Machan Me ledeta bethak danna kenek innawada?

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan "Negasunt" kiyala behethak thiyenava pharmacy vala genath dalaa poddak try karala balapan..
    meka godak luku thuvalayak hinda hari yayda danne ne..
    Puluvanam ubalage peththe thiyena animal clinic ekakata geniyanna..
    Ubata Loku pinak okava kohomahari sanipa karapan..

    මචන් නෙගසන්ට් කියලා පව්ඩර් එකක් තියෙනවා..ෆාර්මසි වලින් පොඩ්ඩක් අහලා බලන්ඩ,මේ මොකෙක් හරි සතෙක් කාලා වෙන්ඩ ඕනි.. :yes:

    කොහොම හරි තුවාලේ සනීප වෙයි ඒක දැම්මොත්.පොඩ්ඩක් පුලුවන්නම් දාපන් මචා..ලොකු පිනික් බන් :(
    BUMP

    Ado machn oka hariyatama hari bn. Rs 240 vithara venne. ape ballava sarpek kala oka dala sanipa una

    negesent kiyala beyethak thiyenawa eka danna.

    NEGASUNT පවුඩර් එක තමයි බෙහෙත. හැබැයි පුසව වෙට් කෙනෙක් ලගට ගෙනියන්න පුළුවන් නම් හොඳයි නේද. උබට ලොකු පිනක්. මේ වෑයම සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනව.



    නෙගසන්ට් එක පූසන්ට හොද නෑ .
    පූසන්ට විස වෙන්න පුලුවන්.
    නෙගසන්ට් බෝතලේ ඇදලා තියනවා දාන්න ඕන සත්තු මොක්කුද කියලා.
    බල්ලන්ට , ඔටුවෝ , හරක්ට වගේ නෙගසන්ට් එක අව්ලක් නෑ ඒත් පූසන්ට හොද නෑ.
    නෙගසන්ට් දැම්මොත් හුකලා යාවී.

     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නෙගසන්ට් එක පූසන්ට හොද නෑ .
    පූසන්ට විස වෙන්න පුලුවන්.
    නෙගසන්ට් බෝතලේ ඇදලා තියනවා දාන්න ඕන සත්තු මොක්කුද කියලා.
    බල්ලන්ට , ඔටුවෝ , හරක්ට වගේ නෙගසන්ට් එක අව්ලක් නෑ ඒත් පූසන්ට හොද නෑ.
    නෙගසන්ට් දැම්මොත් හුකලා යාවී.

    :yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොහෙද බන් ඉන්නේ උබ?
    ලගපාත නම් මම හරි බෙහෙත් කරන්නම් පූසාව ඩොකා ගාවට එක්කන් ගිහින්.
    උබට හොදම තැන පේරාදෙනියේ කැම්පස් එක ගෙනියන්න පුලුවන්නම්.
    දවසින් දෙකෙන් නම් හොද කරන්න බෑ මචන්.
    ටික කාලයක් එක දිගට බෙහෙත් කරන්න වෙනවා ඇන්ඩ් සතාව හොදට ආදරෙන් බලාගන්න වෙනවා.
    උබ කොහෙද ඉන්නේ?
     

    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    vet kenek lagata ekkan giye nadda bn? thuwale sudda karala beheth danna one. nathnm wadak nathiwey. Hoda wenakan balagannath wey
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හොද Vet කෙනක් ගාවට අරන් යන්න,නිවැරදි උපදෙස් අරන් වෙදකමි කරන්න මචං,පවි.මෙතන දාලා,නොදන්න බෙහෙත් දාලා,නොදන්න වෙදකමි කරලා හරියන්නෙ නැහැ.ඉක්මනට අරන් යන්න මචං.හරියට කැපවිමෙන්,ආදරයෙන්,වෙදකමි කලොත් ඔික හොදටම සුව වෙනවා.:yes:

    Akilar25 :yes:


    akilar25
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    :(:sorry::dull:


    :yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Galle vala nam, Mataraba , Suudhiyek oya vage pusanta, dogs lata, treat karala raka bala gannava.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    නෙගසන්ට් dahan machan,pusawa monawa hari karala badala dahan machan mokada beheth sara nisa uta aye danna bari weyi duwanawa api dakkahamath
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පූසන්ට නෙගසන්ට් හොද නෑ .
    දාන්න එපා.
    දාලා සතාට හුකවන්නත් එපා.
    නෙගසන්ට් බෝතලේ කියලා තියන සත්තුන්ට විතරයි නෙගසන්ට් එක හොද.
    ඒ නිසා දාන්න එපා මොකද විස වෙන්න පුලුවන්.
    අනිත් එක පැනඩෝල් පොවන්න යන්නත් එපා.
    හොදම දේ කොන්ඩිස් ටිකක් වතුරේ දිය කරලා තුවාලේ උඩින් දාන්න තුවාලයක් උනාම ඩොකා ගාවට එක්කන් යනකම්.
    නෙගසන්ට් නම් දාන්න එපා.

    QK3NnYO.jpg

     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පා.. මං දන්න කෙනෙක් නෑ මචෝ... කවුරුහරි දකිනකම් බම්ප් කරන්නම්. අනේ මචන් වෙට් කෙනෙක් ගාවට අරන් යමන් ලොකු පිනක්.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    puso kiyanne podi saththu hinda hama bethama hariyanne naa. ape pusa randuwakata gihin belle loku thuwalayak thibba vet kenek gen ahuwahama tablet wagayak dunna. eka hama dama peuwwa saneepa una.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    Adopt a Dog in Sri Lanka fb ekata msg ekak damma elakiri link ekath ekkama. ube phone hari contact number ekath ariyanam thama hoda. koheda kiyala ehema. thawa photos tikak ehema dala oka share kalanam oke hari ban. pusage as deka berilda ban penne na mehema :(

    math puluwan vidiyata puso pare indala hamba wela 3k vithara goda dala thiyamawa. dennek vithara bera ganna bari una. puluwan kenek innawanam mee pusawath goda dapalla. paw ban. :(:(:(
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මචෝ ඔය මැගොට්ස් ඇතුලටම හාරගෙන යන්නේ. ඕකට මොනවා කලත් වැඩක් නැහැ උන්ව අයින්ම කරන්න ඕන එකෙක් නෑර. ඉන් පස්සේ උන් හාරපු හිල් වල තියෙනව උන්ගේ කූඩ. ඒවා ඔය පූසගේ තුවාල වල හමටම ගොඩාක් තදින් ඇලිලා වගේ තියෙන්නේ. ඇද්දට බෑ ගැලවෙන්නේ නෑ. ට්විසර් එකකින් ඇදලා බලහන් ඕන නම් ලොවෙත් ගැලවෙන්නේ නෑ.

    ඕකට කරන්න ඕක ඩොක්ට කෙනෙක්ට පෙන්නලා මැගොට් සේරම අයින් කරන්න ඕන. ඉන් පස්සේ නෙගසන්ට් පව්ඩර් එක බෙටඩින් එක්ක එකට එක අනුපාතෙට වගේ කලවම් කරලා සිරින්ජරයකට දාලා (කටුව ගලවලා) ඒ තුවාල වලට දාන්න ඕන. දවසකට/ දවස් දෙකකට සැරයක් දාන්න. ඉන් පස්සේ අර මැගොට් කූඩ මෙලෙක් වෙනවා දවස් 5කින් - 7කින් වගේ. ඉන් පස්සේ ආයෙම ඒ තුවාල සුද්ද කරන්න ඕන ඒ කූඩ සේරම කඩලා. ඉන් පස්සේ බෙහෙත් දාපන්, සති දෙක යද්දි තුවාල වේලෙනවා. ඉක්මනින්ම මේ ටික කරපන් පහු උනොත් ඕකගේ මොලේටම කනවා. ඉන් පස්සේ බේරන්න බැහැ.

    උඹගේ මේ පරාර්ථකාමී අනුකම්පාසහගත සිතුවිලි උඹට දවසක යහපතක්ම කරයි මචන්. උඹ මිනිස්සු අතර උතුම් හිතක් හිතක් තියෙන කෙනෙක්. +11
     

    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    okata sprey ekak thiyenawa pharmacy eke eka aran gahapan eka godak powerfull dawas deken hoda wei
    600.00 wage wei