මචන් රිලෝඩ් වලින් අපිට කොමිස් එක 6%යි කාඩ් වලින් 4% ඉස්සර බද්දක් තිබුණා අපි කඩේ කරන සේල් එකෙන් කාර්තුවකට (මාස 4කට) සැරයක් 1%ක් රජයට ගෙවන්න ඕන
කොච්චර වැරදිලා රිලෝඩ් එහෙම යන වෙලාවල් තියෙනවද.. අපි ඒ පාඩුත් දරාගෙන සේල් එකෙන් 1% ක් ආණ්ඩු ප..යොන්ටත් දෙන්න ඕන
දෙයියනේ කියලා මහින්ද ගොයියා ඒ බද්ද නැති කරලා ජාතිය ගොඩ නැගීමේ බද්ද ගෙනාව ලිමිට් එක උස්සලා.. ඒ නිසා දැන් අපි වගේ සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ ඒ බදු ගෙවන්න ඕන නෑ![]()
ජාතිය ගොඩ නැගීමේ බද්ද
2009දී මුල් වරට හඳුන්වලා දීපු ජාතිය ගොඩ නැගීමේ බද්ද කියන්නේත් පිරිවැටුම මත තීරණය වෙන බද්දක්. බොහෝ වෙලාවට වැට් එක අය කරන විදිහටම අමතර බදු ප්‍රතිශතයක් එකතු කෙරෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ දවස් වල රාජ්‍ය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ධර්මදාස රණගල්ලේ මහත්මයා සන්ඩේ ටයිම්ස් පත්‍රයට ලියපු ලිපියකින් කොටසක සිංහල පරිවර්තනය පහතින් දැක්වෙනවා.
“2009 අණ පනත් අංක 9 යටතේ 2009දී ජාතිය ගොඩ නැගීමේ බද්ද හඳුන්වා දෙනු ලැබුවේ ත්‍රස්තවාදය නිසා විනාශ වූ යටිතල පහසුකම් හා ප්‍රජා ඒකකයන් යළි ගොඩ නැංවීමටත්, ත්‍රිවිධ හමුදාවල සුභසාධනය සඳහාත් රටේ ජනතාවගෙන් ලබන දායකත්වයක් ලෙසිනි. එම වර්ෂයේ පෙබරවාරි පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ආනයනකරුවන්, නිෂ්පාදකයන් සහ සේවා සපයන්නන්ගෙන් තම වාර්ෂික පිරිවැටුම මත 1%ක අතිරේක බද්දක් වශයෙන් මෙම ජාතිය ගොඩ නැගීමේ බද්ද අය කර ගැනුණි. මෙම ප්‍රතිශතය 2009 මැයි මස පළමු වැනිදා සිට බල පැවැත්වෙන පරිදි 3% දක්වා ඉහළ නංවනු ලැබීය. දැන් මේ 3%ක ප්‍රතිශතය නිෂ්පාදක ව්‍යාපාරිකයන් හා දේශීය වී වලින් සහල් නිෂ්පාදනය යන අංශ හැර අනෙක් සියලු අංශ වලින් අය කරගනු ලැබේ. (මෙම අංශ වලට 1.5%ක ජාතිය ගොඩ නැගීමේ බදු ප්‍රතිශතයක් බලපැවැත්වේ.) මෙම බද්ද සුවිශේෂ අවශ්‍යතාවක් වෙනුවෙන් ඇති කරනු ලැබූ නිසාත්, ඒ පිළිබඳව මනාව ජනතාව දැනුවත් කෙරුණු නිසාත් බදු ගෙවීමට කා අතරත් ඉහළ උනන්දුවක් ඇති බව දක්නට ලැබුණි”
2016 අයවැයෙන් මේ බද්ද 2% සිට 4% දක්වා වැඩි කරන්න යෝජනා වුණා. නමුත් පසුව කෙරුණු සංශෝධනයකින් මේ වැඩි කිරීමේ යෝජනාව ඉවත් කළා.


ඒකෙනුත් 90%ක්ම ණය වාරික වලට යන්නේ 
pod un nikan igenaganneth ne
kama walatath badu, beheth walatath badu, wahanetath badu, inna thanatath badu, nodakin. owa aran ratata sethak unada? ohoma wenawanam los nathuwa denna puluwan.
los nathuwa newei ube salary eken kapa gena




