අවුලක් වෙන්නෙ නෑ බන්. උන්ට ඕව ගානකුත් නෑ ඉතින්, මිනියක් මරල නෙවෙයි නෙ
ඔව්නේ බන් තනි ඉර කැපුවා විතරයිනෙ.
අවුලක් වෙන්නෙ නෑ බන්. උන්ට ඕව ගානකුත් නෑ ඉතින්, මිනියක් මරල නෙවෙයි නෙ
දන්න කෙනෙක් කියපන්කො එහෙම උසාවිය මගහැරලා ආය උසාවි ගියාම, මගහැරපු එකටත් මොකක්හරි දඬුවමක් දෙනවද ?




උඹට ගෙදරට සිතාසියක් එයි උසාවිය මඟ හැරීම කියල. ඒකටත් ගියෙ නැතොත් වරෙන්තුවක් නිකුත් කරනව උඹව අල්ලන් එන්න
අංගොඩ ගිහිල්ලා ඇඩ්මිට් වියන් උඹට පිස්සු කියලා ඔප්පු කරපන්

මචන්ලා මම තනි ඉරේ overtake කරලා, traffic police යෙන් මට උසාවි date එකක් දුන්නා. එත් මට ඒක miss උනා. දැන් මොකද කරන්නේ?
මචන් සිතාසිය එන්නේ තැපෑලෙන්ද? නැත්නම් පොලිස්කාරයෙක් ඇවිල්ලද දෙන්නේ?
මෙන්න මේක තමයි කරන්න තියෙන්නෙ,මේකෙ ඉන්න එවුන් කියන රෙහ්ද්දවල් කරන්න ගිහින් දවස් 14ක් ඇතුලෙ හිටියෑකි,පාඩුවෙ ලෝයර් කෙනෙක් අල්ලපන්.ඊට පස්සෙ උසාවි දවස වෙනකල් පොඩ්ඩක් හැන්ගිලා ඉන්න වෙනවා,එහෙම නැත්තන් හොඳම දේ ඒ පැත්තෙ පොලිසියට කෝල් කරල කියපන් වරෙන්තුවක් ආවොත් උඹව අල්ලන්න එන්න එපා,උඹ ඊලග දවසෙ මෝෂන් එකක් දාලා බාර වෙනවා කියලා.පොලිසිය කියයි උදේට පොලිසියට ඇවිත් යන්න එන්න කියලා,යන්නනම් එපා පුතේබය වෙන්න දෙයක් නෑ. Lawyer කෙනෙක් හමු වෙලා නඩු දවසේ උසාවි එන්න බැරි උනා කියල Motion එකක් දාන්න. එතකොට දඩේ ගෙවල එන්න පුළුවන්...
කලින් දවසෙ වරෙන්තු කරල තිබුනොත් පොලිසියට පුලුවන් අල්ලගෙන ගිහින් Remand කරන්න. එහෙම උනොත් ඇප ගන්න වෙනවා. ප්‍රශ්ණ ගොඩක්. කොහොමත් ඊලඟ නඩු දවසෙ Lawyer කෙනෙක් අල්ලන්න වෙනවනේ. ඒ හින්ද හෙටම ගිහිං Motion එකක් දාල දඩේ ගෙවන එක හොඳයි. නඩු දවසේ ලෙඩ වෙලා හිටිය කියල medical එකක් අරගෙන යන්න බලන්න. අත්‍යවශ්‍ය නෑ. ගෙනියන්න පුළුවන්නම් හොඳයි.


.ඊට පස්සෙ ඉක්මනටම ගිහින් බාර වෙයන්,හැබැයි පොඩ්ඩක් උසාවි දවසෙ හැන්ගිලා හිටපන්.පොලිසිය දැක්කොත් උඹව උස්සන් ගිහින් අර උසාවිය අස්සෙ කූඩුවට දානව

.ඒක නිසා ලෝයර් යන වෙලාව අල්ලලා ඌ එක්කම ගිහින් බාර වෙයන්.එතකොට අහයි පොලිසියෙන්ද අරන් ආවෙ කියලා,එතකොට කියපන් උඹමයි බාර උනේ කියලා

.පොලිසිය අල්ලන් ආව කිව්වොත් ටිකක් කේස් වැඩි.ඕන්නම් පොඩි ඇපයක් ගෙවලා එහම නැත්තන් නිකන්ම උඹව ගෙදර එවයි.ගෙදරට පොලිසියෙන් එන්නේ නැතුව සිතාසිය ගන්න බැරිද? වස ලැජ්ජාව බන්.

මචන්ලා මම තනි ඉරේ overtake කරලා, traffic police යෙන් මට උසාවි date එකක් දුන්නා. එත් මට ඒක miss උනා. දැන් මොකද කරන්නේ?
normally dadayak gahanawane ira kapuwata. 

umbata uttare labila tyenawane.
dan kiyapan thani ire overtake kalata dadayak gahanna bea kiwwada bannormally dadayak gahanawane ira kapuwata.
umba pora talk dunnada trfc police ekka kelinma usavi liuwe
