Ubata time thiyanawanam hadapan ekak aran supiriyata.. time nattam atha gahanna epa. Therumak na. Me thiyenne man hadana swift eka, almost done. Thawa podi podi wada tikak tiyenawa. Two years wage giya
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Thama wada iwara nadda?
Thawa two months wage yai bro complete wenna..
ai ochara kalayak giye garage dial eka himitada kale.?

Nah machan, meke tinker and paint arunama kali galawala hai karana ewa, wiring, engine rebuild okkoma kare gedara mamai thaththai. Ekai echchara kal giye, tinker and paint wada danne na nattam ekath gedarama karanawa![]()
http://www.ebay.com/itm/1999-Mitsubishi-3000GT-/112050456038?nma=true&si=NrWox7Y2Y%252BrKVIPAXCxvtIIJ4wk%253D&orig_cvip=true&rt=nc&_trksid=p2047675.l2557

menna restoration
HTML:http://www.ebay.com/itm/1999-Mitsubishi-3000GT-/112050456038?nma=true&si=NrWox7Y2Y%252BrKVIPAXCxvtIIJ4wk%253D&orig_cvip=true&rt=nc&_trksid=p2047675.l2557
![]()
![]()
![]()
![]()
hebei ithin mehe witarak newei eheth meter wenas karanawa lu![]()
suppa ne bn..
mekak tibba Kandy wala.. 35,38 kata wage dunne man hithanne.. ikman eke ad dala tibba
රත්තරං;20773430 said:
මම කිව්වේ 8 ශ්රී දම්පාට එක තමා. 9 කිව්වේ වැරදිලා. ඕක අයිති කොල්ල ගාව හොන්ඩා රිබෙල් මොඩල් එකේ බයික් එකකුත් තියෙනවා, ජපන් හරි කොරියා හරි ගිහින් හිටියා කලින්. බෙල්ල ගාවට කොන්ඩේ වවලා ඉන්න ඩයල් එකක්
ඔය දෙකෙත් පේන්ට් එක විතරනේ බන්. නිකල් බීඩින් වලට රිවෙට් ගහලා. පාකින් ලයිට් හිතූ හිතූ ඒවා. සයිඩ් මිරර් මොඩිෆයි කරලා. ඔය ඵොටෝ වල විතරක් දැක්ක ඒවා. ඒකයි 50%යි කිව්වේ
me car dekema owners la yaluwo



Okata sun roof ehemath enawa mama danna widihata. Uphostary, seats ehema okkoma wenas normal ekata wada. Lankawe owa deka thunak tiyenawa mama hithanne..
Uba dala tiyena photo eke tiyena lancer eka body kit gahapu ekak nemei mcn..Oka original turbo model ekak.Okata sun roof ehemath enawa mama danna widihata. Uphostary, seats ehema okkoma wenas normal ekata wada. Lankawe owa deka thunak tiyenawa mama hithanne..
Lancer kiyanne fuel consumption eka godak hoda car ekak. 18kms per liter wage wenna engine tune karanna puluwan. Engine leda ennema na. Awath podi ganak wiyadam karala goda daganna puluwan. Parts nam tikak ganan wadi, Habai hoya ganna tiyenawa oni part ekak.
14 sri, 16 sri wage car tiyenawa originalma condition tiyena. Ratnapura Eheliyagoda pattata wenna balapan. MMC shell eka ena, Black beading, 5 Forward model eka thamai market. Body and Interior condition hoda ekak hoyagaththanam paint ekata witharai ubata mahansi wenna wenne. A/C kohomath tiyenawane. Power steering box ekak set kara ganna puluwan ubata oni nam. Indian ladaram ekka baladdi owa rattaran wage..![]()
ඹය පොටො වල තියෙන සුන්දරත්වේ නැ ඹව්වා ගලවගත්තාම මොනරු තමා යට කරන්න ඹනේ ඒවා කරන්න පුලුවන් නම් අරගෙන හදන්න
අනික තමා පාට්ස් හොයන්න පොඩි කටු කන්න වෙනවා
oya wade karanna epa bn. laksha 15k deela lancer box ekak hadanna oyata salli walata karannama deyak nattam, subject eka gena danne nathuwa car restoraion karanna ba hariyta wade karagatte nattam sallith aparade. hama thissema laga inna oona time eka thiyenna oona. ooka patta kattak mcn.
oya ganata danata market eke thiyena ae100, fb13, eg8 wage dirapu nathi car ekak hoya ganna. uba oya karanna yana wade risky subject eka gena danne nattam kalpana karala balanna hodata.
ඹය පොටො වල තියෙන සුන්දරත්වේ නැ ඹව්වා ගලවගත්තාම මොනරු තමා යට කරන්න ඹනේ ඒවා කරන්න පුලුවන් නම් අරගෙන හදන්න
අනික තමා පාට්ස් හොයන්න පොඩි කටු කන්න වෙනවා




රත්තරං;20773765 said:E90 වල මොන ලෙඩක් වත් එන්නේ නෑ මචන්. පොඩ්ඩක් බලල ගන්න විතරයි ඕනේ. අනික ඕකේ මොනව කියලා ලෙඩක් එන්නද කියපන්කෝ?
අන්න ඒකම තමා මචන් බොක්ස් එකටත් කියන්න තියෙන්නේ. මොනවද ඕකෙ ලෙඩ එන්න තියෙන්නෙ? තනිකරම මැකෑනිකල්. හරියට හදාගත්තම කාලයක් යනකන් කිසි කරදරයක් නෑ
fb12-13, E80-90 හොඳ කාර් තමයි. ඒත් ඒවගෙ එන්ජින් සංකීර්ණ වැඩියි. (බොක්ස් එකට සාපේක්ෂව ) ඉතින් ලෙඩ එන්න තියෙන සම්භාවිතාවය වැඩියි
