanne tavath tax gevannada 😂😂😂😂😂 ubala vage gonnuth innwane yako issella therun ganim me anduwata salli nati bawa penawane ghama tax tava monavata gahai da dan na higana anduwa:angry:
     
    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    1

    dan ubala methana maraganne nathuwa, mekata tiyana wisadum tikak kiyapan, meken berenna puluwan komada, salary limit eka kotanin ehada mehema tax gewanna one, kiyana widiyata meka gvmnt ekata trigger wenne bank acc eke salli tibbot da, cash dala wahanayak gattot da lease dala wahanayak gattotda, nattam thmange namta tiyana wahana ganata da?
     
    • Like
    Reactions: sunlog