Mr.Underwear

Active member
  • Dec 21, 2015
    154
    16
    28
    මෙකයි මචං සීන් එක, මගේ computer එකේ ඕඩියෝ අවුට් තුන මට වෙනස් කරගන්න ඕන. ඒ කිව්වේ 3.5 අවුට් දෙකයි එක මයික් ඉන් එකයි. ඉතින් ඩිෆෝල්ට් තියෙන්නේ line out ,line in, mic in . මේකේ සවුන්ඩ් මැනේජර් සොෆ්ට් වෙයාර් එකක් නෑ. මේකට පාවිච්චි කරන්න පුලුවන් වෙන සොෆ්ට්වෙයාර් මොනවද තියන්නේ..
     

    Mr.Underwear

    Active member
  • Dec 21, 2015
    154
    16
    28
    softwere walinkaranna puluwanida owa

    දැනට අවුට් එක දෙන්නේ ඇනලොග් ඒ කිව්වේ 3.5 එකෙන් එක අවුට් එකක් විදියට..
    මේක සොෆ්ට් වෙයා වලින් චැනල් පහකට කඩන්න පුළුවන්.. එතකොට එක සරවුන්ඩ් නෙවේ එකම සද්දේ තමා අනිත් ඒවගෙනුත් ඇහෙන්නේ.. සවුන්ඩ් කාඩ් එකට එන ඩ්‍රයිවර් සොෆ්ට් එකේ තියෙනවා .. මට එක හොයාගන්න විදියක් නෑ. ඒකයි මේ alternative එකක් හොයන්නේ..:(
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඕක වෙන ඒවයින් කරන්න පුලුවන් වෙයිද මන්දා, මොකද ඕක ඩ්‍රයිවර් එකෙන්ම වෙන්න ඕන දෙයක් නිසා
    මගේ ලග තියෙන්නෙ VIA චිප්සෙට් තියන සවුන්ඩ් කාඩ් එකක්, ඒකට VIA ඩ්‍රයිවර් එකත් එක්ක ටුල් එකක් එනවා ඒකෙන් ඔය විදියට අවුට්පුට් වෙනස් කරන්න පුලුවන් ඒත් ඒවා ඔයාගෙ සවුන්ඩ් කාඩ් එකත් එක්ක වැඩ කරාවිද දන්නෙ නැහැ