හොදම ටික මිස් වුනා....................![]()
උදයන්ති රයිස් එක කනවා දැකලා නෙහ් එහෙම හිතුනේ![]()
ඉස්සො බත්.![]()



හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට නෙවෙයිද




පරන එවා මතක් වෙනකොට එහෙම තමයි
ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොළුවී සිටී
නැගුනු සෙනෙහේ කියනු බැරිවී
මගේ සිත වේදනා විඳී
අන්න හොද යෝජනාවක්. ජානක එල් ජේ. අනිවා කරන්න.![]()
උඹ දන්නවනේ ගීත අහනවා වගේ නෙමේ ගීත පෙළගස්සවන එක ඉතාමත් අමාරු වැඩක් 
එල එල.කිඹුලට ජයවේවා.
රංගුවට ජයවේවා.


දැන් උබ වැඩිය පේන්න නෑ නේඅපි බලමුඋඹ දන්නවනේ ගීත අහනවා වගේ නෙමේ ගීත පෙළගස්සවන එක ඉතාමත් අමාරු වැඩක්





අපි බලමුඋඹ දන්නවනේ ගීත අහනවා වගේ නෙමේ ගීත පෙළගස්සවන එක ඉතාමත් අමාරු වැඩක්

දැන් උබ වැඩිය පේන්න නෑ නේ