උඹට ගෙදරට සිතාසියක් එයි උසාවිය මඟ හැරීම කියල. ඒකටත් ගියෙ නැතොත් වරෙන්තුවක් නිකුත් කරනව උඹව අල්ලන් එන්න
umbata sithasi eyi dan eelanga nadu wareta
මචන් සිතාසිය එන්නේ තැපෑලෙන්ද? නැත්නම් පොලිස්කාරයෙක් ඇවිල්ලද දෙන්නේ?
මචන් සිතාසිය එන්නේ තැපෑලෙන්ද? නැත්නම් පොලිස්කාරයෙක් ඇවිල්ලද දෙන්නේ?
police karayek gedetta enawa
දන්න කෙනෙක් කියපන්කො එහෙම උසාවිය මගහැරලා ආය උසාවි ගියාම, මගහැරපු එකටත් මොකක්හරි දඬුවමක් දෙනවද ?
බොරුවට උඹ ඕවට රස්තියාදු වෙන්න යන්න එපා බන් උන්ට ඕන නම් ඇවිත් අරන් යන්න කියල පාඩුවෙ හිටපන්

Driving license එක නැතිව ඉන්න එක තමා අවුල. 

බොරුවට උඹ ඕවට රස්තියාදු වෙන්න යන්න එපා බන් උන්ට ඕන නම් ඇවිත් අරන් යන්න කියල පාඩුවෙ හිටපන්

ඔව් බන් මාත් බැලුවේ එහෙම කරන්න. උසාවිය තියෙන්නේ හද්ද dote. උන්ම ඇවිල්ලා අරන් ගියා නම් වැඩේ ලේසි.Driving license එක නැතිව ඉන්න එක තමා අවුල.
![]()
ඔව් බන් මාත් බැලුවේ එහෙම කරන්න. උසාවිය තියෙන්නේ හද්ද dote. උන්ම ඇවිල්ලා අරන් ගියා නම් වැඩේ ලේසි.Driving license එක නැතිව ඉන්න එක තමා අවුල.
![]()
මම අඳුනන එකෙක් කුදලාගෙනම ගිහිල්ල පොලීසියෙන් ඇවිත්. ඔය වගේම සීන් එකකට. ටිකක් කල් වාහන කේස් එකක්. ඌ හොයන්න දවස් ගානක් කට්ට කාලා . නඩුව අනුරාධපුරේ නිසා එහෙටත් අරන් ගිහිල්ල 1000ක් වගේ ගානක් දඩ ගහල එවල. පොලීසියට වියදම් ඌට වඩා. හැබැයි ඌට සිතාසි එවපුවා හම්බවෙලා නෑ කියනවනේ.
ගෙදරට පොලිසියෙන් එන්නේ නැතුව සිතාසිය ගන්න බැරිද? වස ලැජ්ජාව බන්.
දන්න කෙනෙක් කියපන්කො එහෙම උසාවිය මගහැරලා ආය උසාවි ගියාම, මගහැරපු එකටත් මොකක්හරි දඬුවමක් දෙනවද ?
ඔව් යකො මටත් ඕකම උනා බන්. පොලිස් කාරය අහල පහල ගෙවල් වලට කතා කරලනෙ ඇඩ්‍රස් එක හොයන් එන්නෙ, ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ ඉතින්.