අසංක ප්රියමන්තගේ හොඳම සින්දුවක්. අපරාදෙ දැන් මේවගේ ඒව හැදෙන්නෙ නැත්තෙ.![]()

අපි දවල්ට නෙහ් ඉන්නේ බන්...රෑට එනවා අඩුයිමේ මම
වෙන්ට බෑ.හැමදාම එනවනේ බන්.දවාලටනම් එන්නේ නෑ.
...අදත් මේ රේඩියෝ එක අහන්න ආවේ
අපි දවල්ට නෙහ් ඉන්නේ බන්...රෑට එනවා අඩුයි...අදත් මේ රේඩියෝ එක අහන්න ආවේ
![]()
අමාරුයි තමා මාත් පට්ට කට්ටක් කාලා තේරුවේ. ඒත් කරපං මචං.![]()












අපිට ඉතින් දවල්ට එන්න ඔපීසියේ නිවාඩුවක් දාලා එන්න ඕනි





ඒ යකා ගංජ මරනවලු දැන්![]()

ඒ යකා ගංජා මරන්නෙ ගොඩක් කල් ඉදන් මං ඔය යකාගෙ ගෙවල් කිට්ටුව උන්නෙ.![]()

මොකෝ බං.....සෙනෙහස දෙවොලකි ම්ම්ම්හ් ම්ම්


ඒ යකා ගංජා මරන්නෙ ගොඩක් කල් ඉදන් මං ඔය යකාගෙ ගෙවල් කිට්ටුව උන්නෙ.![]()


කොච්චර විතර කාලෙක ඉඳන්ද![]()
