මොකක්ද ඇත්තටම වුණේ
විමල් වීරවංසය ඉස්සර ජවිපෙ හෙන කණුවක්නෙ
ජවිපෙ කිව්වොත් ආයෙ විමල් වීරවංශ තමා
ඇත්තටම ඌ ඒකෙන් අයින් වුණේ ඇයි ?
අයින් කළාද ?
මට ඒ දවස්වල වෙච්ච දේ මීටර් නෑනෙ..
පොඩ්ඩක් ඒ සීන් එක පැහැදිලි කරල දෙනවනං ලොකු දෙයක්..
විමල් වීරවංසය ඉස්සර ජවිපෙ හෙන කණුවක්නෙ
ජවිපෙ කිව්වොත් ආයෙ විමල් වීරවංශ තමා
ඇත්තටම ඌ ඒකෙන් අයින් වුණේ ඇයි ?
අයින් කළාද ?
මට ඒ දවස්වල වෙච්ච දේ මීටර් නෑනෙ..
පොඩ්ඩක් ඒ සීන් එක පැහැදිලි කරල දෙනවනං ලොකු දෙයක්..

මතකයි මතකයි





