2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් 45+ අය විතරයි සතය ප්‍රේම වන්තයො පව් අප්පා.:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    animated-crocodile-image-0030.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චර චරේ මයික් එකෙන් වගේ තමා. සින්දුවලට නැ. මේ මාසෙන් පස්සෙ මික්සර් එකක් අටවා දෙන්න බලන්නම් මං.:)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වරක් රුපවාහිනී වැඩසටහනකදී සුනිල් ආරියරත්නයන් පවසා සිටියේ කතෘ භාගය නිවැරදි ගිණුම් සහිතව ගෙවන එකම ගායකයා සෝම තිලක ජයමහ බවයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔහෙ එහෙමද සහෝ.:rolleyes:

    :oo: මැෂින් නීතියෙන් ලියලා දීලා තියෙන උන්ට ඉරිසියා නොකර ඔය සහොත් අතෙන්, මැෂිමට නීත්‍යානුකූලව මහන්න ගත්තොත් නරකද....?? :growl::frown: