ඔන්න බලාගන්න renault kwid ගැන ඉන්දියාවෙ උන්ම කියන ඒව මේව බලල තවත් ඉතින් ගන්න උන් ඉන්නව නම් ලොවෙත් නෑ. ඉන්දියාවෙ ඒක එපාම වෙලා තියෙන්නෙ මෙහෙටත් ලගදි ගෙන තොගයක් ගෙනාව නේද. ඒවට මේ ටිකම තමා ඉතින්
යකෝ මුන් rain test එක කරන්නෙත් නැද්ද. මේකත් එක්ක බලනකොට පැන්ඩ හොදයි .
Finally The Recall 50,000 units...
http://bit.ly/2eclPcs
යකෝ මුන් rain test එක කරන්නෙත් නැද්ද. මේකත් එක්ක බලනකොට පැන්ඩ හොදයි .
Finally The Recall 50,000 units...
http://bit.ly/2eclPcs
Last edited:




