ඩොටේට සිග්නල් තියෙනවැයි...??
karanna puluwan okkoma karala chuttak thiyanawa dan signal...



ඩොටේට සිග්නල් තියෙනවැයි...??



චර චරේ මයික් එකෙන් වගේ තමා. සින්දුවලට නැ. මේ මාසෙන් පස්සෙ මික්සර් එකක් අටවා දෙන්න බලන්නම් මං.![]()



මැෂින් නීතියෙන් ලියලා දීලා තියෙන උන්ට ඉරිසියා නොකර ඔය සහොත් අතෙන්, මැෂිමට නීත්‍යානුකූලව මහන්න ගත්තොත් නරකද....??
![]()
වරක් රුපවාහිනී වැඩසටහනකදී සුනිල් ආරියරත්නයන් පවසා සිටියේ කතෘ භාගය නිවැරදි ගිණුම් සහිතව ගෙවන එකම ගායකයා සෝම තිලක ජයමහ බවයි






චූටි දූත් අහන්න සෙට් වෙලා ඉන්නේ...

නිදි කොරෝපන් පොඩි එකීව...... අද 18+ රේඩියෝ..... !! 




අහ්හ්හ් මාමියෝ ...කොහොමද?




ගසා අයිය කලින් එන්න තිබ්බෙ හොද බටර් පාරක් අහන්න තිබ්බා............![]()