Mitsubishi Lancer Box Build

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    රත්තරං;20772769 said:

    habai mn wadiya wisthara danna machn.

    එහෙනම් මේ වැඩේ උබට හරියන්නේ නෑ

    Mata dana ganna one,

    1 - Engine ekak thiyanna weida kalayak pawichi karanna, naththan rebuild kalaoth hariyaida?

    ඕවගේ ඇන්ජින් නම් ලෙඩ නෑ ලේසියකට

    2 - me wage normal bodykit ekak thama gahanna one, eka fiber gahanna weida, plastic thiyenawada.
    btl_zps36bf49fd.jpg

    ෆයිබර් වෙස් තට්ටු ඔහොම පිලිවෙලට පෙනුමට කෙලින් එන්නේ නෑ. ඔය තියෙන්නේ ඒබීඑස් ප්ලාස්ටික් බොඩි කිට් එකක්

    3 - Mona wage ththweka thiyena ekak ganna weida oya widiyata hadala ganna. Mona year eke ekadda ganna one.

    ශෙල් ලයිට් රෙඩ් බීඩින් ෆයු ෆෝවර්ඩ් එක තමයි මාකට්

    4 - oya widiyata hadala nithara pawichi karanna puluwan weida?

    ඔය විදිහටම හැදුවොත් පුලුවන්

    5 - oya tika kara ganna hoda thanak kiyanawada? mn colombo inne.

    මීගමුවේ තැනක් තියෙනවා බොඩිය හදන්න තැන කියන්නම්. අඩුම ලක්ශ 4ක් වගේ බොඩියට යයි

    6 - oya wada tikata kiyak wage yaida machn.full complete karaganna kiyak wage yaida?????

    අපේ උන් රීස්ටොරේශන් කියන්නේ ලක්ශයක් හමාරක් වියදම් කරල තහඩු පාස්සලා කැට්ලොව් දාලා පේන්ට් කරන එකට.:lol::lol::lol: ඔය පොටෝ එකේ තියෙන මට්ටමට ගන්න බ්‍රේක් ඩ්‍රම් එකේ රේසරේ ඉදන් රබර් බීඩිම දක්වාම ඩීටේලින්-රීස්ටෝර් කරන්න වෙනවා. අඩුම ලක්ශ 12-15ක් වගේ යයි.:yes::yes::yes: එහෙම නැතුව කෑලි ටික ගලවලා තහඩු පාස්සලා කැට්ලොව් තලි උලලා කෙසෙල් පරඩැල් වගේ පරන බීඩින් ටිකයි ඉන්ටීරියර් කෑලි ටිකයි ආපහු ඔබලා ඇන්ජින් ගියර්බොක්ස් තියෙන විදිහටම අටෝලා අනික් කෑලි බෑලි වොශර් තියල තද කරල අමුනලා ගන්න එකට මෙහෙ උන් රීස්ටොරේශන් කිව්වට ඒකට කියන්නේ "අටෝනවා" කියල:lol::lol::lol::lol::lol: උබට ලබන ආත්මෙත් වාහන එපා වෙලා ඉපදෙයි එහෙම අටපට්ටමක් අටෝ ගත්තොත්

    ලංකාවේ උබ මොන ගරාජ් එකේ මොන විදිහට රීස්ටෝර් කලත් ඔය පොටෝ එකේ තියෙන ගානල ලාන්සර් බොක්ස් එකක් ගොඩ ගන්න බෑ. උබ පුද්ගලිකව ඕක හදලා සිංගපූරු, ජපන් වලින් කෑලි හොයන් ගෙනල්ලා අගලෙන් අගල රී ස්ටෝර් කලොත් ඔය තත්වෙට එයි නැත්නම් නෑ. අඩුම ලක්ශ 15ක් වගේ යයි.

    ලංකාවේ 50% ක් හරි හරියට කරපු එකම එක කාර් එකයි දැක්කේ ඒක 9 ශ්‍රී කොරෝනා එකක් දම් පාට. ඒකත් 50%යි

    bump ekakin sahayogayak dakwanna. godak katityata wadagath wei meka.

    මගේ උපදෙස - ගන්නවනම් 1995න් මෙහාවත් වාහනයක් ගන්න (එහෙම කියලා ඉන්දියන් මරන උස්සන් එන්න එපා බ්‍රෑන්ඩ් නිව් කියලා, මම මේ කියන්නේ වාහන ගැන බෙලෙක්ක නෙමේ )

    9 Sri corona witarak nemei thawa 7 sri 8 sri hodata restore karapuwa tiyanawa :rofl:
    me dekama Gampaha. Uba kiwwa wage restore karana eka tamai hoda, bodykit gahala modify karana eka nam me wahana walata karana maha aparadayak :dull:

    11717412_796963813735665_7901429342456058094_o.jpg

    14595554_10202480507290350_1650520482374332707_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මම කිව්වේ 8 ශ්‍රී දම්පාට එක තමා. 9 කිව්වේ වැරදිලා. ඕක අයිති කොල්ල ගාව හොන්ඩා රිබෙල් මොඩල් එකේ බයික් එකකුත් තියෙනවා, ජපන් හරි කොරියා හරි ගිහින් හිටියා කලින්. බෙල්ල ගාවට කොන්ඩේ වවලා ඉන්න ඩයල් එකක්

    ඔය දෙකෙත් පේන්ට් එක විතරනේ බන්. නිකල් බීඩින් වලට රිවෙට් ගහලා. පාකින් ලයිට් හිතූ හිතූ ඒවා. සයිඩ් මිරර් මොඩිෆයි කරලා. ඔය ඵොටෝ වල විතරක් දැක්ක ඒවා. ඒකයි 50%යි කිව්වේ
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    hmm ekath ehema thama.. eg8 ekath den paranai ne..

    eth leda awoth engine ekak tiyaganna berida? aduma? mama danna ekek nam tibba..

    body wediya dirala na ne owage.. manda ban mama nam me ek3 ekak hoyanne 1999 wath aduma.. wahana hoyanna lesi na.. :no:

    budget eken thawa wediweida danne na ne..

    engine තියන්න මොකෝ බැරි. වියදම තමා පුරස්නෙ :dull:

    ඔව් ගොඩක් ඒවා වල බොඩි නම් අවුලක් නැහැ.බොඩිකිට් ගහල චාටර් කරපුව ඇරෙන්න
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;20773430 said:

    මම කිව්වේ 8 ශ්‍රී දම්පාට එක තමා. 9 කිව්වේ වැරදිලා. ඕක අයිති කොල්ල ගාව හොන්ඩා රිබෙල් මොඩල් එකේ බයික් එකකුත් තියෙනවා, ජපන් හරි කොරියා හරි ගිහින් හිටියා කලින්. බෙල්ල ගාවට කොන්ඩේ වවලා ඉන්න ඩයල් එකක්

    ඔය දෙකෙත් පේන්ට් එක විතරනේ බන්. නිකල් බීඩින් වලට රිවෙට් ගහලා. පාකින් ලයිට් හිතූ හිතූ ඒවා. සයිඩ් මිරර් මොඩිෆයි කරලා. ඔය ඵොටෝ වල විතරක් දැක්ක ඒවා. ඒකයි 50%යි කිව්වේ

    චානක ජිනසේන කියල බුවෙක් ඉන්නවා ෆේස්බුක් එකේ. පොරගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බලපන් මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එන්ජින් ගෙවුන නැති හොඳ වාහන තියෙනවා. දිරුම් චුට්ටක් තිබුනට කමක් නැහැ පේන්ට් එක අවුල් වුනත් කමක් නැහැ උබ පේන්ට් කරන නිසා.. එන්ජින් තියන්න නම් ඕන නෑ. ඔය එන්ජින් ලෙඩ නැහැ ගොඩක් රිලයබල්. ඔය බොඩිකිට් නම් කඩවල් වල තියෙනව මචන් හොයාගන්නත් එතරම් අමාරු නැහැ. ඔරිජිනල් ජපන් GSR බොඩිකිට් එකක් හොයාගන්නත් බැරි නෑ හෙව්වොත්. ලක්ශ 5-6කට හොඳ තත්වෙ බොක්ස් එකක් ගනින්. එතකොට උබට හදන්න තියෙන ප්‍රමානය අඩු වෙනවා. රත්තරන් සහෝ කිව්වා වගේ ඔය තත්වෙට හදන්න ගොඩක් වියදම් යනවා. සාමාන්යෙන් ලක්ශ 3කින් විතර පේන්ට් එකක් ගහල එන්ජිම සාමාන්‍යෙන් හදාගන්න පුළුවනි. ඒසී පවර් ස්ටීරිං හදාගන්න. ඕන නම් ඔරිජිනල් පේන්ට් ලාන්සර් බොක්ස් එකක් වුනත් හොයාගන්න බැරි නෑ ටිකක් හෙව්වොත්. ;)

    වැදගත්ම දේ තමා හොඳට ඉවසලා ඉවසලා ඉවසලා අන්දපු නැති හොඳ ලෙඩ නැති වාහනයක් හොයාගන්න.

    මමනම් කියන්නෙ බොඩි මොඩිෆිකේෂන් වලට වඩා හොඳ වියදම් කරල running ටික හදාගන්න. හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් දාගන්න. බය නැතුව ඕන තැනක යන්න පුළුවන්. හරි සැපපහසු කාර් එකක්. අපේ තාත්ත ගාව මේව තුනක් තිබුනා
    
    මමනම් කියන්නේ අඩුම EG8 එකක් ඩොක්ට සනියක් කොරොල්ලා AE90/91 මැස්ඩා සමනලයෙක්ගෙන් එකකින් එහාට වාහන දිහා බලන්න එපා බං...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    චානක ජිනසේන කියල බුවෙක් ඉන්නවා ෆේස්බුක් එකේ. පොරගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බලපන් මචන්
    ඕක චානක අයියගේ නෙමේ බන්... කොරෝනා එක කොල්ලෙක්ගේ:no::no:

    චානක අයියා buick එකක් හදනවා මේ දවස්වල...
    අන්න රීස්ටොරේශන් ඇනෙන් ඇනේට ගලෝලා මලකඩ බින්දුවටත් කටුවෙන් ගහලා හදන්නේ. හැබැයි ඒවා අයිතිකාරයන්ට ඩේලි දුවන වාහන නෙමේ හදල ගත්තත්
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;20773448 said:
    මමනම් කියන්නේ අඩුම EG8 එකක් ඩොක්ට සනියක් කොරොල්ලා AE90/91 මැස්ඩා සමනලයෙක්ගෙන් එකකින් එහාට වාහන දිහා බලන්න එපා බං...

    ඔව් මචන් අඩුම 85න් මෙහා වාහනයක්වත් ගන්න ඕනේ. හැබැයි අරන් වියදම් කරල හදනවනම් ලාන්සර් බොක්ස්, B310 අවුලක් නෑ. මොකද එතකොට වාහනේ තමන්ට ශුවර්. ලක්ශ 10ක් දීලා e90, trad sunny අරන් ඊට පස්සෙ ලෙඩ දෙන්න ගත්තොත් ඉවරයිනේ ඉතින්

    රත්තරං;20773461 said:
    ඕක චානක අයියගේ නෙමේ බන්... කොරෝනා එක කොල්ලෙක්ගේ:no::no:

    චානක අයියා buick එකක් හදනවා මේ දවස්වල...
    අන්න රීස්ටොරේශන් ඇනෙන් ඇනේට ගලෝලා මලකඩ බින්දුවටත් කටුවෙන් ගහලා හදන්නේ. හැබැයි ඒවා අයිතිකාරයන්ට ඩේලි දුවන වාහන නෙමේ හදල ගත්තත්

    ආ උබ දනන්වද පොරව. නියමෙට හදනවා කාර් එක නම්. ඇඬෙනවා තනි ඇහැට...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20773440 said:
    බොරු වැඩ කරන්න එපා බන්. 15ක් තියෙනවනම් 2000/2001/2002 හොන්ඩා සිටි එකක් ගනින්

    uba me kiwwe mama ek3 hoyana eka wenuwata city ekak ganna kiyalada? nettam e24 eka rebuild karanna epa kiyalada? city ekata wada ek3 hoda nedda ban? 1999 / 2000? ekko es models? awrudu 2,3 kin wikunanna ban ganne wena ekak ganna one aye van ekai car ekai dekama wikunala.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    uba me kiwwe mama ek3 hoyana eka wenuwata city ekak ganna kiyalada? nettam e24 eka rebuild karanna epa kiyalada? city ekata wada ek3 hoda nedda ban? 1999 / 2000? ekko es models? awrudu 2,3 kin wikunanna ban ganne wena ekak ganna one aye van ekai car ekai dekama wikunala.

    අයියූඌඌඌ... මම මේක උබට නෙමේ දැම්මේ. මෙන්න මේකට:sorry::sorry::sorry::sorry:

    ටැපලිලා වැටිලා:baffled::baffled::baffled::baffled:

    15kin okkoma tika kara ganna puluwan nam awulak na bn. (wahaneth ekkama).

    15k wiyadam karala awurudu ganak pawichi karanna puluwan widiyata hadana eka padu na bn, 15kata indian ekak gannawata wada.

    ඒ උනාට උත්තරයක් දෙන්නම්කෝ

    uba me kiwwe mama ek3 hoyana eka wenuwata city ekak ganna kiyalada?

    ubata neme kiwwe

    nettam e24 eka rebuild karanna epa kiyalada?

    hodata thiyenawane ban oka? mokakda rebuild karanna thiyenne?

    city ekata wada ek3 hoda nedda ban?

    city eka taxi car ekak. made in thailand. thel karanawa. habai civic eka hodai eeta wada. hariyata vios ekai yaris ekai wage oya deka

    1999 / 2000?
    ek3 hodai

    ekko es models?

    ES auto gannawanam ES5 ganna.. multimatic apuwa marana(es8 ehema). ewa ganna epa. manual nam koka unath hodai

    awrudu 2,3 kin wikunanna ban ganne wena ekak ganna one aye van ekai car ekai dekama wikunala.

    van eka wikunanna epa. aye ohoma ekak hoyanna wenne na. wikunanawanam poddak mata kiyala idapan.ganna ekek innawa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් මචන් අඩුම 85න් මෙහා වාහනයක්වත් ගන්න ඕනේ. හැබැයි අරන් වියදම් කරල හදනවනම් ලාන්සර් බොක්ස්, B310 අවුලක් නෑ. මොකද එතකොට වාහනේ තමන්ට ශුවර්. ලක්ශ 10ක් දීලා e90, trad sunny අරන් ඊට පස්සෙ ලෙඩ දෙන්න ගත්තොත් ඉවරයිනේ ඉතින්

    ආ උබ දනන්වද පොරව. නියමෙට හදනවා කාර් එක නම්. ඇඬෙනවා තනි ඇහැට...

    බුවා ගාව ඇන්ජින් දෙකේ බෝට්ටුවකුත් තියෙනවා, වාහනනම් කප්පරකට තියෙනවා:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් මචන් අඩුම 85න් මෙහා වාහනයක්වත් ගන්න ඕනේ. හැබැයි අරන් වියදම් කරල හදනවනම් ලාන්සර් බොක්ස්, B310 අවුලක් නෑ. මොකද එතකොට වාහනේ තමන්ට ශුවර්. ලක්ශ 10ක් දීලා e90, trad sunny අරන් ඊට පස්සෙ ලෙඩ දෙන්න ගත්තොත් ඉවරයිනේ ඉතින්

    E90 වල මොන ලෙඩක් වත් එන්නේ නෑ මචන්. පොඩ්ඩක් බලල ගන්න විතරයි ඕනේ. අනික ඕකේ මොනව කියලා ලෙඩක් එන්නද කියපන්කෝ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20773759 said:
    අයියූඌඌඌ... මම මේක උබට නෙමේ දැම්මේ. මෙන්න මේකට:sorry::sorry::sorry::sorry:

    ටැපලිලා වැටිලා:baffled::baffled::baffled::baffled:

    ඒ උනාට උත්තරයක් දෙන්නම්කෝ

    uba me kiwwe mama ek3 hoyana eka wenuwata city ekak ganna kiyalada?

    ubata neme kiwwe

    nettam e24 eka rebuild karanna epa kiyalada?

    hodata thiyenawane ban oka? mokakda rebuild karanna thiyenne?

    city ekata wada ek3 hoda nedda ban?

    city eka taxi car ekak. made in thailand. thel karanawa. habai civic eka hodai eeta wada. hariyata vios ekai yaris ekai wage oya deka

    1999 / 2000?
    ek3 hodai

    ekko es models?

    ES auto gannawanam ES5 ganna.. multimatic apuwa marana(es8 ehema). ewa ganna epa. manual nam koka unath hodai

    awrudu 2,3 kin wikunanna ban ganne wena ekak ganna one aye van ekai car ekai dekama wikunala.

    van eka wikunanna epa. aye ohoma ekak hoyanna wenne na. wikunanawanam poddak mata kiyala idapan.ganna ekek innawa

    ah ela ela.. mama me beluwa mokadda dapu reply eka kiyala.. :rofl:

    e kiyanne antimata ek3 hari es5 hari thama selection eka.. oya geken mama hithan inne ek3 eka :rolleyes: wena ganna ekak na ban.. ara nissan cefiro eka denata barapathala wedi.. mama bedalath na.. thawama podi :P api me hena podi couple ekak thawama :dull:

    van eka wikunanna denata adahasak na.. man kiwwe awrudu 3,4 kata passe.. geewithe sure na ithin plan karata.. :no:
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    රත්තරං;20773440 said:
    බොරු වැඩ කරන්න එපා බන්. 15ක් තියෙනවනම් 2000/2001/2002 හොන්ඩා සිටි එකක් ගනින්

    Honda city 15ta hoyanna amarui bn. anika aniwa gear box eke awulak enawama thama. Honda okkoma ehemane. ethakota thawa ganak yanawa. meka build karanam ai brandnew lancer ekakma thama.
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    රත්තරං;20773448 said:
    මමනම් කියන්නේ අඩුම EG8 එකක් ඩොක්ට සනියක් කොරොල්ලා AE90/91 මැස්ඩා සමනලයෙක්ගෙන් එකකින් එහාට වාහන දිහා බලන්න එපා බං...

    owa ganna eka awulak na bn. mage budget eka 15i. eke athule ai hadanna deyak nathi wenna one. ekai awula. owayen ekak hari gaththoth, thawa 1ka 2ka hadanna thiyenawama thama.
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    ඔව් මචන් අඩුම 85න් මෙහා වාහනයක්වත් ගන්න ඕනේ. හැබැයි අරන් වියදම් කරල හදනවනම් ලාන්සර් බොක්ස්, B310 අවුලක් නෑ. මොකද එතකොට වාහනේ තමන්ට ශුවර්. ලක්ශ 10ක් දීලා e90, trad sunny අරන් ඊට පස්සෙ ලෙඩ දෙන්න ගත්තොත් ඉවරයිනේ ඉතින්

    eka thama math kiwwe.

    ආ උබ දනන්වද පොරව. නියමෙට හදනවා කාර් එක නම්. ඇඬෙනවා තනි ඇහැට...

    e u kohenda danna ne bn hadanne.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    රත්තරං;20773440 said:
    බොරු වැඩ කරන්න එපා බන්. 15ක් තියෙනවනම් 2000/2001/2002 හොන්ඩා සිටි එකක් ගනින්

    ado 15ta city ganna puluwanda? Thailand ne habai bande.