Honor 5X Anyone?

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    5x දැන් පරණයිනේ බන්.. එක්කො gr5 mini එකකට හරි පි9 ලයිට් එකකට හරි පලයන්.. ජිආර්5 මිනි කියන්නේ 5‍X එකේම මිනි වර්ශන් එක :yes:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    5x දැන් පරණයිනේ බන්.. එක්කො gr5 mini එකකට හරි පි9 ලයිට් එකකට හරි පලයන්.. ජිආර්5 මිනි කියන්නේ 5‍X එකේම මිනි වර්ශන් එක :yes:

    mata least 3GB ram 32GB storage akak ona ban. Budget aka 35i
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    apinam p9 lite ban, 3gb ram. speed ekath patta. honor danna ban, Samsung walata wadanam allala yanawa ban huawei, godak customize karannath puluwan, slow wenneth na, gaanath shape
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    screen aka 720p macho, no finger print scanner

    Huawei P9 Lite (මේකේ Storage එක තමයි මදි - 16 GB..දැන් නම් 33 කට වගේ ගන්න පුළුවන්..මාස දෙකකට විතර කලින් මගේ cousin මාත් එක්ක ගිහින් ගත්තේ 35 කට with Singer Warranty )

    Xiaomi Redmi Note 3 Pro (මේකේ Camera එක එච්චරම හොඳ නැහැලු..මේක නම් දැන් ලංකාවෙන් 3 GB/32 GB එක ගන්න පුළුවන් 30 කට වගේ, හැබැයි වොරන්ටි නැතුව..)..මේකේ CPU/GPU Performances (Snapdragon 650) නම් ඉතින් Huawei එකේ තියෙන HiSilicon Kirin 650 ඒකට වඩා සෑහෙන ඉස්සරහින් තියෙන්නේ benchmark වලට අනුව..Antutu එකෙත් මේකේ 75,000 ක් වගේ තියෙනවා..P9 Lite එකේ තියෙන්නේ 52000 ක් වගේ...හොඳටම compare කරන්න පල්ලෙහා තියෙන ලින්ක් දෙක බලන්න..

    Xiaomi Redmi Note 3 Pro Performance

    Huawei P9 Lite Performance

    ඔය දෙක තමයි ඉතින්..දෙකේම උඹේ අවශ්‍යතා තියෙනවා..Xiaomi එක ලාබයි, storage වැඩියි..සයිස් එකත් පොඩ්ඩක් වැඩියි ( :( ) Warranty එක්ක ගන්නවා නම් ගාන වැඩිවෙයි (හැබැයි මෙහෙ දෙන්නේ ෂොප් වොරන්ටි..ඒජන්ට් කෙනෙක් නැහැනේ)

    :)
     
    Last edited:

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    Huawei P9 Lite (මේකේ Storage එක තමයි මදි - 16 GB..දැන් නම් 33 කට වගේ ගන්න පුළුවන්..මාස දෙකකට විතර කලින් මගේ cousin මාත් එක්ක ගිහින් ගත්තේ 35 කට with Singer Warranty )

    Xiaomi Redmi Note 3 Pro (මේකේ Camera එක එච්චරම හොඳ නැහැලු..මේක නම් දැන් ලංකාවෙන් 3 GB/32 GB එක ගන්න පුළුවන් 30 කට වගේ, හැබැයි වොරන්ටි නැතුව..)..මේකේ CPU/GPU Performances (Snapdragon 650) නම් ඉතින් Huawei එකේ තියෙන HiSilicon ඒකට වඩා සෑහෙන ඉස්සරහින් තියෙන්නේ benchmark වලට අනුව..Antutu එකෙත් මේකේ 75,000 ක් වගේ තියෙනවා..P9 Lite එකේ තියෙන්නේ 52000 ක් වගේ...

    ඔය දෙක තමයි ඉතින්..දෙකේම උඹේ අවශ්‍යතා තියෙනවා..Xiaomi එක ලාබයි, storage වැඩියි..වොරන්ටි එක්ක ගන්නවා නම් ගාන වැඩිවෙයි (හැබැයි මෙහෙ දෙන්නේ ෂොප් වොරන්ටි..ඒජන්ට් කෙනෙක් නැහැනේ)

    :)

    macho 16Gb unata SD card support ne? SD card ake app install karanna puluwao ne ?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Huawei P9 Lite (මේකේ Storage එක තමයි මදි - 16 GB..දැන් නම් 33 කට වගේ ගන්න පුළුවන්..මාස දෙකකට විතර කලින් මගේ cousin මාත් එක්ක ගිහින් ගත්තේ 35 කට with Singer Warranty )

    Xiaomi Redmi Note 3 Pro (මේකේ Camera එක එච්චරම හොඳ නැහැලු..මේක නම් දැන් ලංකාවෙන් 3 GB/32 GB එක ගන්න පුළුවන් 30 කට වගේ, හැබැයි වොරන්ටි නැතුව..)..මේකේ CPU/GPU Performances (Snapdragon 650) නම් ඉතින් Huawei එකේ තියෙන HiSilicon ඒකට වඩා සෑහෙන ඉස්සරහින් තියෙන්නේ benchmark වලට අනුව..Antutu එකෙත් මේකේ 75,000 ක් වගේ තියෙනවා..P9 Lite එකේ තියෙන්නේ 52000 ක් වගේ...

    ඔය දෙක තමයි ඉතින්..දෙකේම උඹේ අවශ්‍යතා තියෙනවා..Xiaomi එක ලාබයි, storage වැඩියි..වොරන්ටි එක්ක ගන්නවා නම් ගාන වැඩිවෙයි (හැබැයි මෙහෙ දෙන්නේ ෂොප් වොරන්ටි..ඒජන්ට් කෙනෙක් නැහැනේ)

    :)

    Agent kenek Innawa Xiaomi walata. Boswin (pvt)ltd,
    http://www.xiaomi.lk/
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    Agent kenek Innawa Xiaomi walata. Boswin (pvt)ltd,
    http://www.xiaomi.lk/

    උඹට පිස්සුද බන්? මූ ඒජන්ට් නෙමෙයි..වෙබ්සයිට් එක බලපන්..English වැරදි ගොඩක් තැන්වල..Xiaomi Template එකම අරගෙන ගහල තියෙන්නේ..ඕකුන් Agent ල වෙන්න බහ :yes: