2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චර චරේ මයික් එකෙන් වගේ තමා. සින්දුවලට නැ. මේ මාසෙන් පස්සෙ මික්සර් එකක් අටවා දෙන්න බලන්නම් මං.:)

    අපිටනම් ඕක පුරුදුයි අපි බැන්දලානේ :dull::dull::dull:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සොමතිලක ජයමහ ගායන කරන හොද ගිත ටිකක් තියනව නෙද ඔය කාරණෙ සම්බන්ධයෙන්....... :):):):):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :oo: මැෂින් නීතියෙන් ලියලා දීලා තියෙන උන්ට ඉරිසියා නොකර ඔය සහොත් අතෙන්, මැෂිමට නීත්‍යානුකූලව මහන්න ගත්තොත් නරකද....?? :growl::frown:

    අහ්හ්හ් මාමියෝ ...කොහොමද?
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    වරක් රුපවාහිනී වැඩසටහනකදී සුනිල් ආරියරත්නයන් පවසා සිටියේ කතෘ භාගය නිවැරදි ගිණුම් සහිතව ගෙවන එකම ගායකයා සෝම තිලක ජයමහ බවයි

    :):):):):):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :shocked::shocked: යකඩෝ උඹව දැක්ක කල්.....!! :cool::cool:

    avatar510382_2.gif
    avatar510382_2.gif
    avatar510382_2.gif
    avatar510382_2.gif
    avatar510382_2.gif
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අහ්හ්හ් මාමියෝ ...කොහොමද?

    ගසා අයිය කලින් එන්න තිබ්බෙ හොද බටර් පාරක් අහන්න තිබ්බා............ :lol::lol::lol::lol: