මොකක්ද ඇත්තටම වුණේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මොකක්ද ඇත්තටම වුණේ

    විමල් වීරවංසය ඉස්සර ජවිපෙ හෙන කණුවක්නෙ
    ජවිපෙ කිව්වොත් ආයෙ විමල් වීරවංශ තමා

    ඇත්තටම ඌ ඒකෙන් අයින් වුණේ ඇයි ?
    අයින් කළාද ?

    මට ඒ දවස්වල වෙච්ච දේ මීටර් නෑනෙ..
    පොඩ්ඩක් ඒ සීන් එක පැහැදිලි කරල දෙනවනං ලොකු දෙයක්.. :nerd:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඌට සිගීරිය බලන්න හම්බඋනෙ නැ කියලායි පේමන්ට් එකෙ විකුනන ශර්ට් අදින්න බැ කියල නේ අයින් උනෙ

    :nerd:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ඌට සිගීරිය බලන්න හම්බඋනෙ නැ කියලායි පේමන්ට් එකෙ විකුනන ශර්ට් අදින්න බැ කියල නේ අයින් උනෙ

    :nerd:

    :lol: මතකයි මතකයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට මෙච්චර කල් දේශපාලන ප්‍රශ්න විතරයි තිබ්බෙ නැත්තෙ.., දැන් ඒවත් තියනව, මල උට්ටයි.!:baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උබට මෙච්චර කල් දේශපාලන ප්‍රශ්න විතරයි තිබ්බෙ නැත්තෙ.., දැන් ඒවත් තියනව, මල උට්ටයි.!:baffled:

    maha winasayaka arambuma!

    avatar494097_19.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    උබට මෙච්චර කල් දේශපාලන ප්‍රශ්න විතරයි තිබ්බෙ නැත්තෙ.., දැන් ඒවත් තියනව, මල උට්ටයි.!:baffled:

    :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ජනතා විමුක්ති පෙරමුණ වගේ වාමාංශික පක්ෂවල ඉන්නෙ නිර්ධන පංතියෙ ඉන්න අය විතරයි..
    එයාල ධනවත් වුණ ගමං පක්ෂෙත් මාරු කරනව
    ඕක මම උඹලට හැමදාම කියන කතාවක්

    වාමාංශික පක්ෂ ඕන කරන්නෙ දුප්පත් වෙලා ඉන්නකං විතරයි..
    පොහොසත් වුණාම මොන මාක්ස්වාදයක්වත් කට්ටියට මතක නෑ.. :lol:
    ඕව ඒකාලෙ මවාපාපු බොරු හීන විතරයි..

    හොඳම උදාහරණය විමල් වීරවංස
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    ජනතා විමුක්ති පෙරමුණ වගේ වාමාංශික පක්ෂවල ඉන්නෙ නිර්ධන පංතියෙ ඉන්න අය විතරයි..
    එයාල ධනවත් වුණ ගමං පක්ෂෙත් මාරු කරනව
    ඕක මම උඹලට හැමදාම කියන කතාවක්

    වාමාංශික පක්ෂ ඕන කරන්නෙ දුප්පත් වෙලා ඉන්නකං විතරයි..
    පොහොසත් වුණාම මොන මාක්ස්වාදයක්වත් කට්ටියට මතක නෑ.. :lol:
    ඕව ඒකාලෙ මවාපාපු බොරු හීන විතරයි..

    හොඳම උදාහරණය විමල් වීරවංස

    Aththama Kaarane , Uge Gaani nisa thamai u wenas une.. Gaanita posh wenna one una.. ekai :dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් උං අවංකව හොරකං නොකර ප්‍රතිපත්තියක පිහිටා වැඩ කරනව :yes: :yes:
    ඒත් ඒ මොනවා වුනත් JVP එකේ ඉන්නෙත් අපි වගේ නියම ශ්‍රී ලාංකිකයො :sorry: :sorry:
    පොඩ්ඩක් රවුමක් එක්ක ගිහිං සැප ටිකක් දුන්නනං අගේට ප්‍රතිපත්ති අතෑරල සල්ලි හොයාගෙන එනව :sorry: :sorry:
    විමල් වීරවංශට වුනේ ඒක :sorry: :sorry:
    දැන් ඉන්න අය අතරෙ වුනත් එහෙම අය ඉන්නව පොඩ්ඩක් සැප දුන්නනං අගේට ජවිපෙ අතෑරල දාල එනව :sorry: :sorry:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව් උං අවංකව හොරකං නොකර ප්‍රතිපත්තියක පිහිටා වැඩ කරනව :yes: :yes:
    ඒත් ඒ මොනවා වුනත් JVP එකේ ඉන්නෙත් අපි වගේ නියම ශ්‍රී ලාංකිකයො :sorry: :sorry:
    පොඩ්ඩක් රවුමක් එක්ක ගිහිං සැප ටිකක් දුන්නනං අගේට ප්‍රතිපත්ති අතෑරල සල්ලි හොයාගෙන එනව :sorry: :sorry:
    විමල් වීරවංශට වුනේ ඒක :sorry: :sorry:
    දැන් ඉන්න අය අතරෙ වුනත් එහෙම අය ඉන්නව පොඩ්ඩක් සැප දුන්නනං අගේට ජවිපෙ අතෑරල දාල එනව :sorry: :sorry:

    true story machan :)
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සෝමවංශත් එක්ක අවුල් දාගෙන තමයි අව්ල් උනේ. සෝමවංශ අයින් කෙරෙව්වා කියලා තමයි ඒ කාලේ කිව්වේ. විමල් වීරවංශ පක්‍ෂ නායකයා වෙන්න ඉදලා තිබිල තියෙන්නෙ
     
    • Like
    Reactions: AnuradhaRa