මම අලුත් - බස් ප්‍රශ්නයක් කෙල්ලත් එක්ක

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    9 වසරේ උන්ට මොන ටිකටින් කෝස් ද බොල :angry::angry::angry::angry:

    නවය වසරේ ඉන්නවා කියල තියෙන්නේ ඌනෙ බං.

    මං හිතන්නේ කෙල්ල ස්කූල් අවුට් වෙච්ච එකක්ද කොහෙද. මූ ලැම්බට් පාරක් කරනවා ඇත්තේ.
    කෝස් එක ඉවර වුනාට පස්සේ දෙන්න කසාද එහෙම බැඳලා මූ ඉස්කෝලෙන් අවුට් වෙනකං කෙල්ල රස්සාව කරලා මුට කන්න අඳින්න ඉස්කෝලේ යන්න පොත් පත් ගන්න ටියුෂන් යන්න සල්ලි එහෙමත් වියදම් කරන්න එපෑ......

    GT අයියට කියන්න ඕනේ මේකේ හුජ්ජ කොල්ලන්ට වෙනම සෙක්ෂන් එකක් ඇරලා දෙන්න කියල. නැත්තං උන් නිරපරාදේ මේකේ ඉන්න එවුවොන්ගෙන් කතා අහගන්නවා.....පවුනේ
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    නවය වසරේ ඉන්නවා කියල තියෙන්නේ ඌනෙ බං. මං හිතන්නේ කෙල්ල ස්කූල් අවුට් වෙච්ච එකක්ද කොහෙද. මූ ලැම්බට් පාරක් කරනවා ඇත්තේ.
    කෝස් එක ඉවර වුනාට පස්සේ දෙන්න කසාද එහෙම බැඳලා මූ ඉස්කෝලෙන් අවුට් වෙනකං කෙල්ල රස්සාව කරලා මුට කන්න අඳින්න ඉස්කෝලේ යන්න පොත් පත් ගන්න ටියුෂන් යන්න සල්ලි එහෙමත් වියදම් කරන්න එපෑ......

    බඩේ ගිනියම තියෙනවනම් මොනවා කලත් වැඩක් නැහැ
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    avatar557900_2.gif