ලෙඩ ඔක්කොටම මුල

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මට තියෙන ප්‍රශ්නේ ඇයි ලංකාවේ වුන් පාන් කන්න පුරුදු උනාට වයින් බොන්න පුරුදු උනේ නැත්තේ කියලා

    අර උඹේ බඩේ ගිනියමට තාම බෙහෙතක් හොයා ගත්තේ නැතැයි

    අර උඹේ බඩේ ගිනියමට තාම බෙහෙතක් හොයා ගත්තේ නැතැයි?

    උබේ ගොන් පාට් වලින් ලන්කවෙ මිනිස්සුන්ට හෙල වෙද කම ගැන තියන විශ්වාසෙත් නැති වෙනව..,

    උ මේ රක්ත වාතේ ඔලුවට ගහලා ඔලුවේ ඉස කුඩිච්චියක් දාපු එකෙක්ද කොහේද සිංහල වේද කම කනවා වූ

    ඉස කුඩිච්චිට්ය වැඩ කරල නෑ, ඒකෙන් වෙලා තියෙන්නෙ ඔලුවෙ අමාරුව තිබ්බටත් වඩා වැඩි වෙච්ච එක.., :sorry:

    කෝ බන් ස්නායු හරහා ඇසිඩ් එන විදිය තාම දැම්මේ නැතෙයි...:lol::lol::lol:

    එලවපන්කෝ මුවත් එහෙනම්.
    අන්තිමට මෙලෝ හරයක් නැති තොපිලගේ Posts විතරක් මේකේ ඉතුරු කරන්න.
    නොදකින් බං :angry:

    නිකං කඩේ යෑමක් නෙමෙයි,
    මූ කියපු දේවල් වලින් මාත් ඇතුළුව කීප දෙනෙක්ම සුව කරලා තියනවා.(බුද්ධරාජ කල්කය එක්ක තියන පැනිය/ සිද්ධාර්ථ තෙල)
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?

    මු කියන සමහර ඒවා ඇත්ත.එක පිලිගන්නවා...:yes::yes:
    මට තියෙන ප්‍රශ්නේ මු කියන විදියට ස්නායු හරහා ද්‍රව්‍ය පරිවහනය වෙන්නේ කොහොමද කියන එක?එක ඕනේ එකෙක්ට තේරෙනවා එහෙම වෙන්ට බැ කියලා...
    කොහොමද කියලා ඇහුවහම කියනවා සුද්දා හොයාගෙන නෑලු තාම...
    :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,278
    113
    බලාගෙන යද්දී අපේ රට දියුණු නොවෙන්න හේතුවත් බඩේ ගිනියම :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එලවපන්කෝ මුවත් එහෙනම්.
    අන්තිමට මෙලෝ හරයක් නැති තොපිලගේ Posts විතරක් මේකේ ඉතුරු කරන්න.
    නොදකින් බං :angry:

    නිකං කඩේ යෑමක් නෙමෙයි,
    මූ කියපු දේවල් වලින් මාත් ඇතුළුව කීප දෙනෙක්ම සුව කරලා තියනවා.(බුද්ධරාජ කල්කය එක්ක තියන පැනිය/ සිද්ධාර්ථ තෙල)
    :yes::yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    එලවපන්කෝ මුවත් එහෙනම්.
    අන්තිමට මෙලෝ හරයක් නැති තොපිලගේ Posts විතරක් මේකේ ඉතුරු කරන්න.
    නොදකින් බං :angry:

    නිකං කඩේ යෑමක් නෙමෙයි,
    මූ කියපු දේවල් වලින් මාත් ඇතුළුව කීප දෙනෙක්ම සුව කරලා තියනවා.(බුද්ධරාජ කල්කය එක්ක තියන පැනිය/ සිද්ධාර්ථ තෙල)

    ඇත්ත කතාව.. ඉදිරියේ රාල කියන කතාවේ අත්තක් තියනවා කියල මම දන්නේ මට ලෙඩක් හැදුන නිසා. මගෙත් ඇඟ පුරා pimple වාගේ එන්න ගත්තා.. බෙහෙත් ගත්තා.. cream ජාති gel එහෙම ගෑවා.. ඉංග්‍රීසි බෙහෙත් බීවත් එක්ක.. බෙහෙත් බොනකන් අඩු වෙනවා.. ආයේ වැඩි වෙනවා.. ත්‍රෙඩ් එකක දැක්ක මම මෙහෙම ලෙඩ හැදෙනවා කියල බඩේ උෂ්නේ වැඩි උනාම.. මම කෑම කපු විදියට ඉතින් මට පුදුමත් නෑ.. පස්සේ මම ඉදිරියේ රාල කියන විදියට සිංහල වෙදෙක් ගිහින් හම්බ උනා.. පොර කීවෙත් බඩේ උෂ්නේ වැඩි වෙලා කියල.. තෙල් කෑම, සැර කෑම, ලුණු වැඩි කෑම ටිකක් කාලයක් කන එක අඩු කරන්න කීවා.. දැන් මම බෙහෙත් බීවේ නැති උනාට මගේ අසනීපෙ අඩුයි.. ටික කාලයක් පරිස්සම් වෙලා ආයේ ඕනි දෙයක් කන්න කීවා..

    දැන් මේකේ ඉන්නේ හැමදේම joke එකට ගන්න සෙට් එකක්.. මනුස්සයෙක් ගෙන් ගන්න තියන වැදගත් දේවල් ගන්න පුරුදු වෙයල්ලා.. වචනයක් අල්ලාගෙන මඩ ගහන්නේ නැතුව.. හැම මිනිහම දන්නා දේවල් තියනවා. හැමදේම දන්නා එකෙක් අනිත් උන්ට මඩ ගැහුවට කමක් නෑ.. මම නම් දන්නේ නැති දේවල් කව්රු කිවත් අහනවා.. ඉගෙන ගන්න දේවල් මේකේ දාන උන් අඩුයි බන් දැන්.. ඉන්න උන්ව එලවන්න එපා.. කාටවත් පෞද්ගලිකව කිවේ නෑ මම.. ත්‍රෙඩ් ගොඩක දැක්ක දේවල් කිවේ..
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    උබේ ගොන් පාට් වලින් ලන්කවෙ මිනිස්සුන්ට හෙල වෙද කම ගැන තියන විශ්වාසෙත් නැති වෙනව..,

    සුද්දගෙ පුක ලොවපු එකෙක් කියන්නේ. මුන්ගෙ මුතුන්මිත්තො ලොරෙන්සෝ ද අල්මේදට පුක දීල දැන් උන්ගෙ පැටව් හැම තැනම. සිංහල කියන අකුරු හතර දැක්කත් පුකේ ගිනියම උත්සන්න වෙනවා උන්ගේ :lol::lol:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මටනං මිරිස් සැරට වඩා ගම්මිරිස් සැර තමා අල්ලලා යන්නේ. අමු මිරිස් නං පෙන්න බෑ වල් රහයි.

    rena kota pukath danna gannawa neda :lol::lol::rofl::P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුද්දගෙ පුක ලොවපු එකෙක් කියන්නේ. මුන්ගෙ මුතුන්මිත්තො ලොරෙන්සෝ ද අල්මේදට පුක දීල දැන් උන්ගෙ පැටව් හැම තැනම. සිංහල කියන අකුරු හතර දැක්කත් පුකේ ගිනියම උත්සන්න වෙනවා උන්ගේ :lol::lol:

    පුක නොදී පලයන්, පොන්න වේසිගෙ පුතා.!
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    සුද්දගෙ පුක ලොවපු එකෙක් කියන්නේ. මුන්ගෙ මුතුන්මිත්තො ලොරෙන්සෝ ද අල්මේදට පුක දීල දැන් උන්ගෙ පැටව් හැම තැනම. සිංහල කියන අකුරු හතර දැක්කත් පුකේ ගිනියම උත්සන්න වෙනවා උන්ගේ :lol::lol:

    ලොරෙන්සෝද අල්මේදා කියන්නේ සුද්දෙක්ද යකෝ...:lol::lol::lol: O/L ඉතිහාසය පාස් වෙලා වරෙන් ඔක්කොටම ඉස්සෙල්ල...:lol::lol::lol:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මු කියන සමහර ඒවා ඇත්ත.එක පිලිගන්නවා...:yes::yes:
    මට තියෙන ප්‍රශ්නේ මු කියන විදියට ස්නායු හරහා ද්‍රව්‍ය පරිවහනය වෙන්නේ කොහොමද කියන එක?එක ඕනේ එකෙක්ට තේරෙනවා එහෙම වෙන්ට බැ කියලා...
    කොහොමද කියලා ඇහුවහම කියනවා සුද්දා හොයාගෙන නෑලු තාම...
    :lol::lol::lol:

    වෙන්න පුළුවන්. ඒක ඌ කතා කරන විලසේ නේ.
    මතක හැටියට පොරගේ thread එකකුත් තිබ්බ ඔය ගැන.
    පොඩ්ඩක් බලපන්.
    ධර්මයේ තියන හැම දේම විද්‍යාවෙන් පහදන්න පුලුවන්ද?
    තවම බැහැනේ. නමුත් විද්‍යාවෙන් දවසින් දවස හොයා ගැනීම් අලුත් වෙනකොට හරි කියලත් ඔප්පු වෙනවනේ සමහර කරුණු. ඒ වගේ තමා ඉතින්.
    ගොඩක් වෙලාවට ප්‍රත්‍යක්ෂ බේත් කියන්නේ සමාධියෙන්.
    වහරක හාමුදුරුවොත් ඒ වගේ දුර්ලබ හාමුදුරු නමක්.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ලොරෙන්සෝද අල්මේදා කියන්නේ සුද්දෙක්ද යකෝ...:lol::lol::lol: O/L ඉතිහාසය පාස් වෙලා වරෙන් ඔක්කොටම ඉස්සෙල්ල...:lol::lol::lol:

    ඔව් පොන්ස්. පරංගියෙක්. යුරෝපියෙක්. සුදුහම ඇත්තෙක් :nerd: