මගේ engagement එක තියෙනවා
photos ගන්න location එකක් හොයනවා. ලොකු budget නම් නැහැ දරන්න පුළුවන් ගානක් නම් කියපල්ලා. අනික මම දාල තියෙන photos විදිහේ place එකක් වෙන්නත් ඕනේ. මේවල location එකක් දන්නවා නම් එක හරි කියපල්ලා මම call කරලා price check කර ගන්නම්. ලොකු help එකක්. Colombo හරි Negambo වල හරි වෙන්න ඕනේ.