අපේ අම්ම එහෙමත් ගියා දවලේ නිමල්ගෙ අක්ක බලන්ඩ.මගෙ අතේ සල්ලි තිබ්බෙත් නැ.සන්තකෙටම තිබ්බ 250 දුන්න අම්ම අතට පලතුරු මොනව හරිවත් අරන් යන්ඩ කියල. මොනව උනත් නිමල හොද එකා
අඩේ එකද බන් ඒ වහලා තියෙන්නේ
මං බැලුව ඇයි කියල

අපේ අම්ම එහෙමත් ගියා දවලේ නිමල්ගෙ අක්ක බලන්ඩ.මගෙ අතේ සල්ලි තිබ්බෙත් නැ.සන්තකෙටම තිබ්බ 250 දුන්න අම්ම අතට පලතුරු මොනව හරිවත් අරන් යන්ඩ කියල. මොනව උනත් නිමල හොද එකා

අඩේ එකද බන් ඒ වහලා තියෙන්නේ
මං බැලුව ඇයි කියල![]()
මන් අද කඩේ පැත්තෙ ගියෙ නැ බන්.අපේ ගෙදරයි කුස්සියයි වහලේ සම්බන්ද වෙන තැනින් වහිද්දි වතුර එනව. ඉතින් වැස්සක් ඉන්ඩ කලින් පොල් අතු ටිකක් තිබිල බැන්ද ඔතෙන්ට. මු කියනකන් දන්නෙ නැ වහල කියල.

එකද උබ අද බෝල ගහන්න අවේ නැත්තේ?
අඩේ කිව නම් එනවනේ බන් උදවුවට![]()
නැත්තන් මන් උදේම ඉවරයක් කරල දාන්නන් කියල හිටියෙ. එකෙන් එන්ඩ බැරි උනා බන් කනත්තට බෝල ගහන්ඩ.මහ වැඩක් තිබ්බේ නැ බන්. එකයි නොකීවෙ.අම්මයි නන්ගියි උදේ අර නිමල්ලගේ අක්ක ඉස්පිරිතාලෙ නවත්තලා එයව බලන්ඩ ගියානෙ. දෙන්න එද්දි හවස් උනානැත්තන් මන් උදේම ඉවරයක් කරල දාන්නන් කියල හිටියෙ. එකෙන් එන්ඩ බැරි උනා බන් කනත්තට බෝල ගහන්ඩ.

උබ හිටියා නම් අද අපි දිනනවා බන්
අපේ බෝල දාන්න උන් හිටියේ නෑ
හෙට වරෙන් කටුස්සවත් එක්කන්![]()
අපේ අම්මත් නිමලයාගේ අක්ක බලන්ඩ ගියා මම ඔලුව රිදෙනව කියල නිදාගත්ත යන්න කම්මැලිකමේ. උඹල දන්නවනෙ මම ඔය ගෑනු වාට්ටු අස්සේ රිංගන්න කැමති නෑ කියල. උඹ විකට් පොලු ටික ඉල්ලගන්න ගුනයගේ ගෙදර යද්දී මම දැක්ක, කොහෙද අපේ අම්ම තැක් ගැහි ගැහි කදේ දාගෙන හිටියනෙ එහා ගෙදර නෝනේ අක්ක එක්ක වැට ගාව පැයක් විතර. ඉතින් එන්න විදිහක් තිබ්බේ නෑ. 

![]()
ඔය අර අඩියෙන් අඩියට මග හිටින පෙත්තගේ සීයගේ ලෑන්ඩ්මාස්ටරේ නේදකටුස් ගමේ උන් ලාන්මස්ටරයක් අරන් තොරණ බලන්න යනවා ටවුමේ
අපිත් යමුද?
අපිට කර තියාන තමයි ආයෙත් එන්න වෙන්නේ

එහෙනම් අපි ෆුට් සයිකල් වල යමු මචන්
කොහොමහරි යන්න ඔන සදුනි නගාලා එහෙම එයි අනිවම
ඔය අර අඩියෙන් අඩියට මග හිටින පෙත්තගේ සීයගේ ලෑන්ඩ්මාස්ටරේ නේදඅපිට කර තියාන තමයි ආයෙත් එන්න වෙන්නේ
![]()