Job Vacancy Request

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,238
    5,070
    113
    Loading...
    IT Officer/ IT Assistant or Executive Vacancy ඒකක් ඉක්මන්ට හොයාගන්න ඹ්නි. දන්න තැනක හරි, වැඩ කරන තැනක හරි, සෙට් කරල දෙන්න හරි පුලුවන් අය පොඩ්ඩක් උදව් කරන්න.

    Qualification.

    Education - IT Diploma

    Experience - 1.5 yr (IT Officer)

    Skills & Experiences - Hardware, Basic Softwares (Including emails configurations & Troubleshooting), Networking (Proxy Server Background), Routing (Not a Expert), Accounting & ERP System (Tally), CCTV & Troubleshooting PC issues.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ හොයන රස්සාව කොයි වගේ පැති වලින් ද ඕනේ කියලාත් දාපන්.
    එතකොට තියෙන එකෙක් උඹව දැනුවත් කරයි.
     
    • Like
    Reactions: SpinXO