2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩකරන් ඉන්න බැහැ ....සියොලඟම දැවිලා ....කොටන්න එන්න හිතෙනවා
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    කටහඩේ වැදගත් දෙයක් දැන් ගන්න පුළුවන් වෙයි හිතෙන්නේ නෑ මචන්
    දැන් ගොඩ කාලයක් සංගීතයෙන් ඇත උන නිසා



    කොන්ඩ කිරිල්ලියෙ...... කවුද නුබෙ..........


    මෙකත් පට්ටම එකක් සහො...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    නිර්මලා ලොන්ඩරිය හිමි සළු
    වඩන මැණිකේ නිර්මලා..
    මල් හිනා නුඹෙ තැවරිලා කිරි
    ඉද්ද මල්වැට පීදිලා..

    කුල ගෙවල් සැරසිලි කළත් අපි
    සළු වඩා පාවඩ එලා..
    නිර්මලා නිර්මල නැතැයි මා
    ඔබෙ ලොවින් පිටමන් කළා..

    පන්තියේ මිතුරන් එදා කළ
    විහිළුවෙන් හිත රිදුනු දා..
    මා හෙළුෑ කඳුළක් මගේ දින
    පොතක තිබිලා හමුවුනා..

    යුධ වැදී නෑ සියන් බළමුළු
    අපේ ලොව ගිනි වැදුනු දා..
    මා හෙළුෑ කදුලින් තෙමූ සළු
    පිළි තවම නෑ වේලිලා..

    දොවා ලන්නට බැරි පිළී ගඳ
    කහට කුලමල තවරලා..
    මගෙ ඇදුම් ඔබෙ අතට දෙන එක
    දරන්නට බෑ නිර්මලා..

    එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
    හිත පුරා පවතින නිසා..
    හිමිනැතත් මට හුරු සුවඳ ඒ
    ඇඳුම් අතරේ තියනවා..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ මුටයි මුගේ යාලුවටයි හැම සින්දුවකම තියෙන දේවල් වෙලානේ .....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිර්මලා මටත් ඉතාම සමීප ගීතයක්. වෙන විදියකට.:)

    මම කී පාරක් කිව්වද ඕක ඔරිජිනල් කියල කෝ ඇහුවද?
    :growl:
    යකෝ...මේක ඔරිජිනල් එක නෙවෙයි.
    ඒක හොයන්න නෑ.....
    වස්ත්‍රයක් කියනවා ගු.වි.සං/ තැටි ගබඩාවෙ හිටි එකාටත්......:growl::growl::growl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිර්මලා ලොන්ඩරිය හිමි සළු
    වඩන මැණිකේ නිර්මලා..
    මල් හිනා නුඹෙ තැවරිලා කිරි
    ඉද්ද මල්වැට පීදිලා..

    කුල ගෙවල් සැරසිලි කළත් අපි
    සළු වඩා පාවඩ එලා..
    නිර්මලා නිර්මල නැතැයි මා
    ඔබෙ ලොවින් පිටමන් කළා..

    පන්තියේ මිතුරන් එදා කළ
    විහිළුවෙන් හිත රිදුනු දා..
    මා හෙළුෑ කඳුළක් මගේ දින
    පොතක තිබිලා හමුවුනා..

    යුධ වැදී නෑ සියන් බළමුළු
    අපේ ලොව ගිනි වැදුනු දා..
    මා හෙළුෑ කදුලින් තෙමූ සළු
    පිළි තවම නෑ වේලිලා..

    දොවා ලන්නට බැරි පිළී ගඳ
    කහට කුලමල තවරලා..
    මගෙ ඇදුම් ඔබෙ අතට දෙන එක
    දරන්නට බෑ නිර්මලා..

    එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
    හිත පුරා පවතින නිසා..
    හිමිනැතත් මට හුරු සුවඳ ඒ
    ඇඳුම් අතරේ තියනවා..

    එළකිරි හරිත පෙරමුණේ තවත් සමජ සත්කාරයකි