Renault KWID and shan4djfun

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනෙමන්දා බම් මෙව්වා ගන්න එවුනුත් ලංකාවෙ ඉන්නවා කියලා හිතෙද්දි ඉතිං වහ කන්න තමා හිතෙන්නෙ. කරුපයියා මෙව්වා දන්නවා. උඹට කියන්න මන් දැක්ක ඊයෙ අපෙ පැත්තෙ ඔය ක්විඩ් එකක් යනවා .අපො උඩින් ලුක් එකෙන් නම් පොඩි රැවැට්ට්වීමක් කරලා තියෙන්නෙ. ඒත් රොද 4 නිකන් ත්‍රීවීල් එකක වගෙ. වාහනෙ යද්දි අර ඩීසල් ත්‍රීවිල් වල එන සද්දෙ තමා තියෙන්නෙ. ඊට හොඳ ට්‍රැක්ටරයක් ගන්නවා.

    හෙන චීප් ලුක් එකක් තියෙන්නෙ :sorry::sorry: ෆොටෝ වල පේන දේ නෙමේ තියෙන්නෙ :sorry::sorry: ඔය වාහනේ කීයකට හරි වටිනව ඇති ඒත් ලක්ශ විසි ගානක් :baffled::baffled:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඔ රවියට ජය වේවා.

    cSP98.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20762868 said:
    නුවර ඉදන් වරකාපොලට කිලෝමීටර 60යි..සොන්නයට පැයයි විනාඩි 40ක් ගිහින් ඒක යන්න.. :lol::lol::lol:

    ඒකත් හද්ද පාන්දර මෙලෝ බලු බල්ලෙක් පාරේ නැති වෙලාවේ:lol::lol:

    හොද පරතරේකුත් තියාන 60-70ට ගිහින් බ්‍රේක් ගහලා කන්ට්‍රෝලින් හොදයිලු... මූට කටුවකින් ඇන ඇනා පරන ටොයොට කැම්රියක් පද්දවන්න ඕනේ:lol::lol::lol::lol::lol:

    :shocked::shocked: නුවර පාරේ ඔච්චර හෙමින් ආවා නම් අනිවා ටාටා එන්ජිමක් ඕකේ ඇත්තේ..... :dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    pallam bahala ohomanam kandy yaddi kohoma thiyenne adda

    :baffled::baffled: මට වහ ටිකක් දීපන් සහෝ..... ඔයිට වඩා පවර් අඩු වැගන් ආර් එකෙත් මම උදේ 4ට ගෙදරින් ගිහින්..... හය හයයි කාල වගේ වෙනකොට නුවරට ගියා බියගම ඉදන්...... :lol::lol: ඒකත් මේ කොටාගෙන ගිහින් වාහනේට වද නොදී...... !! :baffled::baffled:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    මාමා බියගමද?
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    :baffled::baffled: මට වහ ටිකක් දීපන් සහෝ..... ඔයිට වඩා පවර් අඩු වැගන් ආර් එකෙත් මම උදේ 4ට ගෙදරින් ගිහින්..... හය හයයි කාල වගේ වෙනකොට නුවරට ගියා බියගම ඉදන්...... :lol::lol: ඒකත් මේ කොටාගෙන ගිහින් වාහනේට වද නොදී...... !! :baffled::baffled:

    ඒ කියන්නෙ මූ පයින් යන ගානට ගිහින්ද ජපං මරගාතෙකට වඩා හැන්ඩ්ලිං හොඳයි කියන්නෙ :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ( අනික එතුමට අනුව මිනිස්සු FB15 110 bj5p b15, ek3, වගේ ඒවා ලක්ශ 23ක් දීලා අරගෙන අමාරුවෙ වැටෙන්න පුලුවන්. ඒ වගේ අවස්තාවක මේ වගේ උත්තමයෙක් කියන්නේ සෝමාලියාවට පාං ගෙඩියක් වගේ.. හා නැද්ද මං අහන්නේ )

    :eek::eek:දෙවියනේ මොකද්ද මේ වෙන්ට යන විනාසේ.? 110,FB 15 විකුණලා KWID ගන්න. අනේ චාමර මට වද දීල මරපන්කෝ....:eek::eek:

    :frown::frown: උඹ මේ මගුලක් කියනවා.... පට්ට ගේමක් දීලා මම එක කාර් එකක් DX Wagon විකුණගත්තා..... FB15 එක මාස ගානක් ඇඩ් දාලත් විකුණගන්න බෑ...... :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :frown::frown: උඹ මේ මගුලක් කියනවා.... පට්ට ගේමක් දීලා මම එක කාර් එකක් DX Wagon විකුණගත්තා..... FB15 එක මාස ගානක් ඇඩ් දාලත් විකුණගන්න බෑ...... :(

    ගානක් ගහපන්... පැය දෙකෙන් උස්සන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    14620053_1375305882497675_1981904659_n.jpg

    මතකද [email protected] ? අන්න එයා එයාගෙ වන්ඩියෙ වරුනෙ කියනවා :rolleyes::rolleyes:http://www.elakiri.com/forum/member.php?u=246522

    පාන්දර 2:30ට නුවරින් ආපු එකා 4:10ට වරකාපොල :rofl: යකෝ පාන්දරට තඩි ලොරිත් ඔයිට වඩා ඉක්මනින් එනවා :lol:

    වෙන එකක් තියා මම ඊයේ රෑ නුවර ආපු බස් එකත් ට්‍රැෆික් අස්සේ කඩුගන්නවත් නැගලා වරකාපොල ඉදන් නුවරට යන්න ඔය වෙලාව වගේම ගන්න ඇති :rofl:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    පාන්දර 2:30ට නුවරින් ආපු එකා 4:10ට වරකාපොල :rofl: යකෝ පාන්දරට තඩි ලොරිත් ඔයිට වඩා ඉක්මනින් එනවා :lol:

    වෙන එකක් තියා මම ඊයේ රෑ නුවර ආපු බස් එකත් ට්‍රැෆික් අස්සේ කඩුගන්නවත් නැගලා වරකාපොල ඉදන් නුවරට යන්න ඔය වෙලාව වගේම ගන්න ඇති :rofl:

    Paw yako mu aluthen lin haranawa athi paninna
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ප්ලාස්ටික් සම්ප් එකක් එවලා තියෙන්නෙ වැදිලා කැඩෙයි කියලා තමයි හදිසියෙ කැැඩුනොත් ඔයාලට හංදියෙ ප්ලාස්ටික් බඩු කඩෙන් සම්ප් එකක් අරං දාගන්න පුලුවන්:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,003
    113
    :baffled::baffled: මට වහ ටිකක් දීපන් සහෝ..... ඔයිට වඩා පවර් අඩු වැගන් ආර් එකෙත් මම උදේ 4ට ගෙදරින් ගිහින්..... හය හයයි කාල වගේ වෙනකොට නුවරට ගියා බියගම ඉදන්...... :lol::lol: ඒකත් මේ කොටාගෙන ගිහින් වාහනේට වද නොදී...... !! :baffled::baffled:

    Electric මෝටරේ නැතුව එන්ජින් එකේ පවර් එක විතරක් 54HP තියෙනව WagonR එකේ, KWID එකෙත් 54HP ම තමයි. Electric Motor එකත් එක්ක WagonR එකේ HP වැඩි වෙන්න ඕනෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ප්ලාස්ටික් සම්ප් එකක් එවලා තියෙන්නෙ වැදිලා කැඩෙයි කියලා තමයි හදිසියෙ කැැඩුනොත් ඔයාලට හංදියෙ ප්ලාස්ටික් බඩු කඩෙන් සම්ප් එකක් අරං දාගන්න පුලුවන්:P

    අවුලක් නෑනෙ බන්. :P:P ප්ලාස්ටික් බේසමක් ගත්තා.:yes: යකඩ ඇණයක් රත් කරලා හිල් ටික ගහගත්තා. හයිකලා....:rofl::rofl::rofl::rofl: