Podi Silva - පොඩි සිල්වා;18520096 said:යකෝ ඉතින් එහෙනම් මූ මොකද මේක අපෙන් අහන්නෙ
පවුලගෙන් අහන්න කියපන්කෝ

Podi Silva - පොඩි සිල්වා;18520096 said:යකෝ ඉතින් එහෙනම් මූ මොකද මේක අපෙන් අහන්නෙ
පවුලගෙන් අහන්න කියපන්කෝ

bus wenai. plane ticket wenai.Podi Silva - පොඩි සිල්වා;18520096 said:යකෝ ඉතින් එහෙනම් මූ මොකද මේක අපෙන් අහන්නෙ
පවුලගෙන් අහන්න කියපන්කෝ
bus wenai. plane ticket wenai.
e bus eke magata ticket ganna ba, A/C ekakne. full ticket eka ganna ona. Expressway eke yanne Katunayake passePodi Silva - පොඩි සිල්වා;18520695 said:ආහ් එහෙමත් එකක් ද
උබට ඉතින් උත්තරයක් හම්බුනා ද ?? උබ මීගමුවට ගනින් ඉතුරු සල්ලි පවුලට දියන් කොළඹට ගන්න කියලා ඒක තමා හොදම බන්
නැත්තම කොන්දාට ඒකි හිගන්න වෙනවා
e bus eke magata ticket ganna ba, A/C ekakne. full ticket eka ganna ona. Expressway eke yanne Katunayake passe
ow ganne na. colombo yanna seat full hamadama chilaw walin.Podi Silva - පොඩි සිල්වා;18520746 said:ඉතින් එහෙනම් මගදි කට්ටිය ගන්නෙත් නැතුව ඇති නේ බන්
ow ganne na. colombo yanna seat full hamadama chilaw walin.
Eka thamai mage prashne..Podi Silva - පොඩි සිල්වා;18520760 said:ඉතින් එහෙනම් කොහොමද බන් පවුල නගින්නේ

Eka thamai mage prashne..
mama negombo walin bassama e seat eka hisne. anika mama bahinna negombo ape school eka gawa bus eka nawaththanawane. ethakota kellata naggakine.

conductor avulak na. u ape gewal paththe ekek. mata kiyanne punchi mahaththaya kiyala. ahinsaka ekek. e bus eka gana kiwweth miniha. mama kellata ticket eka dila conductor ta kiwwoth meyata mage ticket eka denawa kiyala u ganiyi. mata danaganna ona eka nithiyanukulada kiyala.Podi Silva - පොඩි සිල්වා;18520815 said:අහ් ඔව් නේ උබ බහින්න නවත්වන්න එපැයි නේ
ඕක ඉතින් කොදාගෙන් අහපන් අහන්න ඕනත් නෑ බන් ඒකිට නගින්න කියපන් ලොකු ලයින් එකක් කොන්දා දුන්නොත් ඌව බය කරපන් ස්කෝලෙ ලගනේ කෝල්ලො ඉන්නවා නේ ගේම ඇදපන්![]()
![]()
conductor avulak na. u ape gewal paththe ekek. mata kiyanne punchi mahaththaya kiyala. ahinsaka ekek. e bus eka gana kiwweth miniha. mama kellata ticket eka dila conductor ta kiwwoth meyata mage ticket eka denawa kiyala u ganiyi. mata danaganna ona eka nithiyanukulada kiyala.
Podi Silva - පොඩි සිල්වා;18520897 said:අහ් යකෝ එහෙනම් ටිකට් නැතුව පල![]()
![]()
මොකද්ද බන් ඕකේ බලන්න තියෙන්නේ උබේ නම ගහලා නෑ නේ ටිකට් එකේ
කොන්දා අවුලක් නැත්තම් පලයන්
කොහොමද බන් ටිකට් එක කාගෙද කියලා කියන්නේ

මම අලුතෙන් එලකිරි ජොයින් උනේ. මම 9 වසරේ ඉන්නේ. මගේ ප්රශ්නේ තමයි එලකිරි එකට ජොයින් වෙන්න වයස ප්රශ්නයක්ද? එහෙම එකක් ඇහුවේ නම් නැ රෙජිස්ටර් වෙද්දි. ඒත් මගේ ගැටලුව මේකයි. මම හැමදාම හලාවත් ඉදන් උදේ මීගමුවට එනවා ඉස්කොලේ. මම එන්නේ නොර්මල් බස් එකේ. (ස්කූල් බස් නෙමෙයි ) මගේ කෙල්ල යන්නෙත් ඒ බස් එකේමයි ගොඩ වෙලාවට. මට දැන ගන්න ඔනා ප්රශ්නේ මම කොලඹට ටිකට් ගත්තොත් හලාවතින් නැගලා, මම මීගමුවෙන් බැස්සම, මීගමුවේ ඉදන් කොලඹට යන කෙනෙකුට අර ටිකට් එක පාවිච්චි කරන්න පුලුවනිද?
Thank you, Uncle Goldරත්තරං;18520972 said:
කොහොමත් උබ වයස ප්රස්නයක් කරගෙන නැති බව පේනවා...ඒ නිසා මේකට ලොග් වෙන්න වයස ගැන හිතන්න එපා
සා.... විස් යූ ඕල්ද බෙස්ට් ඈ
මාස හය හතක් ඇතුලත බොහෝම ඉක්මනටම කෙල්ලව කසාද බැදලා ලමයි දෙතුන් දෙනෙක් හදාන ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න සිද්ද වේවා කියල උබට සුභපතනවා පුතේ....
නැ, වෙන එහෙක යන්න නෙමෙයි. මගේ කෙල්ල දැන් මීගමුවේ ඉන්නේ, එයා ටිකටින් කොස් එහෙකට යනවා සමහර දවස්වලට. ඒ දවස්වලට එයාට ඒ බස් එකේම යන්න පුලුවන් මීගමුවේ ඉදන්. ඒකයි ඇහුවේ.




Read the whole thread. I have a Geography class now.9 වසරේ උන්ට මොන ටිකටින් කෝස් ද බොල![]()
e bus eke magata ticket ganna ba, A/C ekakne. full ticket eka ganna ona. Expressway eke yanne Katunayake passe