උසාවි දවස miss උනාම මොකද කරන්නේ?

maxcg

Member
Sep 14, 2015
37
2
0
උසාවි දවස miss උනාම මොකද කරන්නේ?

මචන්ලා මම තනි ඉරේ overtake කරලා, traffic police යෙන් මට උසාවි date එකක් දුන්නා. එත් මට ඒක miss උනා. දැන් මොකද කරන්නේ?
 
Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ
    උඹට ගෙදරට සිතාසියක් එයි උසාවිය මඟ හැරීම කියල. ඒකටත් ගියෙ නැතොත් වරෙන්තුවක් නිකුත් කරනව උඹව අල්ලන් එන්න
     
    maxcg

    Member
    Sep 14, 2015
    37
    2
    0
    උඹට ගෙදරට සිතාසියක් එයි උසාවිය මඟ හැරීම කියල. ඒකටත් ගියෙ නැතොත් වරෙන්තුවක් නිකුත් කරනව උඹව අල්ලන් එන්න

    මචන් සිතාසිය එන්නේ තැපෑලෙන්ද? නැත්නම් පොලිස්කාරයෙක් ඇවිල්ලද දෙන්නේ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අංගොඩ ගිහිල්ලා ඇඩ්මිට් වියන් උඹට පිස්සු කියලා ඔප්පු කරපන්
     
    maxcg

    Member
    Sep 14, 2015
    37
    2
    0
    umbata sithasi eyi dan eelanga nadu wareta

    මචන් සිතාසිය එන්නේ තැපෑලෙන්ද? නැත්නම් පොලිස්කාරයෙක් ඇවිල්ලද දෙන්නේ?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,613
    113
    මචන් සිතාසිය එන්නේ තැපෑලෙන්ද? නැත්නම් පොලිස්කාරයෙක් ඇවිල්ලද දෙන්නේ?

    බොරුවට උඹ ඕවට රස්තියාදු වෙන්න යන්න එපා බන් උන්ට ඕන නම් ඇවිත් අරන් යන්න කියල පාඩුවෙ හිටපන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දන්න කෙනෙක් කියපන්කො එහෙම උසාවිය මගහැරලා ආය උසාවි ගියාම, මගහැරපු එකටත් මොකක්හරි දඬුවමක් දෙනවද ? :oo:
     
    maxcg

    Member
    Sep 14, 2015
    37
    2
    0
    දන්න කෙනෙක් කියපන්කො එහෙම උසාවිය මගහැරලා ආය උසාවි ගියාම, මගහැරපු එකටත් මොකක්හරි දඬුවමක් දෙනවද ? :oo:

    මටත් දැන ගන්න ඕනේ ඒක
     
    maxcg

    Member
    Sep 14, 2015
    37
    2
    0
    බොරුවට උඹ ඕවට රස්තියාදු වෙන්න යන්න එපා බන් උන්ට ඕන නම් ඇවිත් අරන් යන්න කියල පාඩුවෙ හිටපන්

    ඔව් බන් මාත් බැලුවේ එහෙම කරන්න. උසාවිය තියෙන්නේ හද්ද dote. උන්ම ඇවිල්ලා අරන් ගියා නම් වැඩේ ලේසි. :P:P:P Driving license එක නැතිව ඉන්න එක තමා අවුල. :(:(:P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,613
    113
    ඔව් බන් මාත් බැලුවේ එහෙම කරන්න. උසාවිය තියෙන්නේ හද්ද dote. උන්ම ඇවිල්ලා අරන් ගියා නම් වැඩේ ලේසි. :P:P:P Driving license එක නැතිව ඉන්න එක තමා අවුල. :(:(:P

    ඔව් උන්මනේ කියන්නේ වැරද්දක් කලා කියල ඉතින් උඹ මොකටද උන්ගේ පස්සෙන් යන්නේ ඇවත් අරන් යන්න කියපන් .
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම අඳුනන එකෙක් කුදලාගෙනම ගිහිල්ල පොලීසියෙන් ඇවිත්. ඔය වගේම සීන් එකකට. ටිකක් කල් වාහන කේස් එකක්. ඌ හොයන්න දවස් ගානක් කට්ට කාලා . නඩුව අනුරාධපුරේ නිසා එහෙටත් අරන් ගිහිල්ල 1000ක් වගේ ගානක් දඩ ගහල එවල. පොලීසියට වියදම් ඌට වඩා. හැබැයි ඌට සිතාසි එවපුවා හම්බවෙලා නෑ කියනවනේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් බන් මාත් බැලුවේ එහෙම කරන්න. උසාවිය තියෙන්නේ හද්ද dote. උන්ම ඇවිල්ලා අරන් ගියා නම් වැඩේ ලේසි. :P:P:P Driving license එක නැතිව ඉන්න එක තමා අවුල. :(:(:P

    උඹේ ලයිසන් එක අනවසරයෙන් තියාගෙන ඉන්නවා කියලා පොලිස් කොමිසමට පැමිණිල්ලක් දාපන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,613
    113
    මම අඳුනන එකෙක් කුදලාගෙනම ගිහිල්ල පොලීසියෙන් ඇවිත්. ඔය වගේම සීන් එකකට. ටිකක් කල් වාහන කේස් එකක්. ඌ හොයන්න දවස් ගානක් කට්ට කාලා . නඩුව අනුරාධපුරේ නිසා එහෙටත් අරන් ගිහිල්ල 1000ක් වගේ ගානක් දඩ ගහල එවල. පොලීසියට වියදම් ඌට වඩා. හැබැයි ඌට සිතාසි එවපුවා හම්බවෙලා නෑ කියනවනේ.

    අන්න කොල්ලෝ ඌ වගේ කලා නම් හරි බස් වියදම් තේ වියදම් මොකුත් නැහැ .
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ
    ගෙදරට පොලිසියෙන් එන්නේ නැතුව සිතාසිය ගන්න බැරිද? වස ලැජ්ජාව බන්.

    ඔව් යකො මටත් ඕකම උනා බන්. පොලිස් කාරය අහල පහල ගෙවල් වලට කතා කරලනෙ ඇඩ්‍රස් එක හොයන් එන්නෙ, ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ ඉතින්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ
    දන්න කෙනෙක් කියපන්කො එහෙම උසාවිය මගහැරලා ආය උසාවි ගියාම, මගහැරපු එකටත් මොකක්හරි දඬුවමක් දෙනවද ? :oo:

    අවුලක් වෙන්නෙ නෑ බන්. උන්ට ඕව ගානකුත් නෑ ඉතින්, මිනියක් මරල නෙවෙයි නෙ
     
    maxcg

    Member
    Sep 14, 2015
    37
    2
    0
    ඔව් යකො මටත් ඕකම උනා බන්. පොලිස් කාරය අහල පහල ගෙවල් වලට කතා කරලනෙ ඇඩ්‍රස් එක හොයන් එන්නෙ, ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ ඉතින්.

    හයියෝ ඉදලා ඉවරයිනේ දැන් :dull::sorry::shocked: