තරිදු පුතාට බඩේ ගිනියම තියනවා සිංදු කියන්න හොද නෑ කොන්ඩේ ගිහින් තියෙන්නේත් බඩේ ගිනියම වැඩි නිසා. 

Last edited:

තරිදු පුතාට බඩේ ගිනියම තියනවා සිංදු කියන්න හොද නෑ කොන්ඩේ ගිහින් තියෙන්නේත් බඩේ ගියමට වැඩි නිසා.




එදාට මත් ඔලුව දාල යන්න එන්නම්කො.................. කිලිනික් එක පැත්තෙ..............![]()


අම්මටසිරි සිංදුවක් ඉල්ලලා හංගගෙන හිටපු දේවල් ඔක්කොම ඒළිවෙනව වගේ.මම ඒහෙම නම් නැතෝතරිදු පුතාට බඩේ ගිනියම තියනවා සිංදු කියන්න හොද නෑ කොන්ඩේ ගිහින් තියෙන්නේත් බඩේ ගියමට වැඩි නිසා.

මචන් එළකිරි සම්ජසේවා පටන් ගන්න කාලේ හරි නේද ? පොඩ්ඩක් වැඩ පටන් ගමුද ?
මේ SHOW එක සතියට දෙපාරක් කරව්...!
මල් රැල්ලක් ආවේ ඇපල් මලෙන් තමයි ඔව් බං දැන් දවස් 4-5 වගේ කලින් තමයි අවසන් කටයුතු කලේ ෆැෂ් බැක් ඉතාලි ටුවර් එකක් අතරේදි තමයි මේක වුනේ
mamath awooo,mage request eka
Matsiyahu One Day

පටන් ගමු.අර ඉස්කෝලෙට පොත් බෙදපු සෙට් එකවත් එකතු කරගමු.