කිරියේ සේරම වෙන්නේ යාලුවොන්ටනේ බන්
දන්නේ නැද්ද?![]()
අනෙද කියන්නෙ........ ඔය යාලුවා කියන කෙනා පට්ට පවු බන්. ඇයි හැම එකක්ම වෙන්නෙ යාලුවටනෙ
කිරියේ සේරම වෙන්නේ යාලුවොන්ටනේ බන්
දන්නේ නැද්ද?![]()
අමුතුවෙන් වෙන්න දෙයක් නැ පොර කොහොමත් ඔහොම තමයි...........![]()

වරදක් නොමැත. පාඩුවෙ වැඩ කරගෙන කාලය ගෙවමි.......
කොත්තමල්ලි පැකට් එකක් බිව්වනම් වැඩෙ හරි. බඩු තිබෙ නම්

ආත්ම ඝාතක? මම ලංකාවෙ උන්නනං තොට දෙනව කණ පැලෙන්න.![]()

සමහන් ගසමින් සිටිමි.
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැනිවීමකි.![]()

සුලග නුබ වගේ - සිත් මල වටා එතී
මල් සුවද හොර හොරෙන් අරං යන්නටම හදයි
වැස්ස නුබ වගේ සිත් මලට ඇද වැටී
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි.........
සිත හැදිනුවෙත් නුබයි
පසු පසම එලව එලවාවිත් සැනසුවෙත් නුබයි
නුබ මගේ හිත අරං ගියා
පුදුමයක් නෙවෙයි.........
සිත තනි කලෙත් නුබයි
මගේ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුබයි
ඒත් නුබෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි..........
අනෙද කියන්නෙ........ ඔය යාලුවා කියන කෙනා පට්ට පවු බන්. ඇයි හැම එකක්ම වෙන්නෙ යාලුවටනෙ

අමුතුවෙන් වෙන්න දෙයක් නැ පොර කොහොමත් ඔහොම තමයි...........![]()
දේශපාලනය නිසා රටට අපට අහිමි උන අග්රගන්ය ගායකයෙක්

සමහන් ගසමින් සිටිමි.
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැනිවීමකි.![]()
පොර ලගදි සී ඩී එකක් කලා. මට තාම හොයා ගන්න උනේ නෑ.![]()