2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අසංක ප්‍රියමන්තගේ හොඳම සින්දුවක්. අපරාදෙ දැන් මේවගේ ඒව හැදෙන්නෙ නැත්තෙ.:dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි දවල්ට නෙහ් ඉන්නේ බන්...රෑට එනවා අඩුයි:eek:...අදත් මේ රේඩියෝ එක අහන්න ආවේ:)

    අපිට ඉතින් දවල්ට එන්න ඔපීසියේ නිවාඩුවක් දාලා එන්න ඕනි
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අමාරුයි තමා මාත් පට්ට කට්ටක් කාලා තේරුවේ. ඒත් කරපං මචං.:)

    :yes::yes::yes::yes::yes::yes:
    ගිත ටික විතරයි මොර අයිය ලගත් තිබ්බෙ......... හැබැයි හොදට කරානෙ.. හොද වැඩසටහනක් කරෙ.............:yes::yes::yes::D:D:D
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සෙනෙහස දෙවොලකි ලොකු කතාවක් තියෙන සින්දුවක්. මම දන්න ලෙසට ඕකෙ මුල්ම ගායනය රූකාන්තගෙ නොවේ. තනුවත් වෙනස්. ටික්ක වේග රිද්මයට බරයි.:)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඒ යකා ගංජා මරන්නෙ ගොඩක් කල් ඉදන් මං ඔය යකාගෙ ගෙවල් කිට්ටුව උන්නෙ.:cool:

    ලස්සනට කැටයම් කපන්න පුලූවන් මිනිහට :):)