අනෙමන්දා බම් මෙව්වා ගන්න එවුනුත් ලංකාවෙ ඉන්නවා කියලා හිතෙද්දි ඉතිං වහ කන්න තමා හිතෙන්නෙ. කරුපයියා මෙව්වා දන්නවා. උඹට කියන්න මන් දැක්ක ඊයෙ අපෙ පැත්තෙ ඔය ක්විඩ් එකක් යනවා .අපො උඩින් ලුක් එකෙන් නම් පොඩි රැවැට්ට්වීමක් කරලා තියෙන්නෙ. ඒත් රොද 4 නිකන් ත්රීවීල් එකක වගෙ. වාහනෙ යද්දි අර ඩීසල් ත්රීවිල් වල එන සද්දෙ තමා තියෙන්නෙ. ඊට හොඳ ට්රැක්ටරයක් ගන්නවා.
හෙන චීප් ලුක් එකක් තියෙන්නෙ

ෆොටෝ වල පේන දේ නෙමේ තියෙන්නෙ 
ඔය වාහනේ කීයකට හරි වටිනව ඇති ඒත් ලක්ශ විසි ගානක් 










යකෝ පාන්දරට තඩි ලොරිත් ඔයිට වඩා ඉක්මනින් එනවා 
යකඩ ඇණයක් රත් කරලා හිල් ටික ගහගත්තා. හයිකලා....