2016/10/11 අගහරුවාදා

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ අම්ම එහෙමත් ගියා දවලේ නිමල්ගෙ අක්ක බලන්ඩ.මගෙ අතේ සල්ලි තිබ්බෙත් නැ.සන්තකෙටම තිබ්බ 250 දුන්න අම්ම අතට පලතුරු මොනව හරිවත් අරන් යන්ඩ කියල. මොනව උනත් නිමල හොද එකා

    අඩේ එකද බන් ඒ වහලා තියෙන්නේ
    මං බැලුව ඇයි කියල :baffled:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අඩේ එකද බන් ඒ වහලා තියෙන්නේ
    මං බැලුව ඇයි කියල :baffled:

    මන් අද කඩේ පැත්තෙ ගියෙ නැ බන්.අපේ ගෙදරයි කුස්සියයි වහලේ සම්බන්ද වෙන තැනින් වහිද්දි වතුර එනව. ඉතින් වැස්සක් ඉන්ඩ කලින් පොල් අතු ටිකක් තිබිල බැන්ද ඔතෙන්ට. මු කියනකන් දන්නෙ නැ වහල කියල.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මන් අද කඩේ පැත්තෙ ගියෙ නැ බන්.අපේ ගෙදරයි කුස්සියයි වහලේ සම්බන්ද වෙන තැනින් වහිද්දි වතුර එනව. ඉතින් වැස්සක් ඉන්ඩ කලින් පොල් අතු ටිකක් තිබිල බැන්ද ඔතෙන්ට. මු කියනකන් දන්නෙ නැ වහල කියල.

    එකද උබ අද බෝල ගහන්න අවේ නැත්තේ?
    අඩේ කිව නම් එනවනේ බන් උදවුවට :cool:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    එකද උබ අද බෝල ගහන්න අවේ නැත්තේ?
    අඩේ කිව නම් එනවනේ බන් උදවුවට :cool:

    මහ වැඩක් තිබ්බේ නැ බන්. එකයි නොකීවෙ.අම්මයි නන්ගියි උදේ අර නිමල්ලගේ අක්ක ඉස්පිරිතාලෙ නවත්තලා එයව බලන්ඩ ගියානෙ. දෙන්න එද්දි හවස් උනා :angry: නැත්තන් මන් උදේම ඉවරයක් කරල දාන්නන් කියල හිටියෙ. එකෙන් එන්ඩ බැරි උනා බන් කනත්තට බෝල ගහන්ඩ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මහ වැඩක් තිබ්බේ නැ බන්. එකයි නොකීවෙ.අම්මයි නන්ගියි උදේ අර නිමල්ලගේ අක්ක ඉස්පිරිතාලෙ නවත්තලා එයව බලන්ඩ ගියානෙ. දෙන්න එද්දි හවස් උනා :angry: නැත්තන් මන් උදේම ඉවරයක් කරල දාන්නන් කියල හිටියෙ. එකෙන් එන්ඩ බැරි උනා බන් කනත්තට බෝල ගහන්ඩ.

    උබ හිටියා නම් අද අපි දිනනවා බන්
    අපේ බෝල දාන්න උන් හිටියේ නෑ
    හෙට වරෙන් කටුස්සවත් එක්කන් ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ හිටියා නම් අද අපි දිනනවා බන්
    අපේ බෝල දාන්න උන් හිටියේ නෑ
    හෙට වරෙන් කටුස්සවත් එක්කන් ;)
    :( අපේ අම්මත් නිමලයාගේ අක්ක බලන්ඩ ගියා මම ඔලුව රිදෙනව කියල නිදාගත්ත යන්න කම්මැලිකමේ. උඹල දන්නවනෙ මම ඔය ගෑනු වාට්ටු අස්සේ රිංගන්න කැමති නෑ කියල. උඹ විකට් පොලු ටික ඉල්ලගන්න ගුනයගේ ගෙදර යද්දී මම දැක්ක, කොහෙද අපේ අම්ම තැක් ගැහි ගැහි කදේ දාගෙන හිටියනෙ එහා ගෙදර නෝනේ අක්ක එක්ක වැට ගාව පැයක් විතර. ඉතින් එන්න විදිහක් තිබ්බේ නෑ. :sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :( අපේ අම්මත් නිමලයාගේ අක්ක බලන්ඩ ගියා මම ඔලුව රිදෙනව කියල නිදාගත්ත යන්න කම්මැලිකමේ. උඹල දන්නවනෙ මම ඔය ගෑනු වාට්ටු අස්සේ රිංගන්න කැමති නෑ කියල. උඹ විකට් පොලු ටික ඉල්ලගන්න ගුනයගේ ගෙදර යද්දී මම දැක්ක, කොහෙද අපේ අම්ම තැක් ගැහි ගැහි කදේ දාගෙන හිටියනෙ එහා ගෙදර නෝනේ අක්ක එක්ක වැට ගාව පැයක් විතර. ඉතින් එන්න විදිහක් තිබ්බේ නෑ. :sorry:

    අනේ පලයන් තෝ වැල් බලන්න ගෙදර නවතින්න ඇත්තේ
    අපි දැක්ක තෝ ගෙවලයා වගේ ඩයිනමොව වගේ vibrate වෙනවා ජනේලෙන්
    මං හිතුවේ උබට fit එක කියලා බලන්න එන්න හදද්දී තම එකෙක් කිවේ
    උබලගේ ගෙදර කවුරුත් නෑ
    උබ කුරුල්ලා අතේ අරන් ඇති කියලා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෝ මේකේ උන් ටික බෝලයක්වත් ගහන්න එන්නේ නෑ '
    සේරම උන් ගාමන්ට් ගිහින්ද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස් ගමේ උන් ලාන්මස්ටරයක් අරන් තොරණ බලන්න යනවා ටවුමේ
    අපිත් යමුද?
    ඔය අර අඩියෙන් අඩියට මග හිටින පෙත්තගේ සීයගේ ලෑන්ඩ්මාස්ටරේ නේද :oo: අපිට කර තියාන තමයි ආයෙත් එන්න වෙන්නේ :baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙනම් අපි ෆුට් සයිකල් වල යමු මචන්
    කොහොමහරි යන්න ඔන සදුනි නගාලා එහෙම එයි අනිවම
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    ඔය දෙන්නම නුවර ද ? :rolleyes:

    එහෙනම් අපි ෆුට් සයිකල් වල යමු මචන්
    කොහොමහරි යන්න ඔන සදුනි නගාලා එහෙම එයි අනිවම

    ඔය අර අඩියෙන් අඩියට මග හිටින පෙත්තගේ සීයගේ ලෑන්ඩ්මාස්ටරේ නේද :oo: අපිට කර තියාන තමයි ආයෙත් එන්න වෙන්නේ :baffled: