Honor 5X Anyone?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    උඹට පිස්සුද බන්? මූ ඒජන්ට් නෙමෙයි..වෙබ්සයිට් එක බලපන්..English වැරදි ගොඩක් තැන්වල..Xiaomi Template එකම අරගෙන ගහල තියෙන්නේ..ඕකුන් Agent ල වෙන්න බහ :yes:

    Agent nemei nan 3 years Warranty denne kohomada?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    macho 16Gb unata SD card support ne? SD card ake app install karanna puluwao ne ?

    මම කලින් පොස්ට් එක අප්ඩේට් කරා..පොඩ්ඩක් බලපන් මචන්..

    16GB උනාට මෙමරි කාඩ් ගහන්න නම් පුළුවන් තමයි..Huawei එකෙයි Xiaomi එකෙයි දෙකේම Memory Card Slot එක ගන්නේ SIM 2 slot එකෙන්..ඒ නිසා SIM 2 එක ගැහුවොත් මෙමරි ගහන්න බැහැ :sorry:

    මෙමරි කාඩ් ඒකට apps install කරන්න බැහැ..රූට් කරොත් පුළුවන් ඇති..සාමාන්‍ය විදියට Android වලින් option එකක් දීල නැහැ "Move to Memory Card" කියල..රූට් කරොත් ඉතින් වොරන්ටි ඒකට හබක් නේ :sorry:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org

    karanna baha wage, Shit phone ake okkoma hodai 16GB hodatama madi apps walata. Ammage redda :growl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Agent nemei nan 3 years Warranty denne kohomada?

    Xiaomi ලගේ හැම රටකම තියෙන official website URL එක යන්නේ www.mi.com, www.mi.com/en, www.mi.com/in , www.mi.com/my, www.mi.com/id ..ඔය pattern ඒකට යන්නේ..කවදාවත් උන් අදාළ රටේ Domain එකක් අරගෙන කරලා නැහැ..

    http://www.xiaomi.lk/shiping

    ඔය තියෙන්නේ උන්ගේ shipping ගැන විස්තර තියෙන page එක..බලපන් link එකේ තියෙන වැරැද්ද..මම පල්ලෙහායින් දාල තියෙනවා උන්ගේ ඔය පේජ් එකේ තියෙන වැරදි ටිකක්..
    Q: WHICH AREA IN SRI LANKA DO YOU SHIP TO?
    A: Package will be delivered to address indicated in Srilanka.

    Q: HOW CAN I TRACK MY ORDER?
    Comming Soon

    තව තව තැන්වල වැරදි තිබුනා..අනිත් එක බලපන්කො contact us පේජ් එකේ කැත..එක Xiaomi Theme ඒකට ගැලපෙන්නේ නැහැ..කවදාවත් official website එකක English Grammar/Spelling mistakes තියෙන්න විදියක් නැහැ..

    මම කලින්ම කිව්වා මුන් ඒජන්ට් නෙමෙයි කියලා..මම ඒ කිව්වා එක ඉල්ලා අස් කරගන්නවා..හැබැයි මම කියන්නේ මුන් official xiaomi නෙමෙයි කියලා..ඒ වගේ බොරුවට official වෙන්න දඟලන්න හදන එක තමයි කැත වැඩේ :(

    මම දන්නේ නැහැ මුන් කොහොම වොරන්ටි දෙනවද අරව මේවා කියලා..උන්ගේ වොරන්ටි එකක් අනිවා දෙනවා ඇත්තේ..මොකද කියල තියෙනවා වොරන්ටි එක valid ශ්‍රී ලංකාවේ විතරයි කියලා..International Warranty නැහැ කියලා..

    මුන් official Xiaomi නෙමෙයි කියල නම් ෂුවර්...මිනිස්සු රැවටෙන්න ඉඩ තියෙනවා..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    එලකිරියෙම DooA අරන් තිබුනා කොටුවේ GQ Mobile Store කියල තැනකින් (https://www.facebook.com/permalink.php?story_fbid=1063177867113306&id=328892433875190) Redmi Note 3 Pro එක රු. 30,000 කට ද කොහෙද..ගන්නවා නම් බලපන්..මමත් එකක් ගන්න ඉන්නේ..තව ටික දවසකින් ගන්නවා..හැබැයි මම නම් බොහෝවිට ඔන්ලයින් ගේන්නයි.. :)
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    එලකිරියෙම DooA අරන් තිබුනා කොටුවේ GQ Mobile Store කියල තැනකින් (https://www.facebook.com/permalink.php?story_fbid=1063177867113306&id=328892433875190) Redmi Note 3 Pro එක රු. 30,000 කට ද කොහෙද..ගන්නවා නම් බලපන්..මමත් එකක් ගන්න ඉන්නේ..තව ටික දවසකින් ගන්නවා..හැබැයි මම නම් බොහෝවිට ඔන්ලයින් ගේන්නයි.. :)

    camera aka hari naha lu ne :/ ane manda.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Boot loop aka fix wenawada custom rom gahuwama? :eek:

    Godak durata hari yanawa.:yes: habai kernel eke awlk nm aluthen kernal ekath flash krnna wenwa..ekath custom rm ekak flash karana widhatamai krnne..XDA eke step by step athi..tikak kiyawala balan..dn itn wena krnna deyakuth nene
     
    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    මම use කරන්නේ 5X එක.මට නම් කිසිම අවුලක් නැ ෆොනේ එකේ ගත්ත ගානට සුපිරි ෆොනේ එක..මම අපු දවස් වලමයි ගත්තේ...මම ගත්තේ 2GB එක 3GB එක තිබ්බේ නැ ලංකාවේ....ෆොනේ එකේ නම් කියන්න වරදක් නැ...android 6.0.1 වලට උප්දටේ කරා.කලින්ට වැඩිය සුපිරියට වැඩ...camera එකත් හොදයි font back දෙකම...ෆොනේ එකේ පෙනුම පට්ට...සලීම් ෆොනේ එක.මෙටල් ෆෝන් එක...apple එක වගේ ගහල තියෙන්නේ..UI එකත් apple එක වගේ හදල තියෙන්නේ....body එකත් ඒ වගේ...තව එකක් කියන්න ඕනේ..ෆොන් එක නම් ගලක් වගේ මගේ අතින් දැන් දහසැරයකට වඩා වැටිලා ඇති එත් කිසි අවුලක් නැ....මමත් ගන්න කලින් හොදට හොයල ගත්තේ මේක...මගේ පාවිච්චියේ හැටියට මට සෙට් වෙන ෆෝන් එකක් මේක...බරත් තියෙනවා මෙටල් නිසා හොදට හයියයි...මම කියන නිසාම බලන්න එපා පොඩ්ඩක් හොයල බල්ලන තව use කරන අයගෙන් අහල..

    macho lag wenawada ban phone aka day today use waladi?
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    ehama lag vimak na mcahn mata nam...data on karapu gaman nam lag wenawa...eth ithin notification tika apuwama hari....android 6.0.1 walta update karala patta dan..;);) mama me kiyanne mage danima pavichchiya nuwa..uba tiakak thawa hoyala balpan...mata nam me phone eka OK bn...

    usable storage aka keeyada ban 16GB walin? SD card ake apps danna baha ne :/