ලෙඩ ඔක්කොටම මුල

ලෙඩ ඔක්කොටම මුල

මම නෙවෙයි කියන්නේ.

වෛද්‍ය මුහන්දිරම් - සමහරු එහෙම කියනවා. ඒත් මම දන්න විදියට ගැස්‌ට්‍රයිටිස්‌ අලුත් ලෙඩක්‌. මේ රටේ කිසිම පැරණි වෙද පොතක මා දැකලා නැහැ. ගැස්‌ට්‍රයිටිස්‌ හෝ අම්ල පිත්ත රෝගය හෝ එයට ප්‍රතිකාර ගැන. මේ ලෙඩේ මේ රටට ආවේ යටත් විජිතවාදයත් එක්‌ක. යටත් විජිත වාදීන් අපේ රටට පාන් පිටි පුරුදු කළා. ඒ එක්‌කම අපේ පාරම්පරික අමු මිරිස්‌, කොච්චි මිරිස්‌ සහ ගම්මිරිස්‌ වෙනුවට රතු පැහැති වියළි මිරිස්‌ ආදේශ කළා. රතු පැහැති වියළි මිරිස්‌ එන්නේ මෙයට වසර 200 කට ඉස්‌සර ඉන්දියාවෙන්. අධිරාජ්‍යවාදීන් එක්‌කම අපේ ජනයා ක්‍රමයෙන් මානසික ආතතියෙන් පෙළෙන්න පටන් ගත්තා. එහි අවසානය තමයි ගැස්‌ට්‍රයිටිස්‌.

http://www.divaina.com/2016/10/09/feature03.html

කටට සැරට රහට කන්නයි කියලා අපිව ගොනාට අන්දවලා තියෙන හැටි කොහොමද ? :nerd:
 

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට තියෙන ප්‍රශ්නේ ඇයි ලංකාවේ වුන් පාන් කන්න පුරුදු උනාට වයින් බොන්න පුරුදු උනේ නැත්තේ කියලා

    අර උඹේ බඩේ ගිනියමට තාම බෙහෙතක් හොයා ගත්තේ නැතැයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැන් කඩෙන් ගෙන අමු මිරිස් මෙලෝ සැරක් නැ මචන්,
    මන් බත් එක්ක කනවා,නිකනුත් පාන් එක්ක වුනත් කන්න පුළුවන්,

    ඉස්සර ගෙදර බැටළු මිරිස් හදල තිබ්බා ඒවානම් පුදුම සැරක් තියෙන්නේ,
    තව නයි කොච්චි,දම් පාට සුද තියෙන කොච්චි සැහෙන වර්ග ගොඩක් තිබ්බා ඔක්කොම වද වෙලා ගිය,:(:(
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අර උඹේ බඩේ ගිනියමට තාම බෙහෙතක් හොයා ගත්තේ නැතැයි?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටනං මිරිස් සැරට වඩා ගම්මිරිස් සැර තමා අල්ලලා යන්නේ. අමු මිරිස් නං පෙන්න බෑ වල් රහයි.
     
    මටනං මිරිස් සැරට වඩා ගම්මිරිස් සැර තමා අල්ලලා යන්නේ. අමු මිරිස් නං පෙන්න බෑ වල් රහයි.
    අන්න ඒක තමා හරි කෑම. පරණ සිංහල කෑම වට්ටෝරු වල තියෙන්නෙත් ගම්මිරිස්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබේ ගොන් පාට් වලින් ලන්කවෙ මිනිස්සුන්ට හෙල වෙද කම ගැන තියන විශ්වාසෙත් නැති වෙනව..,
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉදිරියේ රාළ;20770349 said:
    අන්න ඒක තමා හරි කෑම. පරණ සිංහල කෑම වට්ටෝරු වල තියෙන්නෙත් ගම්මිරිස්.

    ඇ බන් යකෝ ගම්මිරිස් වැවුවේ විජය රජ්ජුරුවෝද
     

    අර උඹේ බඩේ ගිනියමට තාම බෙහෙතක් හොයා ගත්තේ නැතැයි

    අර උඹේ බඩේ ගිනියමට තාම බෙහෙතක් හොයා ගත්තේ නැතැයි?


    වෛද්‍ය මුහන්දිරම් - මුලින්ම මනස හදා ගන්න. ඒ සඳහා තමන් අදහන ආගමක්‌ මූලික කරගෙන භාවනා කරන්න. ඊළඟට මේ බෙහෙත ගන්න. සොයා ගන්න අමුකැහිපිත්ත කොළ මිටක්‌. ඊට පසු එය බ්ලෙන්ඩරයක දමා වතුර කෝප්ප 2 ක්‌ මිශ්‍ර කර හොඳින් ගසාගෙන ඒ ද්‍රවණය බඳුනකට වත් කර ගන්න. ඊට කලින් එයට ලුනු සහ සීනි ටිකකුත් දමා ගත යුතුයි. පැය කිහිපයක්‌ එසේම තිබෙන්නට හැරියාම මෙය ජෙලි මිශ්‍රණයක්‌ වගේ හයි වෙනවා. මෙයින් බාගයක්‌ උදේට හිස්‌බඩ, (වතුර වීදුරුවක්‌වත් බොන්න එපා) කන්න. ඉතිරිය රෑ කෑමට පෙර කන්න. මේ විදියට සති 2 ක්‌ නොකඩවා කරන්න. දැන් ඔබට ගැස්‌ට්‍රයිටිස්‌ නැහැ. එතැන් සිට ඔබේ ආහාරය සහ මනස නිසි ලෙස සංවිධානය කර ගන්න.

    :cool::cool::cool:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබේ ගොන් පාට් වලින් ලන්කවෙ මිනිස්සුන්ට හෙල වෙද කම ගැන තියන විශ්වාසෙත් නැති වෙනව..,

    උ මේ රක්ත වාතේ ඔලුවට ගහලා ඔලුවේ ඉස කුඩිච්චියක් දාපු එකෙක්ද කොහේද සිංහල වේද කම කනවා වූ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උ මේ රක්ත වාතේ ඔලුවට ගහලා ඔලුවේ ඉස කුඩිච්චියක් දාපු එකෙක්ද කොහේද සිංහල වේද කම කනවා වූ

    ඉස කුඩිච්චිට්ය වැඩ කරල නෑ, ඒකෙන් වෙලා තියෙන්නෙ ඔලුවෙ අමාරුව තිබ්බටත් වඩා වැඩි වෙච්ච එක.., :sorry:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉදිරියේ රාළ;20770364 said:
    නෑ ඕයි , රාවණ :cool::cool:

    එතකොට උඹ කියන්නේ රාවණා කියන්නේ ගම්මිරිස් වවපු එකෙක් කියලද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ඉදිරියේ රාළ;20770349 said:
    අන්න ඒක තමා හරි කෑම. පරණ සිංහල කෑම වට්ටෝරු වල තියෙන්නෙත් ගම්මිරිස්.

    සිංහලු කාල තියෙන්නේ ගම්මිරිස්, ඉඟුරු
    රතු මිරිස් මොන මගුලකට කනවද මන්ද මට නං මෙලෝ රහක් නෑ සැරක් විතරයි එන්නේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉදිරියෙ රාලෙ! ලන්කාවෙ මිනිස්සුන්ගෙ ආයු අපේක්ශාව 100ට තිබ්බෙ කොයිකාලෙද කියල තාම කිව්වෙ නෑනෙ..,:lol:
     
    සිංහලු කාල තියෙන්නේ ගම්මිරිස්, ඉඟුරු
    ඇයි අබ ? , අනිත් එක සිංහලු කියන්නේ සැරට කාපු ජාතියක් නෙවෙයි, මධුර රසයෙන් කෑම භුක්ති විඳලා තියෙන්නේ.
    රතු මිරිස් මොන මගුලකට කනවද මන්ද මට නං මෙලෝ රහක් නෑ සැරක් විතරයි එන්නේ
    එහෙම ගොනාට ඇන්දුවාම රට්ටු දුර්වල වෙලා ලෙඩ වෙනවා නේ. ඊට පස්සෙ රට්ටුන්ගෙ සෞඛ්‍යය ගැන තීන්දු තීරණ ගන්න උන්ව සුද්දන්ට කියලා දොස්තර ඉස්කෝලයක් දම්මලා මොළේ හේදෙව්වාම නන්නත්තාර වෙලා ඔය අවුල හොයාගන්න බැරුව යනවා. කොහොමද උන්ගෙ මොළේ ? :shocked: :frown: