2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :shocked::shocked::shocked:
    අඩෝ

    මම ඔය මුකුත් දන්නෙ නෑනෙ... ඌ මාතර කියල විතරයි දන්නෙ
    හිරෙත් හිටියද :baffled: බේබද්දෙක්ද? ක්ලැරන්ස්ලට ජෝතිලට වුන දේ වෙයිද
    අරක්කු වලට වඩා ගන්ජා සීන් එක බන්...හොද ගායකයෙක් වගේම හොද මනුස්සයෙක් බන්..සිරාවටම..දැන් නම් බොන්නේ නෑ කියලා ආරන්චියක් තියෙනවා...
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    18+ කියල ත්‍රෙඩ් එකක් දැම්මනම් එලෝ මෙලෝ නැතුව download කරයි
    හෙන හිට් එකක් වෙයි :rofl:

    කිඹුලගෙ රේඩියෝ ෂෝ එක
    රෙප් දීල PM එකක් දාන්න :lol:
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අරක්කු වලට වඩා ගන්ජා සීන් එක බන්...හොද ගායකයෙක් වගේම හොද මනුස්සයෙක් බන්..සිරාවටම..දැන් නම් බොන්නේ නෑ කියලා ආරන්චියක් තියෙනවා...

    :sorry::sorry::sorry::sorry:
    අනේ මන්දා හොඳ මිනිස්සුන්ටමයි කෙල වෙන්නෙ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වල් කවි මාමේ කිඹුලයේ වැඩේ පට්ට...:yes: අද ඇහැරිලා හිටියෙ ෂෝ එක හින්ද තමා..:cool: ඒ අස්සෙ ටිකක් පොත පතුත් බැලුවා.:baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කිබුලා මහතා සහ කවී මහතා වෙත.......

    ඔබ දෙදෙනා ලස්ස්නට ප්‍රෝග්‍රෑම් එක කර බවට මගේ අනාගත බිරින්දෑ පැවසූ අතර රෙකෝඩින් එකක් තිබෙන්නේ නම් වටින්නේයැයිද පැවසුවේය:cool:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මගෙ දුක දැක ඔබෙ දෙනයන උපන් කදුලින් සෙදිලා
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එල ප්‍රෝගෑම් එක. කියන්න වදන් නෑ. කිඹුලා මාමිටත් මල්කවි මාමිටත් රසික ශ්‍රාවක සත්ජනයන්ටත් සුභ රාත්‍රියක්. නොබෝ දිනකින්ම හමුවෙමු.!:)
     
    • Like
    Reactions: shaminda peiris

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    වල් කවි මාමේ කිඹුලයේ වැඩේ පට්ට...:yes: අද ඇහැරිලා හිටියෙ ෂෝ එක හින්ද තමා..:cool: ඒ අස්සෙ ටිකක් පොත පතුත් බැලුවා.:baffled:

    බොලු කියන්න එපා.............:):):):):):rofl::rofl::rofl:
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අනිවා ෂෝ එක පට්ට :cool::cool: කියන්න වදන් නෑ
    11.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අන්තිම ටිකේදී අහන්න සෙට් උනත් ඉතාම රසවත් වැඩසටහනක් රසවින්දා.මල් කවී මාමටත් කිඹුල් මාමටත් බොහෝම ස්තූතියි.ඒවගේම රේඩියෝ අහපු හැමෝටමත් බොහොඅ ස්තූතියි.
    හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා​