උඹට පිස්සුද බන්? මූ ඒජන්ට් නෙමෙයි..වෙබ්සයිට් එක බලපන්..English වැරදි ගොඩක් තැන්වල..Xiaomi Template එකම අරගෙන ගහල තියෙන්නේ..ඕකුන් Agent ල වෙන්න බහ![]()
Agent nemei nan 3 years Warranty denne kohomada?
උඹට පිස්සුද බන්? මූ ඒජන්ට් නෙමෙයි..වෙබ්සයිට් එක බලපන්..English වැරදි ගොඩක් තැන්වල..Xiaomi Template එකම අරගෙන ගහල තියෙන්නේ..ඕකුන් Agent ල වෙන්න බහ![]()
macho 16Gb unata SD card support ne? SD card ake app install karanna puluwao ne ?


මම කලින් පොස්ට් එක අප්ඩේට් කරා..පොඩ්ඩක් බලපන් මචන්..
16GB උනාට මෙමරි කාඩ් ගහන්න නම් පුළුවන් තමයි..Huawei එකෙයි Xiaomi එකෙයි දෙකේම Memory Card Slot එක ගන්නේ SIM 2 slot එකෙන්..ඒ නිසා SIM 2 එක ගැහුවොත් මෙමරි ගහන්න බැහැ
මෙමරි කාඩ් ඒකට apps install කරන්න බැහැ..රූට් කරොත් පුළුවන් ඇති..සාමාන්‍ය විදියට Android වලින් option එකක් දීල නැහැ "Move to Memory Card" කියල..රූට් කරොත් ඉතින් වොරන්ටි ඒකට හබක් නේ![]()

Agent nemei nan 3 years Warranty denne kohomada?
Q: WHICH AREA IN SRI LANKA DO YOU SHIP TO?
A: Package will be delivered to address indicated in Srilanka.
Q: HOW CAN I TRACK MY ORDER?
Comming Soon
karanna baha wage, Shit phone ake okkoma hodai 16GB hodatama madi apps walata. Ammage redda![]()
පොඩ්ඩක් ගණන් හැබැයිXiaomi එක අවුල් ද? Xiaomi Mi5 එක තියෙනවා with Snapdragon 820 SoC (Qualcomm's previous flagship SoC)පොඩ්ඩක් ගණන් හැබැයි

35k wage thama ban uparima.![]()
එහෙනං Xiaomi Redmi Note 3 Pro එකක් බලපන්![]()
මොනා උනත් අවශ්‍යතා වලට ගැලපෙන විදියට ගනින් ෆෝන් එක..
ela ela

apinam p9 lite ban, 3gb ram. speed ekath patta. honor danna ban, Samsung walata wadanam allala yanawa ban huawei, godak customize karannath puluwan, slow wenneth na, gaanath shape
එලකිරියෙම DooA අරන් තිබුනා කොටුවේ GQ Mobile Store කියල තැනකින් (https://www.facebook.com/permalink.php?story_fbid=1063177867113306&id=328892433875190) Redmi Note 3 Pro එක රු. 30,000 කට ද කොහෙද..ගන්නවා නම් බලපන්..මමත් එකක් ගන්න ඉන්නේ..තව ටික දවසකින් ගන්නවා..හැබැයි මම නම් බොහෝවිට ඔන්ලයින් ගේන්නයි..![]()
Boot loop aka fix wenawada custom rom gahuwama?![]()
habai kernel eke awlk nm aluthen kernal ekath flash krnna wenwa..ekath custom rm ekak flash karana widhatamai krnne..XDA eke step by step athi..tikak kiyawala balan..dn itn wena krnna deyakuth neneමම use කරන්නේ 5X එක.මට නම් කිසිම අවුලක් නැ ෆොනේ එකේ ගත්ත ගානට සුපිරි ෆොනේ එක..මම අපු දවස් වලමයි ගත්තේ...මම ගත්තේ 2GB එක 3GB එක තිබ්බේ නැ ලංකාවේ....ෆොනේ එකේ නම් කියන්න වරදක් නැ...android 6.0.1 වලට උප්දටේ කරා.කලින්ට වැඩිය සුපිරියට වැඩ...camera එකත් හොදයි font back දෙකම...ෆොනේ එකේ පෙනුම පට්ට...සලීම් ෆොනේ එක.මෙටල් ෆෝන් එක...apple එක වගේ ගහල තියෙන්නේ..UI එකත් apple එක වගේ හදල තියෙන්නේ....body එකත් ඒ වගේ...තව එකක් කියන්න ඕනේ..ෆොන් එක නම් ගලක් වගේ මගේ අතින් දැන් දහසැරයකට වඩා වැටිලා ඇති එත් කිසි අවුලක් නැ....මමත් ගන්න කලින් හොදට හොයල ගත්තේ මේක...මගේ පාවිච්චියේ හැටියට මට සෙට් වෙන ෆෝන් එකක් මේක...බරත් තියෙනවා මෙටල් නිසා හොදට හයියයි...මම කියන නිසාම බලන්න එපා පොඩ්ඩක් හොයල බල්ලන තව use කරන අයගෙන් අහල..
macho lag wenawada ban phone aka day today use waladi?

mama me kiyanne mage danima pavichchiya nuwa..uba tiakak thawa hoyala balpan...mata nam me phone eka OK bn...ehama lag vimak na mcahn mata nam...data on karapu gaman nam lag wenawa...eth ithin notification tika apuwama hari....android 6.0.1 walta update karala patta dan..mama me kiyanne mage danima pavichchiya nuwa..uba tiakak thawa hoyala balpan...mata nam me phone eka OK bn...
usable storage aka keeyada ban 16GB walin? SD card ake apps danna baha ne :/
Ow ban boot loop10 months wage use kala. Ubatath unada?
![]()


