Machan Me ledeta bethak danna kenek innawada?

lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    smcyvb.jpg


    Machan me pusa ape gewal paththe inne muta aithikarayek na . muge mune paththakma kunuwela mama vet kenekuta kiyala beth damma eth hari giye na machan.. mama ude hawasa yana pare thamai mu inne muwa dakina kota mata mara aul. danna kenek innawanam muta danna bethak kiyanna loku pinak!!:(:(
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඉන්දියාවෙ සෙට් එකක් ඔහොම වුන බල්ලෙක්ට බෙහෙත් කරල තිබුනා. ඔය තුවාලෙ සුද්ද කරන්නෙ නැතුව බෙහෙත් කලාට ප්‍රතිපලයක් නැහැ. පොඩි කෘමි සතෙක් ඉන්නවා සතාව කන. ඔහොම කාගෙන කාගෙන මොලේටම යනව බන්.
     
    • Like
    Reactions: lexieus

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    mchn otarata kiyapan nathnam mekata kiyapan. unge fb page eka inna godak aya oya wage bn. unta beheth karala hoda karalath thiyenwa.
    https://www.facebook.com/adoptadoginsrilanka/
     
    • Like
    Reactions: lexieus

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Machan "Negasunt" kiyala behethak thiyenava pharmacy vala genath dalaa poddak try karala balapan..
    meka godak luku thuvalayak hinda hari yayda danne ne..
    Puluvanam ubalage peththe thiyena animal clinic ekakata geniyanna..
    Ubata Loku pinak okava kohomahari sanipa karapan..
     
    • Like
    Reactions: lexieus

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    මචං අපේ ගෙදර පුසටත් ඔය වගේම මුනේ පැත්තක් කුණු වෙලා තිබ්බ. මෙච්චර කුණු වෙලා නම් තිබ්බේ නෑ.. :sorry:
    පේරා -campus එකේ vet එකෙන් බෙහෙත් දැම්ම. දැන් හොදටම හොදයි.
     
    • Like
    Reactions: lexieus

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,735
    28,093
    113
    මචන් නෙගසන්ට් කියලා පව්ඩර් එකක් තියෙනවා..ෆාර්මසි වලින් පොඩ්ඩක් අහලා බලන්ඩ,මේ මොකෙක් හරි සතෙක් කාලා වෙන්ඩ ඕනි.. :yes:

    කොහොම හරි තුවාලේ සනීප වෙයි ඒක දැම්මොත්.පොඩ්ඩක් පුලුවන්නම් දාපන් මචා..ලොකු පිනික් බන් :(
    BUMP
     
    • Like
    Reactions: lexieus

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,735
    28,093
    113
    https://www.google.lk/search?q=nega...Y8KHVL7DjoQ_AUICCgB&biw=1536&bih=732&dpr=1.25


    මේ මම නෙට් එකේ name ගහලා බැලුවා...තුවාලා වලට බෙහෙත් දාන ඒවත් තියේ,මටනම් බලන්ඩ අමාරුයි මචන් මේ වගේ ඒවා.. :( උඹට පුලුවන්නම් බලපන් දාන විදිහම එහෙම ඇති :)