renault kwid...water leakage inside the car

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රෙප් පවර් එකක්වත් නැති කුයිඩ් අනාථයෙක් රෙප් කපන්න හදලා.. හයියෝ සල්ලි...:lol::lol::lol::lol:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    රෙප් පවර් එකක්වත් නැති කුයිඩ් අනාථයෙක් රෙප් කපන්න හදලා.. හයියෝ සල්ලි...:lol::lol::lol::lol:


    මගෙත් කපන්න හදලා :D renault kwid...water... 10-07-2016 06:05 PM Viva Elite එක දැන් නැහැ ගොනෝ. තිබ්බත් ඒක ගන්න තව ලක්&#3522


    මම කිව්වෙ මීමෝ සෙකන්ඩ් හෑන්ඩ් විවා එලයිට් ගැන :P ඔය ලදරමට වඩා විවා එලයිට් දාහෙන් සම්පතක් :yes: වැඩිය දෙන්න ඕන නෑ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක 22යි 23යි :P
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    කිවිඩ් එක ඇතුලට වතුර එන්නේ නෑ. ඕක ඉන්දියාවෙ එක වාහනේක තිබ්බ ලෙඩක්, ඩීලර් හරියට හැන්ඩල් කරලා නෑ. මම ඔය විඩියො එක මගේ ත්‍රේඩ් එකක දැක්ක
    බම්ප්
    කරුණාකර රෙප් පවර් නොමැති කිවිඩ් හිමිකරුවන් රෙප් කැපීමෙන් වලකින්න.:P
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    ක්විඩ් අනාතයො පෝලිමේ ඉඳලා ලීස් දාලා අරගෙන පළමු SUV අත්දැකීම විඳගන්න විදගෙන ගිහින් චප්ප චුරුස් වෙනවා... රවී ගෙ සාක්කු පිරෙනවා. රවීගෙ බිස්නස් සරු වෙනවා.
     

    lanka2016

    Member
    Aug 22, 2016
    24
    1
    0
    ගත්ත දාට පහුවදා නෙමෙයි ඒත් ඉක්මනින්ම දිරයි . අනිත් ඉන්දියන් වාහන එක්ක බලනකොට මේක ජරාවක් .මට වාහන ගැන මහලොකු දැනුමක් නෑ ඒත් ඕකෙ බොනට් එක ඇරියම එපා උනා. :no:
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ගත්ත දාට පහුවදා නෙමෙයි ඒත් ඉක්මනින්ම දිරයි . අනිත් ඉන්දියන් වාහන එක්ක බලනකොට මේක ජරාවක් .මට වාහන ගැන මහලොකු දැනුමක් නෑ ඒත් ඕකෙ බොනට් එක ඇරියම එපා උනා. :no:

    BONNET EKA NEME MATA CAR EKA DAKKA GAMAN EPA WUNA. MN HITHUWE HODA QUALITY LOOKING EKAK ATHI KIYALA. SELAN BADUWAK WAGE. ALTO EKA SIRAWATA HODAI OKATA WADA. KWIK EKA NIKAN DAKKAMA FIBER GODAK WAGE BN. ALTO EKAK ARAN INTERIOR MODIFY PARAK DAPAN, DOUBLE DIN, LEATHER SEAT COVER AND STEERING WHEEL COVER OYA TIKA KARANAM HODATAMA ATHI. 1K WAGE YAI OKKOTAMA THAWA MODIFICATION NUTH EKKA.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,499
    113
    ජපං මරගාතෙට වඩා හොඳ බම්ප් :D

    එපා එපා එපා ගන්න එපා
    එපා එපා එපා ගන්න එපා
    එපා එපා එපා ගන්න එපා
    එපා එපා එපා ගන්න ක්විඩ් ගන්න එපා

    ජපරිනා ජපරිනා ජපරිනා අපි දන්න ජපරිනා....