මටත් රෑට හඳ දිහා බලන් ඉද්දි මාර ෆීලින්ග් එකක් එන්නේ. තනියම එලියට වෙලා ඉද්දි නිකන් මෝහනය වෙලා වගේ. වෙලාවකට බයයි හිත දුර්වල වැඩි වෙලා පිස්සු හැදෙයිද කියලත්. අමුතුම අතීතයක් මතක් වෙනවා. එච්චරට මනස සැහැල්ලු වෙනවා
අපි ආවා විතරයි.......................කො කො කො
අද සසල හද වල් තෙර.
විල් තෙර නෙමේ...
